ගැටළු Watt(W) අගයන් සහ ඉලෙක්ට්‍රොනික් පිලිබඳ help!!

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], Oct 28, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    සව්න්ඩ් ඇම්ප්ලිෆයර් එකක වොට් ගානමද ඒකේ පවර් කන්සම්ප්ශන් එක වෙන්නෙත්? උදාහරණයකට 100w(50+50 stereo) amp එකක් ගෙදර පාවිච්චි කරනවා නම් ඒක ගෙදර විදුලිය 100w ක් පාවිච්චි කරනවද? ඇම්ප් එක පැය 10ක් පාවිච්චි කලොත් යුනිට් එකක් පිච්චෙනවද? aaa29aaa29

     
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Nop. Ai Amp eke circuits wala power consumption eka. Hari gaana hoyaganne kohomada kiyala nam idea ekak na. Amperage eka check kala nam 100W sound out ekak dena welawata, oyata total power consumption eka calc karaganna puluwan.

     
    IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  3. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    මම stk 100w amp එකක් තියනවා.ඒකට 24v 5A dual supply පවර් දෙන්න ඕන. එතකොට 2(24v×5A×1h)=240Wh විදුලියක් වැය වෙනවද? Voltage එක 24 පාවිච්චි උනාට පාවිච්චි වෙන ඇම්පියර් ගාන ගැන නම් මට අවබෝධයක් නැහැ.වෝල්ටේජ් එක හරියට තියාගෙන ඇම්පියර් 10ක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ කියල කියවල තියෙනව.එතකොට අහන සව්න්ඩ් එක අනුවද වොට් ගාන එන්නේ aaa29aaa29

     
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Mamath danna tharamin power supply eke amphere gaana wadi unata aulak na.
    Aduunot nam amp eken max volume ganna bari wei. supply eke amphere Eken kiyawenne supply eke capasity eka.

    Voltage eka nam hariyatama denna one. Adu unot out eka adu wenawa, wadi unot pichchenawa.
    Volume eka wadi karanakota power consumption wadi. Volume adu karanakota adu wenawa.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Original amplifier එකක් නම් ඔව්. නැත්නම් නැහැ. උදාහරණයකට වෙළෙඳපොළේ තියෙන 2500W කියල ගහල තියෙන stereo system වල ඒ කියන watt අගය නෑ. නමුත් original amplifier එකක ඒ කියන ගාන තියෙනවා. උදාහරණයකට miusical show වලට පාවිච්චි කරන amplifiers ගන්න පුළුවන්. ඒ amplifiers වැඩකරන්න අනිවාර්යෙන්ම අවශ්‍ය watt අගය ලබාගත හැකි විදුලිය සැපයිය යුතුයි. නැතිනම් amplifier එක ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් ඔයාගෙ amplifier එකටනම් ප්‍රශ්නයක් නැහැ. ඒකට උපරිම ඕනනම් ampere පහක් වගේ ප්‍රමාණයක් තමයි current එක ගන්නේ.

    <IamProgrammerlk/>


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    5A කියන්නේ transformer එකේ output amperage ප්‍රමාණය input AC current ampere එක නෙවෙයි. ඒක මනින්න නම් amplifier එක ක්‍රියාත්මක කරලා උපරිම volume ඇරලා AC line එකේ ampere එක මීටර් එකකින් check කරන්න වෙනවා. ඊට පස්සේ පාවිච්චි කරන watts ගණන calculate කරන්න පුළුවන්.

    <IamProgrammerlk/>


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  7. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    ඒත මට නම් හිතෙන්නේ ශබ්ද වොට් අගයයි පවර් වොට් අගයයි දෙකක් කියල.මොකද කිව්වොත් ඔය දැන් එක බ්ලූටූත් ස්පීකර් වල එහෙම ලිතියම් බැටරියකින් පවර් දීලා වොට් 20 30ක් අව්ට් එක ගන්නවා.jbl extreme වගේ එකක වොට් 50ක් වගේ.මගේ ලගත් anker බ්ලූටූත් ස්පීකර් එකක් තියෙනව.ඒක 20w output එකක් සහ 5200mAh බැටරිය ක් තියෙන්නේ.නමුත් උපරිම ශබ්දයෙන් පැය 4-5ක් වැඩ. අර උඩ විදියට බැලුවම ස්පීකර් අඩුම(wastage එකඑක්ක මීට වැඩි වෙන්න ඕන) වොට් 20ක් පාවිච්චි කරනවා. බැටරිය 5200mAh = (5200/1000)×4.7=24.44Wh (ලිතියම් බැටරිය 4.7v out එකක් දෙනවානම්) අනුව පැයකුත් විනාඩි ගානයි වැඩ කරන්න ඕන. මේකට එක්ස්පලේශන් එකක් නැද්ද aaa29aaa29aaa29

     




Share This Page