ගැටළු Youtube Ads දැමීම් පිලිබද

Discussion in 'සමාජ ජාල ගැන සියලු දේ' ආරම්භ කරන ලද්දේ Sathmina, Jan 9, 2019.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    අලුත් Youtube Channel එකක් පටන් ගත්තහම Audience එකක් හදාගන්න Youtube Ads දමා Promote කිරීමෙන් සාර්තක් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්ද?

    (Quality Content තියෙන්නෙ කියල හිතමු)
    :):):):)

     
  2. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    සින්හල Channel එකකට

     
  3. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ආයෝජනයක් විදිහට කරන්න ඕනෙ. මොකද ඔයා ad එකක් දානකොට youtube එකකට ඔයා ගෙවන්න ඕන ගාන වැඩියි, ad view එකක් වෙනුවෙන් ඔයාට ලැබෙන income එකට වඩා. මුල්කාලයේදී chanel එක promote කරන්න මේක හොඳ ක්‍රමයක්, custom audience target කරන්න පුළුවන් නිසා. හරියට ikman.lk වගේ. මුල් කාලයේ TV එකේ Radio එකේ ads දදා promote කළා. free service දුන්නා. දැන් TV/Radio ads ඇත්තෙත් නෑ. එත් ආදායම් හොයනවා ඇට්ටි හැලෙන්න කලින් වියදම් කලා වගේ තුන්-හාරසිය ගුණයක්...! ඒක නිසා කරන දෙයක් target එකක් ඇතුව හරි management එකක් ඇතුව කරන්න ඕනෙ. එතකොට කවදාවත් "සුදුකොඩි" පේන්නෙ නෑ.. ජයකොඩි විතරයි...

    <IamProgrammerlk/>


     
    InduwaraU, Madhawa Habarakada සහ Sathmina මෙම අදහසට කැමතියි.
  4. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    සාමාන්‍යයෙන් Channel එකකට බලපාන්න පුලුවන් තරමට AD එකක් දාන්න Budget එක කොච්ච්රක් විතර වේවිද?

     
  5. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Youtube Channel එකක Views ගන්න නම් කරන්න ඕනෙ මොනවද???
    මේ මගේ Channel එක..ඇත්තම කිව්වොත් මම හිතෙන හිතෙන Video Upload කරනව... එකක් කියල නෑ..
    මේ තියෙන්නෙ Lifetime සහ මේ මාසෙ Statics ටික... (වැදගත් වෙයිද කියලනම් දන්නෙ නෑ)
    Lifetime
    [​IMG]

    This Month
    [​IMG]


    පුලුවන් නම් හදාගන්න ඕනි දේවල්, Views වැඩි කරගන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Oyata one returning audience ekak hadagannada nattam just visit count eka wadi karagannada???

     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  7. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මට Account එක Monetize කරගෙන කීයක් හරි එන විදියට හදන්න තමා Plan එක...ඒකට ඉතින් returning audience එකක් නේද ඕනෙ @Madhawa Habarakada අයියෙ?

     
    Last edited: Jan 10, 2019
    InduwaraU මෙම අදහසට කැමතියි.
  8. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    ow. just visits ganna visits wadipura ena videos dammata ewa balanne returning audience ekak nemei nam ena ads targeted wenne na. so ads walata clicks enneth na. so returning audience ekak unot eyalata pena ads targeted ads wenawa. so clicks enna hakiyawa wadi,

     
    InduwaraU සහ Sathmina මෙම අදහසට කැමතියි.
  9. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    returning audience එකක් හදාගන්නෙ කොහොමද අයියෙ? @Madhawa Habarakada aaa32aaa32aaa32

     
  10. thiwanga sandaruwan
    Offline

    thiwanga sandaruwan නවක සාමාජික

    Joined:
    May 20, 2015
    අදහස්:
    19
    Likes Received:
    11

    ඒක තමයි ඔක්කොටම තියන ප්‍රශ්නය. ඒත් ඒක හදාගන්න එක ලේසි නෑ. මම පහලින් දාන්නම් මගේ එකක්. මගෙ එකේ නම් සෑහෙන දුරට Adult Content යන්නෙ. ඒ නිසා Subscribe කරපු එකෙක් නම් අනිවා ආපහු එනවා. හැබැයි Copyright, Age Restricted වලින් බේරිලා කරන්න පුරුදු වෙන්න ඕනෙ. එහෙම කරන්න දන්නෙ නැත්තම් නිකම්ම Channel එක නැති වෙලා යාවි. මට නම් 1000Sub ගන්න මාස 3ක් ගියා. ඒකත් වෙන සයිට් එකකට පිං සිද්ද වෙන්න. ඒ‌ෙකෙන් සෑහෙන වාසියක් උනා. පළවෙනි පාර Adsense Aprove උනේ නෑ. දැන් දෙවෙනි එකට බලාගෙන ඉන්නෙ.


    [​IMG]


     
    Sathmina මෙම අදහසට කැමතියි.
  11. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Adult Content වලට AdSence Approve කරන්නෙ නෑ නේද?
    "

    • Adult themes in family content
    • Pornography, adult or mature content "


     
  12. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Subscribers ගන්නයි Views වැඩි කරගන්නයි මොනවද කලේ?? (Ex: Social Media Sharing)


     
  13. thiwanga sandaruwan
    Offline

    thiwanga sandaruwan නවක සාමාජික

    Joined:
    May 20, 2015
    අදහස්:
    19
    Likes Received:
    11
    ඔව් ඒ නිසා තමයි පළවෙනි පාර අවුල් ගියේ. ඒත් කට්ටිය ‌හොයන ඒවා ‌දෙන්න එපැයි ‌කොහොම හරි

    පොඩි Trick එකක් විතරයි Use කලේ.

     
  14. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    Share කරන්න බැරි Trick එකක්ද?aaa1aaa1aaa1


     




Share This Page