Open Sinhala Dictionary - Easy to use, ad-free English Sinhala Dictionary for Android - Today

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ IP_Man, Jun 6, 2018.

  1. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    G@neo මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Good work IP_Man.... UI එක සරල වැඩියි.. තව ටිකක් classic ගතිය අඩුකරලා professional පෙනුමක් ගන්න.... ඕක දැක්ක ගමන් හිතෙන්නේ පොඩි එකෙක් හදපු එකක් කියල... හොඳ uniq logo එකක් හදල පිළිවෙලක් කරල ගන්න... ජය....

    <IamProgrammerlk/>

     
    IP_Man මෙම අදහසට කැමතියි.
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    ඔව්. මගේ අදහස main menu එකට search box එක move කරන්න. දැනට තියෙන ඇප් වල වගේ search icon එකක් දාල එක ක්ලික් කලාම expand වෙන්න.

    Plan එක තියෙන්නේ default android blue theme එක ඔහොම්මම තියෙද්දී dark theme එකකුත් ඇඩ් කරන්න. User ට switch කරන්න පුළුවන් වෙන්න.

    මොනවා හරි idea තියේද UI එක වෙනස් වෙන්න ඕන විදිය ගැන?. මගේ UI නම් අන්තිම කැතයි.

    ඊළග feature එක settings ඔප්ෂන් එකක්.

     
    Last edited: Jun 6, 2018
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    UI Improved
    [​IMG]

    [​IMG]

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page