MT4 එකේ bollinger bands වලින් trade කරන අය

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ mudaaraa, Feb 27, 2017.

  1. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    මම පහුගිය ටිකේ MT4 platform එකේ bolinger bands වලින් කිසි ප්‍රශ්නයක් නැතුව profit ගත්තා (IQ Option) ඒත් දැන් සතියක විතර ඉදන් loss වෙනවා. මට තියන ප්‍රශ්නේ bolinger bands squeeze හරියටම අඳුනගන්න එක. ඒ කියන්නේ මට ඕනේ bolinger bands squeeze මගඅරින්න. මේ ගැන සරලව කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

     
    thush මෙම අදහසට කැමතියි.
  2. thush
    Offline

    thush සාමාජික VERIFIED

    Joined:
    Sep 20, 2014
    අදහස්:
    181
    Likes Received:
    124


     
    mudaaraa මෙම අදහසට කැමතියි.
  3. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    අක්කා අවන්කෝම කියන්නකෝ ඔයා මාසෙට iqoption වලින් කීයක් හොයනවද කියලා.මාත් වැඩේ පටන් ගත්ත ඒත් අව්ල් ගියා.ඔයා ස්ටාට් එකට කීයක් ඉන්වෙස්ට් කරාද.එක ට්‍රේඩ් එකකට කීයක් අල්ලනවද වගේ විස්තර ටිකක් දෙන්න බැරිද මේ අසරන මට. මේ තෙඩ් එකේ දාන්න බැරිනම් pm කරන්න.. ඇස් වහක් කට වහක් නෑ.උදව් කරන පිනෙන් iq option දිනුම් ඉතිරේවා කියල මම ප්‍රාර්ථනා කරනවා :):):)

     
  4. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    මමත් පටන් ගත්තා විතරයි. 10$ deposit කරලා 20$ withdraw කලා. අද තව 5$ request කලා. තාම 1$ trade දාන්නේ. ඉවසිල්ලෙන් කලොත් හරි.

     
    G@neo මෙම අදහසට කැමතියි.
  5. mudaaraa
    Offline

    mudaaraa ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 19, 2016
    අදහස්:
    222
    Likes Received:
    119
    තෑන්ක්යූ සහෝදරයා!

     
  6. sumerf
    Offline

    sumerf සාමාජික

    Joined:
    May 5, 2015
    අදහස්:
    160
    Likes Received:
    148
    මේ අහන්නේ බයිනරි වලටද, ෆොරෙක්ස් වලටද, , මම බයිනරි කරන්නේ bb වලින් , පහුගිය සතියේ මමත් ලොස් 70$ , හරි පැටන් එකෙක් වත් අවේ නෑ, නැත නම් මම 200$ වලින් 1000$ වලට ගියා දවස් 3න්, bb විතරයි, චාට් එක 50.3 ට හදාගන්න , විනාඩි 15 චාට් එකේ උද හෝ පහල ලයින් වල මද ලයින් එක ටච් වෙනකන් ඉන්න , විනාඩි 3කත වෙලාව හදාගෙන බලන් ඉන්න මද ලයින් එක එක පැත්තකටම ගිනින් ආපහු හැරෙන කන් , අපහු හැරුනාම trede එකට එන්ටර් වෙන්න

     




Share This Page