Loading time vs kuppiya.lk

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Mar 6, 2016.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974

    Loading time vs kuppiya.lk
    ඔයාලට දැනෙන දේ කියන්න.​


     
  2. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    2-3s

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  3. thush
    Offline

    thush සාමාජික VERIFIED

    Joined:
    Sep 20, 2014
    අදහස්:
    180
    Likes Received:
    123
    1 SECOND

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  4. nuwan88
    Offline

    nuwan88 සාමාජික VERIFIED

    Joined:
    Dec 1, 2015
    අදහස්:
    85
    Likes Received:
    128
    අද හවස් වරුවේ එහෙම ටිකක් slow ගතියක් තිබුන..එත් දැන්නම් කලින් තිබ්බ විදිහටම තියෙනවා .

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  5. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    1-2 seconds kalinta wada speed

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  6. phoenix
    Offline

    phoenix ප්‍රකට සාමාජික

    Joined:
    Oct 12, 2014
    අදහස්:
    418
    Likes Received:
    365
    awlk na 1-2 sec

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  7. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    1-2 Sec wage....Podi speed gathiyak danenawa :Badass:


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  8. Lahiru Himesh Madusanka
    Offline

    Lahiru Himesh Madusanka ප්‍රකට සාමාජික Staff Member

    Joined:
    Aug 27, 2015
    අදහස්:
    456
    Likes Received:
    776
    මොබයිල් එකෙත් ලෝඩ් වෙන වේගේ වැඩිවෙලා.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  9. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    දැනට ලොඩින් ටයිම් එකයි කලින් එකයි අතරේ වෙනසක් දැනෙන්නෙ කාටද?

     
    Wolverine සහ Lahiru Himesh Madusanka මෙම අදහසට කැමතියි.
  10. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    Mata :Awyeah:


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  11. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,495
    Likes Received:
    1,667
    AWLK NA THAPPARA 4TA ADUWEN LOAD WENAWA

     
    Wolverine මෙම අදහසට කැමතියි.
  12. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    690
    Likes Received:
    928
    හොඳ වෙනසක් තියෙනවා..

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  13. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    ela ela oya athi

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  14. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මොකක් තත්පර 4ක් යනවද? එතකොට සෙකන්ඩ් ලෝඩ් ටයිම් එක කියද ?

     
  15. Marusira
    Offline

    Marusira ප්‍රකට සාමාජික

    Joined:
    Sep 13, 2015
    අදහස්:
    548
    Likes Received:
    322
  16. Marusira
    Offline

    Marusira ප්‍රකට සාමාජික

    Joined:
    Sep 13, 2015
    අදහස්:
    548
    Likes Received:
    322
  17. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    වෙනසක් තියනවා. මරු :)
    zompim chat widget එක PM, contact pages වගේ තියන හන්ද අයින් කරන්න බැරිද? Refresh frequency වල time එක වැඩිකරන්න පුලුවන් ඇති එහෙම අවුල් නම්. ගොඩ දවසක ඉඳන් කියන්න හිටියෙ හිටං :v

    මන් හිතන්නෙ @මිහිසර ට දැනගන්න ඕනෙ ලංකාවෙ ISP ලගෙන් ලැබෙන speed එක. :)

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  18. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    කලින් කියන්න එපයි හිටං. ඔන්න අයින් කරා. වෙනසක් තියේද බලන්නකෝ

    හරියට හරි. මොකෝ කුප්පිය සුද්දෝ බලන එකක් යෑ .................. ලංකාවේ ඇතුලේ ස්පීඩ් එකයි වැදගත්.
    පිට රටටත් අව්ලක් නැ වගේ @CybernetHost අයියා කමන්ට් කරලනේ. අයියේ වැඩි විස්තර මුකුත් නැද්ද ඔයාට දැනෙන

     
    VARUNA මෙම අදහසට කැමතියි.
  19. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    690
    Likes Received:
    928
    aaa30 ඇත්තෙන්ම වෙනසක් තියෙනවා, මම හිතන්නේ ඔයා නිවැරදිව CloudFlare configure කරලා වෙන්න ඕනා. ඊට අමතරව තව තව දේවල් කිහිපෙකුත් වෙනස් කරලා ඇති, එහෙම නේද?

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  20. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    cf එකනම් මුල ඉදලම තියන විදියමයි. එත් සර්වර් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරා අයියේ .

     




Share This Page