ගැටළු Laptop screen එක එක පාරම Pink Color උනා.???

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ Malinda LK, May 13, 2017.

  1. Malinda LK
    Offline

    Malinda LK සාමාජික

    Joined:
    Feb 16, 2017
    අදහස්:
    67
    Likes Received:
    100
    මගේ ලැප්ටොප් එක Lenovo G50. ෆිල්ම් එකක් බල බලා ඉද්දි එක පාරම ස්ක්‍රීන් එක රෝස පාට වෙලා ගියා. රීස්ටාට් කරලා බැලුවා හරි ගියේ නෑ. හේතුවක් දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙනවද?

     
  2. ගුණසේකර
    Offline

    ගුණසේකර සාමාජික

    Joined:
    Apr 21, 2016
    අදහස්:
    160
    Likes Received:
    233
    Laptop screen ekata connect wenne ribbon cable ekakin.
    [​IMG]

    Nithara laptop eke screen flap eka wahanna arinna giyama physical wear ekata samahara connections kadenna puluwani. Godak welawata enisai screen eke tint ekak enne. GPU eke prashnayak nisath wenna puluwani, habai ehema unoth wade serious.

    Repair karana thanakata dila cable eka galawala aya re-seat karala/ replace karala balanna. Nithara arina wahana eka adukirimen me widihe issues ena eka nawaththaganna puluwani.

    Oyage Lenovo G50 ekata external VGA saha HDMI ports thiyana nisa external monitor ekak connect karala use karanna primary widihata dala. Ethakota lap screen eka use nowena nisa lifetime eka extend karaganna puluwani.

     
    Bottle Buddy සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  3. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    Ribbon eka gihin wenna oni.
    Warranty thiyeda?

     
  4. Malinda LK
    Offline

    Malinda LK සාමාජික

    Joined:
    Feb 16, 2017
    අදහස්:
    67
    Likes Received:
    100
    lap එකේ ෆිල්ම් එකක් බල බලා ඉද්දි එක පාරම ටින්ට් එක ගියේ සහෝ. අනිවා හදන තැනකට දීල බලන්න ඕනි.
    warrenty එක තියෙනවා. එත් බය තිබ්බේ මගේ වරදක්දෝ කියලා. කලින් ගත්ත toshiba එකක්. නොකියා ෆෝන් එකක් වගේ. දෙතුන් පාරක් පොලවේ ගහලත් තාම අවුලක් නෑ. 5year තාම වැඩ. මේ lenovo එක සෑහෙන්න පරිස්සම් කළා. හැප්පුවේ නෑ වැට්ටුවේ නෑ. මාස ගානයි ස්ක්‍රීන් එකත් කෙලියා.

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  5. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    Warranty thiyenam gaththu thanata dila balanna

     
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Lenovo kiyanne normally hard use walata honda brand ekak. habai Toshiba tharam oroththu denne na.
    ribbon eka damage wela tama. warrenty claim karaganna.

     
  7. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    වෙන මොනිටර් එකකට ගහල බැලුවේ නැද්ද? එහෙම බලද්දී වැඩ කරන්නේ නැත්තම් අවුල ගොඩක් දුරට Graphic card එකේ එහෙම බලද්දී වැඩ කරනවානම් ගොඩක් දුරට ඔයාගේ ලැප් එකේ LCD screen එක අලුතෙන් දාන්න වෙයි.

     
  8. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    වොරන්ටි තියනවා නම් බය නැතුව ගිහින් දෙන්න සහෝ.අපේ වැරැද්දක් වෙන්න ඇති කියල බයවෙන්න ඕන නෑ.වතුර ගිහින් වගේ සීරියස් කේස් එකකට ඇරෙන්න අපේ වරදකින් අව්ල් ගියත් කඩ කාරයො රිපෙයාර් කරනවා.

     
  9. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    සාමාන්‍යෙයන් pc එකක vga කේබල් එක බුරුල් උනාම ඔහොම වෙනවා..
    ඕකෙත් එහෙමද දන්නේ නෑ..
    කම්පූටර් සොප් එකකට දීලා බලාගන්න..
    හාඩ්වෙයා ප්‍රශ්නයක් තියෙන්නේ..

     
    Paradox සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.




Share This Page