Ref: link Vs Kuppiya

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Feb 19, 2016.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මින් ඉදිරියට කුප්පිය තුල රෙෆ් ලින්ක් අඩංගු සාකච්චා ආරම්බ කරන්නේ නම් [email protected] වෙත email කර ඒ සම්බන්දව මූලික අනුමැතිය ලබාගන්න.
    එසේ නොවන සාකච්චා ඉවත් කිරිමට කටයුතු කරන අතර. දිගින් දිගට එසේ අනුමැතියෙන් තොරව ref ලින්ක් සහිතව සාකච්චා පල කරන සාමාජිකයින් පෙර දැනුම්දීමකින් තොරව කුප්පියෙන් ඉවත් කරනු ලැබේ. ස්තූතියි.

    මෙම තීරණයට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ හුදෙක් කොමිෂන් පමණක් බලාපොරොත්තුවෙන් දිගින් දිගටම මෙවැනි ආකාරයේ සාකච්චා විශාල වශයෙන් ආරම්බ වීමයි. කුප්පියේ සාමාජික උණු සැනින් ආරම්බ කරන මෙවැනි ගනයේ ප්‍රචාරයන් වල විස්වාසනියත්වය පිළිබදවද විශාල ගැටළු ඇත. එසේම මෙම රෙෆ් ලින්ක් පල කරනා බහුතරයක් දෙනා කුප්පියේ වෙනත් කිසිම සාකච්චාවකට සහබගි නොවිමක්, ගැටලුවකට පිළිතුරක් සැපයීමට ඉදිරිපත් නොවීම අප නිරීක්ෂණය කල කනගාටුම කරුණයි.අඩුම ගන්නේ $2ක් වැය කර කුප්පියට උපකාරයක් වත් කිරීමට මොවුන් මැලි වේ. හුදෙක් තමන්ගේ ලාබ ප්‍රයෝජනයට කුප්පියට පැමිණෙන්නන්ගෙන් අප ෆෝරමයට කිසිම වටිනාකමක් එක් නොකරයි.

    එසේම කුප්පිය යනු ඉමනි ෆොරමයක්ම නොවේ. අප අධ්‍යාපනික ෆොරමයකි. එසේම පලවන කරුණු සම්බන්ධයෙන් යම්කිසි මට්ටමකට හෝ විස්ව්සනියත්වයක් තිබිය යුතුවේ.
    මින් ඉදිරියට යමෙකුට රෙෆ් ලින්ක් එකක් පල කරගැනීමට ඉහත ඊමේල් ලිපිනයට ලිපියක් යොමු කර ඒ සම්බන්දව අනුමැතිය ගත යුතු වේ. මෙහිදී අප විසින් අදාල දේ පිළිබද මුලිකව විමසා බලා. අදාල ඉල්ලීම කරන ලද සාමාජිකයාගේ කුප්පියේ සහබගිත්වය සලකා බලා අවසර ලබා දීම සිදු කරනු ලැබේ. මෙම කාරණාව සදහා යම්කිසි කල සීමාවක් ගතවනු ඇත. තවද මුදල් ඉපයීම සම්බන්ද රෙෆ් ලින්ක් එකක් සහිත සාකච්චාවක් පල කරගැනීමට නම් අනිවාර්යෙන්ම පයිසා වලින් හෝ පේපැල් මගින් කුප්පියට $20ක ආධාර මුදලක් ලබා දිය යුතුවේ. මෙම මුදල් කුප්පියේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් යොදා ගනු ඇත.

    * මෙම මුදල් ලබාගැනීමෙන් අප රජ වීමට උත්සහ නොකරන අතර මෙවැනි ත්‍රෙඩ් පලවීම අදයිර්යමත් කිරීම සදහා මුදල් අය කිරීමට තීරණය කරන ලදී.

    සංවාදයට විවුර්තයි.

     
    BusterKW, 0xEDD1E, ටෙකා සහ 10 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Marusira
    Offline

    Marusira ප්‍රකට සාමාජික

    Joined:
    Sep 13, 2015
    අදහස්:
    548
    Likes Received:
    322
    aaa29aaa29aaa29aaa29aaa29aaa29aaa29මදක් සිතන්න aaa29aaa29aaa29aaa29aaa29aaa29aaa29

     
    ටෙකා සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  3. Ashan44
    Offline

    Ashan44 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 21, 2015
    අදහස්:
    489
    Likes Received:
    700
    කුප්පියේ ඉදිරි පැවැත්මට ගත්ත නිවැරදි තීරනයක්.

     
    ටෙකා සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  4. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    හොදට හිතල බලල තමයි තීරණේ කෙරුවේ සහෝ

     
    ටෙකා, Marusira සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  5. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    අනිවාර්යෙන්ම. කොහොමද සහෝ මම ඔයාට කිව්වේ. මේකට විව් 62 කමන්ට් දෙකයි. දැනට.

     
    ටෙකා, Dharshamal සහ Ashan44 මෙම අදහසට කැමතියි.
  6. chathu_999
    Offline

    chathu_999 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 21, 2015
    අදහස්:
    243
    Likes Received:
    161
    :Feel:

     
    ටෙකා, Dharshamal සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  7. chathu_999
    Offline

    chathu_999 ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 21, 2015
    අදහස්:
    243
    Likes Received:
    161
    ඇත්තටම මේක හොඳ තීරණයක්.සමහර අය එන්නේ කුප්පියට රෙෆ් ලා හදාගන්න එහෙමනේ.ඉතින් ලොකු පහරක් ඒ වගේ අයටනම්.

