Smart Phone එකෙන් නිකන් ඉන්න ගමන් Bitcoin හොයන්න ..

Discussion in 'Cryptocurrencies' ආරම්භ කරන ලද්දේ lakshan perera, Oct 2, 2018.

  1. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    අද කියන්න යන්නේ phone එකේ log වෙලා ඉන්න ගමන් ,Post share කරල ,Read කරලා නොමිලේම අතට අනිවාර්යෙන් ලැබෙන Bitcoin ගැන ..මේකේ නම තමයි .Pivot.One කියන්නේ,දැක්ක ගමන් සමහර අයට scam කියල පෙනුනට මේක චීනය පදනම් කර ගත්තු සමාජ ජාලයක් කිව්වොත් නිවැරදි ,මේකට bitcoin mining කරන සහ share market එකේ bitcoin ගනුදෙනු කරන දැවැන්ත සමාගම් කීපයකුත් සම්බන්ද වෙලා තමයි මේ Community එක පවත්වා ගෙන යන්නේ ,ඔයාල FB ඇවිත් Post share කළා කියල ගෙවන්නේ නැ ,post එකක්‌ කියෙව්වා කියල ගෙවන්නේ නැ,නමුත් මෙයාල ඔයා post share කලත් ,Read kalath දවසට Bonus එකක්‌ BTC වලින්ම දෙනවා .

    දැන් බලමු කොහොමද මේක කරන්නේ කියල .
    [​IMG]
    මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් app එක download කර ගන්න .
    PIVOT is a community for cryptocurrency investors. https://www.pivot.one/app/invite_login?inviteCode=fhydtr
    දැන් ඔයාලට ඉහත විදියට තමයි Screen එකේ පෙන්නන්නේ.
    ඔයාලට පේනවා ඇති Popular කියල Tab එකක් ,අන්න ඒකට යන්න .
    දැන් ඒ එක පොස්ට් එකක් ඇතුලට ගියාම මෙන්න මේ වගේ button 2ක් ඇති .
    [​IMG]
    ඉතින් ඔන්න ඔය වගේ post 20 වගේ click කළාම ඔයාට 2000 Power ලැබෙනවා ,Power එකෙන් තමයි ඔයාට ලැබෙන bitcoin ප්‍රමාණය තීරණය වෙන්නේ.
    දැන් ඔයාට පුළුවන් පහත විදියට අනෙක් Button එකෙන් ඔයාට ලැබෙන link එක share කරලා 10000 Power එකක්‌ ලබා ගන්න .
    [​IMG]
    දැන් ඔයාගේ Profile එකට යන්න..පහත විදියට ..
    [​IMG]
    ඔයාට ඔතන පෙන්නනවා ඔයා Earn කරපු Power එක .
    හැබැයි post read button එක Click කරන වැඩේ හැමදාම ඔයාල කරන්න ඕනි ,නැත්නම් BTC Bonus එක නැති වෙනවා .
    එයාලගේ Timer එක දවසකට සැරයක් 00:00 වෙනවා ,අන්න එවිට ඔයාලගේ Profile එකේ මෙන්න මේ විදියට Bonus එක ලැබිල ඇති .
    [​IMG]
    ප්‍රශ්න,යෝජනා චෝදනා වලට අවසරයි ..


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    ඔය කියන විදිහට daily share bonus 12600 ක් එකතු කරගන්න එක හරි ලේසියි. ඒකට මට දවසකට $1.32 ගෙවනවා. ඒ ගණන මේවගේ පොඩි* වැඩකට ලොකු මුදලක්. ඒනිසා මේ වැඩේ 100% ක්ම scam එකක් විය යුතුයි. මම හිතන්නෙ මේ app එකෙන් වෙන්නේ අපේ mobile එකේ install වෙලා ඒකෙන් bitcoin mine කරන එක. ඒ mine කරන bitcoins එයාලගේ wallet එකට එකතු වෙන විදිහට හදල ඇති. ටික දවසක් මේ app එක පාවිච්චි කරල, කට්ටියට එපාවෙලා හෝ අමතක වෙලා හෝ uninstall නොකර තිබුනොත් අපේ phone එකේ bitcoin mine වෙලා අපි නොදැනුවත්වම ඒ coins මේ app එක හදපු කට්ටියට send වෙනවා වගේ වැඩක් මේ app එකෙන් වෙන්නෙ කියන එකයි මගේ හැඟීම. අනිත් එක google play store එකේ ගොඩක් තියෙන්නෙ negative reviews. මීට මාස 6 කට කලින් ගත්ත domain එකක් තියෙන්නෙ. company එක ගැන කිසිම විස්තරයක් google එකේ හොයාගන්න නෑ. location එකක් නැහැ. phone number එකක් නැහැ. email address එකක් නැහැ. ඉතින් තව හිතන්න දෙයක් නෑ.

    * post එකක් sheare කරනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයිනේ click එකක් හෝ දෙකයි යන්නේ.

    <IamProgrammerlk/>

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  3. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    best thing is login and contact a user of the page and ask for a proof..

     
  4. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    730
    Likes Received:
    814
    Payment proof ekak dannako fren oya karala balala.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    ow,aniwa..

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page