Portable hard disk ගැන දැන ගැනීමට අවශයවේ

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ lakshan143, May 2, 2018.

  1. lakshan143
    Offline

    lakshan143 ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Sep 12, 2015
    අදහස්:
    286
    Likes Received:
    153
    මට portable hard disk එකක් ගන්න ඕනේ... 1tb විතර... ඔයාලා දන්න,අඩුවට ගන්න පුලුවන් හොද brand එකකුයි,shop එකක්යි කියන්නකෝ???
    ස්තුති

     
    IamProgrammerlk, InduwaraU, Hifollowers සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    bump

     
    InduwaraU සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  3. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    කුරුණෑගලින් නම් NEX COMPUTERS එකෙන් ගන්න පුලුවන් හොඳයි. TRANSCEND තමයි දැන් නම් හුගක් අය ගාව තියෙන්නෙ.1TB එකක් මීට මාස 6කට කලින් මම ගත්ත 10000/=යි (1TB එකක් ගන්නවට වඩා 2TB එකකට යන එක වාසියි දැන් මිල ගනන් අනුව).නොදන්න කමට ඒකෙ කේබල් එක හාඩ් එකෙන් නිතර ගලවන්න ගිහින් සව්ත්තු උනා.පස්සෙ වොරන්ටි ක්ලේම් කරල අලුත්ම හාඩ් එකක් ගත්ත.
    අලි එකෙන් වගේ ගෙන්න ගන්න පුලුවන් ටිකක් අඩුවට .නමුත් වොරන්ටි නෑ.මගේ මතය නම් පෝටබල් හාඩ් එකකට වොරන්ටි වැදගත්.

     
    InduwaraU සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  4. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73
    2tb hard ekak kiyak wenawada?
    Api laptop Hard ekak aran portable hard ekak hadagathoth wasi da?

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  5. lakshan143
    Offline

    lakshan143 ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Sep 12, 2015
    අදහස්:
    286
    Likes Received:
    153
    ස්තුති සහෝ..

     
    G@neo මෙම අදහසට කැමතියි.
  6. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    1TB trancend එකක් 9500/= කුරුණෑගල නම් අලුත්ම මිල.කොළඹින් නම් 9000කට විතර පුලුවන් වේවි.2tb එකක් 13500/= ක් විතර.ඒ නිසා 2tb ලාබයි

     
    Dasun123 සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  7. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Toshiba ඇරුනහම ලංකාවේ market එකේ තියෙන අනිත් හැම PHDD එකක් වගේම හොඳයි. PHDD එකක් ගනිද්දී storage capacity එක විතරක් බලල මදි PHDD එකේ data writing speed එක වගේම data reading speed එකත් වැදගත්... ගොඩක් අය මේ දේවල් බලන්නෙ නෑ මිල සහ capacity එක විතරයි බලන්නෙ. ගෙදර ගෙනත් file copy කරද්දී PHDD එක හදපු උන්ගේ දෙමවුපියන් සිහිකරනවා ඉතින්... fff009 පුලුවන්නම් දැනට තියෙන හොඳම USB 3.1 cable එක තියෙන PHDD එකක් ගන්න. PSSD එකක් ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි නමුත් මිල..?fff003fff003fff003

    තව දෙයක් තමයි පුළුවන්නම් impact guard (rubber housing) එකක් තියෙන PHDD එකක් ගන්න. දැනට original impact guard එකක් එන්නේ transcend වල විතරයි මම දැකල තියෙන්නෙ.. නැත්නම් වෙනම ගන්නත් තියෙනවා..

    <IamProgrammerlk/>


     
    Last edited: May 18, 2018
    Dasun123 සහ G@neo මෙම අදහසට කැමතියි.
  8. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    cable එක නිතර ගැහුව්වයි ගැලෙව්වයි කියල ඒක සවුත්තු වෙන්නේ නෑ... ඔයාගෙ නොසැලකිලිමත් කම නිසයි එහෙම වෙන්න ඇත්තේ.. cable එක පිටින් ඔයා PHDD එක සාක්කුවේ/බෑග්එකේ දාගෙන යනවනම් අනිවාර්යයෙන්ම port එක සවුත්තු වෙනවා... එහෙම වෙන්නෙ cable එක මගින් port එකට අනවශ්‍ය පීඩනයක් ලැබෙන නිසා...

    <IamProgrammerlk/>


     
    Dasun123 සහ G@neo මෙම අදහසට කැමතියි.




Share This Page