     
    ටෙකා, Dharshamal සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  8. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    අපිත් $20ක් දෙන්න ඔනෙද?:Ohgod::Yuno:

     
    ටෙකා, Marusira, Dharshamal සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  9. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    කිසිම කෙනෙක් නිකන් සල්ලි දෙන්න ඕනි නැ සහෝ. රෙෆ් ලින්ක් ප්‍රමෝට් කරනවානම් විතරයි.

     
    ටෙකා, Dharshamal, ECashLKPro සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  10. nuwan88
    Offline

    nuwan88 සාමාජික VERIFIED

    Joined:
    Dec 1, 2015
    අදහස්:
    85
    Likes Received:
    128
    ඒකනම් හොද වැඩක්. අද්‍යාපනික web අඩවියක් කියන තේමාවෙන් ඕනෑවටත් වඩා එහාට ගියා පහුගිය දවස් වල.

     
    ටෙකා, Dharshamal සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  11. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    ඔව් මේ කතාව නම් සහතික ඇත්ත..මේකට ගොඩක් අය එන්නේ දැනුම බෙදාගන්න නෙවෙයි එයාලගේ මූලික අරමුණ මේකේ ඉන්න හොද සාමාජිකයෝ ටිකත් ගොනාට අන්දල උන්ගේ මල්ල පුරවගන්න එක.මේක E-Money ෆොරමයක් නෙවෙයි කියන දේ ගොඩක් අයට තේරෙන් නෑ.Home page එකේ සාකච්ඡා 5ක් ගත්තොත් අනිවා 4ක්ම E-Money ගැන තියෙන්නේ.E-Money කලත් කමක් නෑ අනුන්ව ගසාකන් නැතුව.මම නම් හිතන්නේ E-Money Section එකෙන් අපි කෙනෙක්ට ගොඩයන්න උදව්වක් දෙනවා.ඒ අවස්තාව අරන් ගසාකන්න දෙන්න බෑ සහෝ.අනිවා මේක කුප්පියේ ඉදිරි පැවැත්මට ගත්ත නිවැරදි තීරනයක් !

    කුප්පියට ජය !


     
    මිහිසර, nuwan88, Dharshamal සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  12. Shamath Udakara
    Offline

    Shamath Udakara විශිෂ්ට සාමාජික Staff Member VERIFIED

    Joined:
    Jul 15, 2014
    අදහස්:
    1,467
    Likes Received:
    1,761
    Honda theeranayak saho

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  13. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    Mokak kiyalada msil ekak ewanna one?

     
    Dharshamal මෙම අදහසට කැමතියි.
  14. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    මොලේ ඇති තීරණයක්! fff003;)

     
    Shamath Udakara, මිහිසර සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  15. suppas
    Offline

    suppas ප්‍රකට සාමාජික

    Joined:
    Aug 5, 2014
    අදහස්:
    871
    Likes Received:
    600
    ඒක නිකන් කිවුවෙ 'මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි' වගේ.

     
    Shamath Udakara සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  16. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,495
    Likes Received:
    1,667
    වැඩේ හොදයි පහුගිය ටිකේ මේක සම්පුර්ණයෙන්ම ඊමනි වෙලා තිබ්බේ.. අවුලක් නැ ගත්ත තීරණය. ලැබෙන 20න් හොස්ටින් වලට ගෙවගත්ත හැකි... අයෙ අධ්‍යාපනික පෝරම් එකක් කරන්න කැපවෙමු...

     
    මිහිසර සහ nuwan88 මෙම අදහසට කැමතියි.
  17. phoenix
    Offline

    phoenix ප්‍රකට සාමාජික

    Joined:
    Oct 12, 2014
    අදහස්:
    418
    Likes Received:
    365
    ekanam aththa..!!

    GD choice...!!! aaa30aaa30aaa30
    gd luke...!!
    :Score!::Score!::Score!: to KUPPIYA aaa30aaa30aaa30

     
    මිහිසර සහ Dharshamal මෙම අදහසට කැමතියි.
  18. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    කිසිම කෙනෙක් නිකන් සල්ලි දෙන්න ඕනි නැ සහෝ. රෙෆ් ලින්ක් ප්‍රමෝට් කරනවානම් විතරයි.
    අප්පෝ සුප්පෝ. කොහෙද මෙච්චර කල් හිටියේ. මම ඔයාට මේල් දෙකකුත් දැම්ම

     
    Agent 47 මෙම අදහසට කැමතියි.
  19. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    අදාල රෙෆ් ලින්ක් එක අනිවාර්යෙන්ම ඕනි
    ඊළගට පේමන්ට් අරගෙන තියේනම් එවයි ප්රුෆ් ඕනි. ( අනිවාර්ය නැත )
    ඊළගට පොස්ට් එක දාන්න අවසර දුන්නොත් $20ක් ගෙවන්න ඕනි
    ඊළගට පුළුවන් ත්‍රෙඩ් එක ඕපන් කරන්න

     
  20. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    Post karana hama post ekatama $20 gane gewanna oneda?

     




Share This Page