Taxi Service එකක් පටන් ගන්න උපදෙස් අවශ්‍යයි .

Discussion in 'රථවාහන automobile' ආරම්භ කරන ලද්දේ lakshan perera, Sep 28, 2017.

  1. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    Taxi Service එකක් පටන් ගන්න උපදෙස් අවශ්‍යයි .මගේ අදහසක් තියෙනවා ලබන අවුරුද්දේ පටන්ගන්න ,කව්රුහරි ඉන්නවද දැනට ඒ ගැන අත්දැකීම් තියෙන ?

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  2. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,043
    යමක් ආරම්භ කරනකොට ඒ ගැන ඉලක්කයක් තියෙන්න ඕනේ මම උනත් වැටුන වාර අනන්තයි අරමුණක් සහ නිවැරදි මාර්ගෝපදේශනයක් නැතුව වැඩ කරන්න ගිහින් . හොදම දේ ඔයාගේ ව්‍යාපාර අරමුණ ඒ පිළිබද උපදෙස් දෙන කෙනක් හම්බවෙන්න එයා සියලු දේවල් නිරාකරණය කරලා දෙයි . හැබැයි ඒ සදහා සාධාරණ මුදලක් අය කරයි . ඔයාට ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවනම් මුලින්ම කල යුත්තේ ඒක . නිකරුනේ තැන් තැන්වල අහලා වැඩක් නෑ . මෙහෙම අහපු එක හොදයි නැත්තම් ඔයාට මේ දැනුම්වත් ලැබෙන්නේ නැති නිසා . ව්‍යාපාර වල අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩියි . ප්‍රශ්න එන්නේ කරගෙන යනකොට . අපි මුල ඉදන් ඒ සදහා සුදානම් උනාම ගැටළුවක් නෑ

    @Madhawa Habarakada මේ අයියා ඔය සම්බන්ද දේවල් කරනවා පුලුවන්නම් සම්බන්ද කරගෙන වෙලාවක් වෙන්කරගන්න . ඔයාගේ අවශ්‍යතාවයට විසදුමක් ලබා දෙයි . සාධාරණ ගානකුත් ගෙවන්න වෙයි . (කාලය වෙනුවෙන් ) ඔය ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක ඔයාට විශාල ආයෝජනයක්

     
    Bottle Buddy, Madhawa Habarakada සහ BusterKW මෙම අදහසට කැමතියි.
  3. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    689
    Likes Received:
    927
    anith kaarane, oyage target eka saha range eka pahadili madi. vaahana monawada, vaahana keeyakinda, monawage taxi service ekakda wage kaarana pahadili madi.

     
    BusterKW මෙම අදහසට කැමතියි.




Share This Page