Skrill එකට $$ ගන්න අළුත්ම විදි දෙකක්

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ mudaaraa, Oct 11, 2018.

  1. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    ‍මෙතනදි අපට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් තියනනවා.

    1. Apps දෙකක්
    2. අතරමැදි වෙබ් අඩවියක්
    3. Skrill ගිණුමක්

    ‍මේ apps දෙක playstore එකෙන් download කර ගන්න පුලුවන්.
    1. https://www.pivot.one/app/invite_login?inviteCode=xjdewe
    2. https://quarrydapp.page(dot)link/HuMGqzmSgV4Jwzcq7 (මේකෙ (dot) කියන එක වෙනුවට තිතක් තියන්න.)

    පළවෙනි app කෙන් අපට ලැබෙන්නේ BTC. තව අයට invite කරලා වගේම posts read කරලා BTC ගන්න පුළුවන්.
    අද ලැබෙන BTC හෙට තමයි wallet එකට එන්නෙ. දැන් අපට ඕනෙ කරන්නේ අතරමැදි වෙබ් අඩවිය. https://spectrocoin.com ගිහින් account එකක් හදා ගන්න. ඊට පස්සේ walet එකේ BTC මේ account එකට withdraw කරලා ඒකෙන් Skrill එකට $$ ගන්න.

    දෙවෙනි app එකෙන් අපට ලැබෙන්නේ ETH. ඒකෙත් තව අයට invite කරලා වගේම posts read කරලා ETH ගන්න පුළුවන්. මේ rox අපට ETH හැටියට ගන්න පුළුවන්. මේ ETH අපට ගන්න වෙන්නේ metamask එක හරහා. Metamask එකට ETH adress එක import කරන්න ඕනෙ seed words වලින්. ඊට පස්සෙ https://spectrocoin.com ගිහින් හදා ගත්ත account එකට ETH දාලා කලින් වගේම Skrill එකට $$ ගන්න තියෙන්නේ.

    මහන්සි වුණොත් මේ apps දෙක ඇති හොඳ ගානක් Skrill එකට ගන්න. ඒ වගේම ටිකක් උත්සාහ කලොත් දන්නෙම නැතුව දිනපතා wallets දෙකට සල්ලි එන නියම ක්‍රමයක්. වැඩේ පටන් අරන් ගැටලු එනවානම් කියන්න. මේකේ screenshots දාන්න විදිහක් නෑ. විස්තර කරලා දෙන්නම්.

    ජය!

     
    washister, Dasun123 සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  2. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    924
    Likes Received:
    546
    Thnx mchn,i'll try it

     
  3. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    924
    Likes Received:
    546
    2 weni eke rox 550 k hambuna eth eth 0 ine mchn ee ai

     
    mudaaraa මෙම අදහසට කැමතියි.
  4. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    දවසක් යනවා බන් එන්න.

     
  5. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    924
    Likes Received:
    546
    El

     
  6. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    143
    Likes Received:
    73
    Thanks
    Try karala balannam.

     
  7. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,138
    ජරාව
    pivot වලින් ෆෝන් එකේ ගොඩක් access ගන්නවා.
    උන් අපේ ෆෝන් එක mine කරන්න යූස් කරනවා.
    ඕක install කරගන්නවත් එපා

     
    Dasun123 සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  8. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    143
    Likes Received:
    73
    Ehenam mekata wada apima mining karana eka hodaine. Arita wada ganak hoyannath puluwan.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    ඔව්. නමුත් දැන් mining කරන එකේ profit එක එන්න එන්නම අඩු වෙනවා... Electricity Bill එක වැඩියි... අලුතෙන් හයි කරපු Meter වල කැපෙන ප්‍රමාණයත් වැඩියි.

    <IamProgrammerlk/>


     
    Dasun123 මෙම අදහසට කැමතියි.




Share This Page