Maxdata b.book Laptop එකට බැටරි ගන්න තියෙන තැනක් දන්නවාද

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ washister, Dec 14, 2017.

  1. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    586
    Likes Received:
    631
    කවුරු හරි දන්නවා ද මිලදී ගන්න පුලුවන් place එකක්? ඉන්ටර්නෙට් එකේ, amazon, ebay වගෙ සයිට්ස් වල නම් තීයෙනවා නමුත් shipping rates එක ගොඩාක් වැඩි නිසා එහෙම ගන්න එක පාඩුයි නෙ.
    Laptop එකේ විස්තර මෙන්න,
    Maxdata belinea b.book laptop

    Lanka Laptop House (Pvt) එකට call කරල කිව්වම නම්, ඒගොල්ලන් නම්, කිව්වා රටින් ගෙන්වලා දෙන්නම් කියලා.

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Neoview (Pvt) Ltd. 95, Kandy Road, Yakkala.
    TP: 0332232232


    ඔතන බලන්න ඕනදෙයක් තියෙනවා හැබැයි ඔක්කොම china imported බඩු හැබැයි අවුලක් නෑ...
    හොයාගන්න බැරිමනම් හොඳ technician කෙනෙක් අල්ලගෙන battery එකේ cell ටික මාරු කරගන්න... Rs3000ක් වගේ යන්නෙ..


    <IamProgrammerlk/>

     
    washister මෙම අදහසට කැමතියි.
  3. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    586
    Likes Received:
    631
    Thank you very much. ow mama call karala balannam.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    586
    Likes Received:
    631
    Thawama hoyaganna beri una. Neoview (Pvt) langath neha kiwwa.

     




Share This Page