Samsung Galaxy S9+ Super Slow motion First Time in Sri Lanka

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ Dulan, Mar 12, 2018.

  1. Dulan
    Offline

    Dulan ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 15, 2014
    අදහස්:
    328
    Likes Received:
    124
    ඔන්න මම Samsung Galaxy S9+ එකේ Super slow motion video එකක් ගත්තා.
    Samsung galaxy S9+ එකේ unboxing එක සහ review එක ළගදීම මම දානො මගේ youtube channel එකට.

    මගේ Youtube channel එකට subscribe කරලා තියාගන්න.මේ වගේ unboxing,Reviews,ගොඩක් මම සිංහලෙන්ම ගේන්න ඉන්නේ.
    මෙන්න මගේ Channel link එක

    https://www.youtube.com/channel/UCzxLbql6Tksc0uZKuAbtouQ/featured?view_as=subscriber

    මෙන්න Samsung Galaxy S9+ එකේ එක මම කරපු Super Slow Motion video එක.



    හවස video එක කරේ.නැත්නම් ඔයිට වඩා quality එකට Slow motion එක ගන්න තිවුනා.
    බොහොම ස්තුතියි!!

     




Share This Page