Use Arduino With Android

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ Hifollowers, Apr 6, 2018.

  1. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
    Use Arduino With Android
    [​IMG]
    අද මම කියන්න යන්නේ ටිකක් අමුතු විදියේ දෙයක් ගැන.අපි හැමෝම දන්නවා arduino board එකක් programming කරනකොට අපිට Laptop එකක් හරි desktop එකක් හරි පාවිච්චි කරන්න වෙනවා.නමුත් දැන් වෙනකොට මේ වැඩේම අපි ගාව තියෙන ජංගම දුරකථනයෙනුත් කරගන්න පුලුවන්.

    අවශ්‍යතා

    • Android මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක්
    ඔයාගේ ෆෝන් එකට OTG support නං මේ App එකෙන්ම board එකට upload කරන්නත් පුලුවන් සහ serial monitor එකත් පාවිච්චි කරන්න පුලුවන්

    මේ තියෙන්නේ app එක

    https://play.google.com/store/apps/details?id=name.antonsmirnov.android.arduinodroid2

    යට තියෙන්නේ screenshot වගයක්

    [​IMG]

    [​IMG]

    මේ තියෙන්නේ මගේ පොඩි වීඩියෝවක්

    [​IMG]

    එහෙනං මේ app එකෙන් ඊලග tutorial එක කරන තෙක් මම සමුගන්නම්.ඔබට ජය!!

    Source -: https://make.lk/use-arduino-with-android/amp/

     
    InduwaraU, G@neo සහ sandeep12345 මෙම අදහසට කැමතියි.
  2. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    ela.. :)
    video eka wada na?

     
    Hifollowers මෙම අදහසට කැමතියි.
  3. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547


     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page