Wordpress Hosting

Discussion in 'වෙබ්/බ්ලොග්' ආරම්භ කරන ලද්දේ Jobsfree2020, Dec 12, 2018.

  1. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    36
    Likes Received:
    11
    අලුතෙන් Wordpress වෙබ් සයිට් එකක් හැදුවා.
    ඒකට Hosting Package එකක් ගද්දි ඒක Wordpress Hosting වෙන්නම ඕනේද?
    Linux Hosting Sever එකක් වෙන බැරිද ??

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    wordpress hosting කියල වෙනම hosting එකක් නෑ. තියෙන්නෙ hosting දෙන අය එයාලගෙ servers විශේෂයෙන්ම wordpress වලට ගැලපෙන විදියට optimize කරල තියෙන්නෙ... ඒ භාවිතයේ පහසුවට සහ වඩාත් ආරක්‍ෂිතව, වේගවත්ව ක්‍රියාත්මක වෙන්න... එච්චරයි... ඔයාට wordpress host කරන්න windows (IIS, apache) හෝ Linux (apache, nginx, ext..) හෝ ඕනෑම PHP run වෙන server එකක් භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ..

    <IamProgrammerlk/>


     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  3. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    36
    Likes Received:
    11
    Wenama study karanna oone na neda ehema ekak gannawaa nam??
    Wordpress hosting wagemada anith ewath?????

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    මොනදේ උනත් කරන්න කලින් ටිකක් study කරන්න ඕනෙ. අඩුම තරමින් basic ටිකවත් නැතුව වැඩක් කරන්න බෑ. මොන system එකකවත්.. දැනුම අත්‍යාවශ්‍යයි..
    hosting එකිනෙක අතර සමානකම් වගේම අසමානකම් ගොඩක් තියෙනවා. වේගය, කාර්යක්ෂමතාවය, මිල, පහසුව, පෙනුම සහ නීති රෙගුලාසි වගේ ගොඩක් දේවල්...

    <IamProgrammerlk/>


     
    InduwaraU සහ Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  5. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    36
    Likes Received:
    11
    Mata web hosting kara ganna basic nam thiyanawa.denata.
    Denatath wordpress site ekak karanawa.eth bayai aulak wei kiyala.
    oyaata

     
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Linux shared hosting package ekak haduwoth oyata files, space hama ekakma control kalaki.
    Wordpress hosting ekak gattot wordpress back end eka witharai oyata labenne.

     
    Zircon Host සහ Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  7. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    36
    Likes Received:
    11
    Thanks help kalaata

     




Share This Page