Super Member - Auto user upgrade in Kuppiya

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ Admin, Aug 28, 2017.

  1. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    හොඳ අදහස් වලට ගරු කරන සහ නොසලකා නොහරින එක අපේ යුතු කමක් විදිහට අපි සලකනවා. ඉතින් ඔන්න අත්හදා බලන "Super Member" - User Auto Upgrade එක දැනටම කිහිප දෙනෙක්ට ලැබිලා තියෙන්නේ. මේක ලැබෙන්නනම් අදහස් 1000ක් Likes 1000ක් පසුකර ඉන්න ඕනේ. තාම අත්හදා බලන නිසා ගැටළු ඇති වෙන්න පුළුවන් සහ ඉදිරියේදී දැනට තියෙන සුදුසුකම් තත්වේ වෙනස් වෙන්න පුළුවන්. මේ ගැන ඔයාලගෙත් අදහස් දැනගන්න කැමතියි.

    මේ බැජ් එක සමඟ ලැබෙන විශේෂ දීමනා (ඉදිරියේදී වෙනස් විය හැක) - Updated on 30/08/2017
    • Signature පහසුකම
    • Thread Tittle එක වෙනස් කරගැනීමේ පහසුකම
    • සතියක් දක්වා පෝස්ට් Edit කිරීමේ පහසුකම
    • Conversion Message තත්පර 30ක් ඇතුලත වෙනස් කරගැනීමේ පහසුකම
    • Trophy Points 135ක් ලැබෙනවා
    • තවත් සුළු සුළු දේවල් කිහිපයක් ලැබෙනවා
    Example Image 1
    [​IMG]

    Example Image 2

    [​IMG]

     
    Bottle Buddy, Harsha444, InduwaraU සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    meka nam superb wadak wei kiyala hithanawa. :)

     
    Harsha444, InduwaraU සහ Admin මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    apita nadda? :(

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  4. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    Permission set karana eka awl yanawa. User group permission nisa. Api hemin hadamu ayye

     
    BusterKW, Shadow සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  5. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135

    Trophy points 113 thiyana ayawa oya user group ekata auto upgrade kranna haduwa nm oyalage adahasa sarthaka wei...

    Samanyayen trophy points 113thiyanawa nm uu kuppiye hoda samajikayek... eka nisa eka haraha user upgrade kranna...

    Banner eke colour eka hari ne... gold colour ekak dunna nm hodai...naththm kapeepenena hoda patak...

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  6. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    බොහොමත් ස්තුතියි
    මෙහෙම එකක් නම් බලාපොරොත්තු උනේ නෑ කමක් නෑ නිකම් දෙන එක ගමු නැත්තම් මිහිසර තරහා වෙයිනෙ
    අපි හැමෝම මුල අමතක කරන්න හොද නෑ . මිනිස්සු කරන්නේ ඒක අන්තිමට මුල මතක නෑ . මම දැනුවත්ව විශාල ප්‍රමාණයක් ඉන්නවා කුප්පියෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන අන්තිමට කුප්පිය පැත්තෙවත් එන්නේ නෑ . කුප්පියට යමක් එකතු කරන්නෙත් නෑ . අලුතින් එකතුවෙන අය වෙනුවෙන් අනාගතයට කුප්පිය පවතින්න ඕනේ

     
    Bottle Buddy, මිහිසර, Harsha444 සහ 5 තවත් අය මෙම අදහසට කැමතියි.
  7. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    Color සහ Trophy Point වගේ පසුව වෙනස් කරන්න පුළුවන් දේවල් ඉක්මනින් හදාගම්මු. පාට ගැනත් Trophy Points ගැනත් හිතලා තිබුනේ. මුල් පියවරේදී පොඩි පොඩි ගැටළු වගයක් නිසා ඒවා දැනට නොසලකා හැරලා තියෙන්නේ. ඒවා හදමු.

