ගැටළු video compressed ?

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ sheron, Nov 25, 2018.

  1. sheron
    Offline

    sheron ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Dec 27, 2014
    අදහස්:
    213
    Likes Received:
    59
    video compressed karanne kohomada? software ekak onada? thiyena quality eka aduwen nathuwa karanda puluwan kramayak thiyenawa nam steps tika kiyala denawada?

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  2. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    24
    Likes Received:
    3
    Video Compressing softwate with high quality kiyala google search karala balanna.
    Supiri software thiyanawa.

     
    sheron මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    encode karanna mkv file type eken. eka thama aduma size wadima quality.

     
    sheron මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    සාර්ථක පිළිතුරකි
    HandBrake, DivX Converter මේ දෙක තමයි මම පාවිච්චි කරන්නෙ. DivX එක ගොඩක් හොඳයි. Video quality අඩුවෙන්නේ නෑ. හැබැයි ටිකක් slow.

    Data තියෙනවනම් Youtube Studio එක පාවිච්චි කරන්න ඒක තමයි දැනට තියෙන හොඳම video compressing tool එක.


    <IamProgrammerlk/>


     
    sheron, Madhawa Habarakada සහ Dishan Hasaral මෙම අදහසට කැමතියි.
  5. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    HandBrake ගැන දෙයක් කියන්න අමතක උනා... torrents upload කරන අය DVD/BluRay rip කරන්න වැඩිපුරම පාවිච්චි කරන්නෙ HandBrake. මේකෙ linux වල දුවන version එක පට්ට..

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada සහ InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page