Rupiyale awapramanaya & crypto currency

Discussion in 'Cryptocurrencies' ආරම්භ කරන ලද්දේ chathura kalansuriya, Sep 24, 2018.

  1. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    77
    Likes Received:
    45
    Yaluwane
    Central Bank eka, Skrill/nettelar/IQ Option/Forex/Crypto currency trade kirima wage dewal sandaha lankawe rupiyal bawitha kirima block karanna kiyala ape rate local bank walata neethiyak panawala thiyenawa

    mata denaganna one memagin dollar ekata sapekshawa lankawe rupiyala awapramanayawima nawathida kiyala?????
    oyalage adahas dakwanna

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    මොන පිස්සුද එහෙම වෙන්නේ නෑ. රුපියල අවමානය වෙන්නේ අපේ කට්ටිය cryptocurrency trade කරන නිසා නෙවෙයි. රජයේ ලොකු තැන් වල ඉන්න සක්කිලි බල්ලන් රට ගැන හිතලා වැඩකරනෙ නැති නිසා. රටට අත්‍යාවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලංකාවට ගේන්න වැඩ කටයුතු කරන්නේ නැති නිසා. රටට අවශ්‍ය භාණ්ඩ රට තුළම නිෂ්පාදනය නොකරන නිසා. පුළුවන් තරම් දේවල් රටින්ම සල්ලි වලට ගෙනෙන නිසා. ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ විදේශයන්ට විකුනන්නෙ නැති නිසා. විදේශිය සංචිත පවත්වා නොගන්නා නිසා. මේ වගේ හේතු රාශියක් බලපානවා.

    <IamProgrammerlk/>

     
    washister සහ chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  3. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    77
    Likes Received:
    45
    Thanks bro
    oya kiyana eka hariyatama hariaaa30aaa30aaa30aaa30
    podi minissunta meka therunata ape rata karawana gon heththataaaa25aaa25aaa25aaa25 mewa therenne ne. mehema giyoth ape rata walapallata giya ratawal gonnata ethulath wewi wedi kalayak yanna kalin. me avurudda iwarawenakota dollar eka RS 200 ta langa weiwage
    thawath ayage adahas thiyenawnam dak wanna:)

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Me dawaswala ruppiyale watinakama aduwenna pradana hethuwa permit 100,000 kata wada dila thiyana nisa. 3,500,000 wahanakay gennuwath 100,000 *3,500,000 k lankawen japaneta salli yanawa. Ekai mechchara wegen ruppiyala baldu wenne.

     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  5. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Oyatika gihilla iwara unama oka aduwei. Thawa masayakin withara giill ewarawei. Owata Skrill/nettelar/IQ Option/Forex/Crypto currency block karala wedannehe. Oya kisima pakshayak owa gena kiyannehe. Kiwwoth chande kelawena nisa. Thawa awrudu 6 kin aya okama wenawa.

     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  6. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Dennehe kiyala thiranayak gaththanam eka nodee ma inna thibuna. Chande lanwena nesa den deela kelawunama wenawana baila gahanawa.

     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  7. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    ඒක මරු කතාවක්!!! 2015 අවුරුද්දෙ විතරක් වාහන ලක්ෂ 6කට වැඩිය ලංකාවට ගෙන්නල තියෙනවා.කාර් විතරක් ලක්ෂයකට වැඩියි. 2016දී සහ 2017දී එක අවුරුද්දකට ලක්ෂ හතරකට වඩා වැඩියි.(මෙතනට ගිහිල්ලා new registration බලන්න) දැන් ඔයා කියන විදියට මේ අවුරුද්දට වාහන ලක්ෂයකට permit* දුන්න කියලා එකපාරටම රුපියල බාල්දු වුණා කියලා ද???

    දේශපාලනය/දේශපාලකයින් කියන්නේ මට පෙන්නන්න බැරි ජරාම සත්තු කොට්ඨාශයක්. ඕකුන් තමයි රට ජාතිය ආගම සංස්කෘතිය කියන සියලුම දේවල් විනාශ කරන්නෙ. ඒ නිසා මම දැන් තියෙන සක්කිලි දේශපාලනයට විරුද්ධයි. කොහොම උනත් මම විහිළුවට වගේ අහන්නෙ "ඔබත් මේ පොන්න රාජ්ජේ ආර්ථික විද්‍යාඥයෙක් ද?"

    *import permit ගැන වෙන්න ඕන මේ කියන්නේ. මොකද අනිත් permit වලට ගෙන්වන ඒවාට tax free නේ. එකෙන් රජයට එන ආදායම අඩු වෙන එක විතරයි වෙන්නෙ. වාහනයට යන වියදම කොහොමත් විදේශයට යනවා.


    <IamProgrammerlk/>


     
    chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  8. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Enema newei kalin e salli tika giye awrudda purama tikatika . ethakota eka echchara denennehe. Den sathiyak ithara ethulatha arawage double wela ekaparama yanawa. Ekai ekaparama dollar gana wedi une.

     
  9. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Onna den agamethi maruwa nisa aye dollar wala gana yai.

     
  10. Krishan shamod
    Offline

    Krishan shamod ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    May 17, 2015
    අදහස්:
    559
    Likes Received:
    585
    Oka une aluth vehicle tax system eka hinda.e engine size ekata tax gahapu eka.mokada Germany vehicles (Benz,BMW,Audi) wala adu engine enawa.ethakota tax eka aduyi,vehicle ekata Germany walata yana gana wadi.Ethakota Germany vehicle ekak aduwata lankawen ganna puluwan.

     
  11. chathura kalansuriya
    Offline

    chathura kalansuriya සාමාජික

    Joined:
    Feb 12, 2016
    අදහස්:
    77
    Likes Received:
    45
    aluth agamethi maruwen dollar eke value eka aduweida??? wahana wala milath aduweida???? Ape Rata godaganna puluwanda???
    ara nasaraniyo thundenaaaa9:eek:aaa17 me thaththata weda karagena yanna dewida. rate arthikaya koibatada???? oyalage watina adahas monawada

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  12. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Rupiyala up down yanna godak hethu balapanawa.
    Oya ekak dekak nemei.
    Ape rata athule witharak nemei USA wala wena dewal nisath wenawa. (Etakota wenne USD ihala yana eka. Etakota ekata sapekshawa rupiyala down wenawa wage tama apita penne. Eg. Dan masa 2-3kata kalin donold trump karapu deyak nisa anit hama currency ekakatama sapekshawa usd eka godak up una. Eka usd/lkr pair ekatat godak balapawa.
    So single reason ekak passema yannepa.

    Forex ehema thahanam karanne ape ayagema modakam nawattanna. 5denek forex walin laaba gannawa. Namuth thawa 95denek loss wela salli nasthi karagannnawa. Anna eka walakwanna.

    Freelancing wage ewain salli gennana eka nam aniwa promote karanna one hari nam. Ewa nam block karana eka waradi.

     
    IamProgrammerlk සහ chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  13. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Rupiyala goda ganna newei rupiyalata kelawnawa. Rata mehema deshapalanikawa asthawar unama ayojakayo enne nehe.

     
    IamProgrammerlk, Madhawa Habarakada සහ chathura kalansuriya මෙම අදහසට කැමතියි.
  14. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Thawa awrudu 5 n solar ska 205 withara yai kiyala forecast karala thiyenne. Me yana widihata owa kelee.denatama month forecast iwarai.

     




Share This Page