     
    BusterKW සහ Shadow මෙම අදහසට කැමතියි.
  8. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    අදහස නම් හොඳයි ඒත් පොඩි අවුලක් තියෙනවා මට හරියට පැහැදිලි නෑ මේකේ අරමුණ හරියටම කුප්පිය හොඳ තැනක් කරන්නද එහෙමත් නැත්තම් කුප්පියේ පොස්ට් වැඩි කරගන්නද කියන එක. මොකද පොස්ට් සහ ලයික් 1000ට Super Member දුන්නොත් ඒක ගන්න හැමෝම අනවශ්‍ය පොස්ට්, කමෙන්ට් දායි. තව fake account හදාගෙන තමන්ගේම පොස්ට් වලට ලයික් කරගනී. අනාගතේදී කුප්පියේ ගැටළු වල "මට මතක නෑ" "මම දන්නේ නෑ" වගේ කමෙන්ට් එහෙමත් තියෙයි. අන්තිමේදී ඒවා බලන් ඉන්නම බැරුව සමහර අය "මම කුප්පියෙන් ඉල්ලා අස් වෙනවා" කියල කියයි. එහෙම දේවල් මිට කලින් ලංකාවේ ෆෝරම් වල වෙලා තියෙනවා. ඊට වඩා හොඳ නැද්ද කුප්පියේ හොඳ ගුණාත්මක පොස්ට්, කමෙන්ට් දාන, ප්‍රශ්නවලට හරි උත්තර දෙන අයව වෙනම තෝරලා Super Member දුන්නොත්. එහෙම වුණොත් හැමෝම කුප්පියේ හොඳ සාමාජිකයෙක් වෙන්න උත්සහ කරයි. නැතුව මේ විදිහට Super Member දුන්නොත් කුප්පිය කැඳ හැලියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණොත් මේකේ ඉන්න හොඳ මෙම්බර්ස්ල මේ පැත්තේ එන්නේ වත් නැතිවෙයි. ඒත් මේකේඅමුණ පොස්ට්, මෙම්බර්ස් වැඩි කරගන්න එකනම් මේක අදාල නැත. කවුරුවත් තරහ වෙන්න එපා කුප්පියේ ඉදිරි පැවැත්ම ගැන හිතල මට දැනෙන විදිහට කිව්වේ:) මම වැරදි වෙන්න පුළුවන්.

     
    Bottle Buddy, මිහිසර, Upeshitha සහ 6 තවත් අය මෙම අදහසට කැමතියි.
  9. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    මෑතක ඉඳලා සාමාන්‍ය සාමාජිකයන්ට නැති විශේෂ ගෞරවයක් Staff Membersලට ලබලා දුන්නා. ඒ තමා star badge එක. ඒ නිසා මම හිතනවා මේ Super Member badge එක සාමාන්‍ය සාමාජිකයන්ට පමණක් විශේෂ badge එකක් විදිහට තියන්න. මොකද Staff එකේ අයට ඔය ඔක්කම පැළඳ ගන්න එකෙන් තේරුමක් නැහැ කියලයි මටනම් හිතෙන්නේ. මේ ගැන අපි තව දුරටත් හිතලා බලමු. අඩුම badge සහ banners ප්‍රමාණයක් තියෙන්නේ Adminට.

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  10. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    මගේ පෞද්ගලික අදහසනම් මෙච්චර දවස් හොර (Fake) Accounts කිහිපයකින් ඇවිත් අදහස් දක්වපු අය අද ඉඳලා ඒක නතර කරයි මේ badge එක තමන්ටත් ලැබෙනවට කැමතිනම්. මොකද Posts 1000කුයි Likes 1000කුයි ලෙහෙසියෙන් කෙනෙක්ට තමන්ටම දාගන්න බැහැ මොකද staff එක නිතර සොයා බලන නිසා සහ අනිත් සාමාජිකයන්ගේ දායකත්වයක් නැතුව. යම් සීමාවක් අනුව නැතිව තෝරලා බේරලා මේ බැජ් එක දෙන්න ගියොත් ගොඩ දෙනෙක් ප්‍රශ්න කරන්නත් හිත අසතුටු කරගන්නත් ඉඩ තියෙනවා මොකද අපි අපිට හිතවත් හෝ අපිට කැමති අයට විතරක් මේ badge එක දෙන්නේ කියලා. අනික හැමදේම බලන්න ගියොත් හැමෝගෙම හිත් සතුටු කරන්න ගියොත් අපිට මේක කවදාවත් කරන්න වෙන්නේ නැහැ

     
    BusterKW, InduwaraU සහ Paradox මෙම අදහසට කැමතියි.
  11. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    690
    Likes Received:
    928
    aaa30 සුපර් වැඩක්.. Super Member ලැබුණු හැමෝටමත් සුභ පතනවා..

     
    මිහිසර, BusterKW, InduwaraU සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  12. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    මේ කතාවත් ඇත්ත තමා:( staff එක නිතර සොයා බැලුවත් අනවශ්‍ය පොස්ට්, කමෙන්ට් නම් අඩුවෙන එකක් නැතිවෙයි. තව දෙයක් කුප්පියේ ගැටලුවක් දාන
    කෙනෙක් ගැටලුවට හරි පිළිතුර ලැබුණත් සමහර අය එක හරි පිළිතුර විදිහට තහවුරු කරන්නේ නෑ. පිළිතුර තහවුරු කරන කෙනාටත් ලකුණු දුන්නම් කුප්පියේ ගැටලු ඉතුරුවෙන එකක් නැතිවෙයි.

     
    Bottle Buddy, මිහිසර සහ BusterKW මෙම අදහසට කැමතියි.
  13. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Mama kiwwe trophy points check krala user wa upgrade wenna hadanna kyala.... ethakita hamowama manually add kranna ona ne

     
    BusterKW, InduwaraU සහ Paradox මෙම අදහසට කැමතියි.
  14. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    Trophy Points බලලා මේ බැජ් එක දෙන එක එතරම්ම ප්‍රයෝගික නැහැ. මොකද member list එක බැලුවම තේරෙයි සමහරුනේගේ අදහස් පල රහිත ඒවා වුනාම ඒවාට ලැබෙන likes ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා තමයි trophy points වලට මේ බැජ් එක දෙන්නේ නැත්තේ.
    මේ අදහසිනුත් තේරෙයි අර Paradox කිව්ව කතාව. Paradox ඒ ගැන කියන්න කලින්ම අපි ඒගැන හිතලා තිබුනේ. ඒ කියන්නේ සමහරු බැජ් එක ගන්න අනවශ්‍ය post comment දායි කියන කතාව.
    මේක කොහොමත් Auto සිද්දවෙන දෙයක්, මාතෘකාවෙම ඒක තියෙනවා.
    https://www.kuppiya.lk/members

     
    Shadow, BusterKW, InduwaraU සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  15. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    Matath thiyenawa wage

     
    Shadow, BusterKW, InduwaraU සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  16. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    නියම වැඩක්..
    බැජජ් එක ගත්ත හැමෝටම සුභ පතනවා..

    @Admin බැජ් එක ගත්ත අයට තව විශේෂ දේවල් මොනවහරි දුන්නොත් අනිත් අයත් මේකට යොමුවෙයි..

     
    BusterKW සහ Admin මෙම අදහසට කැමතියි.
  17. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    හොඳ ප්‍රශ්නයක්.. කියන්න බැරි වුනානේ මේකේ තියෙන විශේෂත්වය. මේ බැජ් එකත් ගොඩක් දුරට VIP member වගේ එකක්. 100% සමාන නොවුනට ගොඩක් දේවල් VIP memberට සමාන හෝ කිට්ටුයි. මේකෙදි Signature පහසුකම, Post Edit Period - 1 week වගේ තව තව සාමාන්‍ය සාමාජිකයන්ට නැති විශේෂ පහසුකම් ටිකක් ලැබෙනවා. ස්ථිර කෙරුවට පස්සේ 1st Post එකට Update එකක් දාන්නම්.

     
    Paradox, BusterKW සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  18. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    වෙනම කැටගැරි එකක් දෙනවද?

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  19. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    හේ හේ... මටත් ලැබිලා super member... තෑන්ක්යූ කුප්පිය

     
    Shadow, Paradox, Admin සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  20. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    @CybernetHost kuppiye dakapu supiri comment dana kenek...
    e wagema @0xEDD1E kyanneth ehama hoda comment dana kenek.

    eyalage comment pramanayata wada like thiyanawa... mokada eyalage comment user lata wadagath..
    eka nisa me like pramanayath balala super member badge eka dena eka hoda deyak...

    thawa prashnayak thiyanawa...
    kuppiye dn inna godak members la like ekak wath danne ne.....
    balanna. godak ayage like labeeme sheegrathawa adu wela..... hodata baluwoth therei....

    wenada ekama comment ekata like thuna hathara aawath dn eka like ekak enneth kalathurakin.... ekath parana samajikayangen.... ona nm thread dahayak withara check kranna...

     
    InduwaraU, BusterKW, Madhawa Habarakada සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.




Share This Page