Kuppiya Vs Spam folder

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Feb 15, 2016.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මට දැනගන්න ඔනි කුප්පියෙන් එන ඊමේල් ඔයාලගේ ඉන්බොක්ස් එකටම ලගාවෙනවද කියලා?
    කුප්පියට කරන උදව්වක් විදියට මේ ප්‍රස්නේට ඉන්න හැමොගේම කමන්ට් එක බලාපොරොත්තු වෙනවා.

    ඒවාගේම හැමෝම
    [email protected] එකට ටෙස්ට් ඊමේල් එකක් එවන්න. අපේ මේල් සර්වර් වල ක්‍රියාකාරිත්වය බලාගන්න.

    මම හිතනවා හැමෝම උදව් කරයි කියලා

     
    Samanha, Google, Nick1864 සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Kavindu_Max
    Offline

    Kavindu_Max ප්‍රකට සාමාජික

    Joined:
    Oct 18, 2015
    අදහස්:
    640
    Likes Received:
    619
    ඔව් කුප්පියෙන් එන ඊමේල් ඉන්බොක්ස් එකට එනවා aaa30

    ඔන්න මම [email protected] එකට ටෙස්ට් ඊමේල් එකක් එව්වා :)

    aaa30

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  3. ismath
    Offline

    ismath සාමාජික

    Joined:
    Oct 12, 2015
    අදහස්:
    165
    Likes Received:
    80
    Sent Test Email

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  4. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    586
    Likes Received:
    631
    ow mails inbox ekatama labenawa.. okk mama mail ekak ewannam

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  5. ismath
    Offline

    ismath සාමාජික

    Joined:
    Oct 12, 2015
    අදහස්:
    165
    Likes Received:
    80
    Inbox eakata
    ea mail eakata reply eakak demma.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  6. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    ඔව් අයියේ.....ඔක්කොම mail Inbox එකට ලැබෙනවා.
    Test mail Sent :)


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  7. vidusha
    Offline

    vidusha සාමාජික VERIFIED

    Joined:
    Nov 14, 2015
    අදහස්:
    131
    Likes Received:
    85
    ඔව් Email ඉන්බොක්ස් එකට එනවා aaa30

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  8. prabath malindu
    Offline

    prabath malindu සාමාජික VERIFIED

    Joined:
    Nov 20, 2014
    අදහස්:
    178
    Likes Received:
    142
    inbox ekata enawa. aaa30aaa30aaa30

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  9. eranda
    Offline

    eranda ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 4, 2015
    අදහස්:
    357
    Likes Received:
    590
    no issues yet mihsara ayya..
    text mail sent. aaa30


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  10. ghilahiru
    Offline

    ghilahiru නවක සාමාජික VERIFIED

    Joined:
    Oct 28, 2015
    අදහස්:
    46
    Likes Received:
    64
    E Mail ekak ewwa....Email enawa

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  11. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    හ්ම්ම්. මට කිසිම මතකයක් නෑනෙ. කුප්පියෙන් මට කිසිම මේල් එකක් ආව කියල. Alerts ඔක්කොම මම tick කරලනෙ තියෙන්නෙ.

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  12. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    මාදව අයියේ ඔයාගේ කුප්පියේ ඉමෙල් එක මට එවන්නකෝ

     
  13. thush
    Offline

    thush සාමාජික VERIFIED

    Joined:
    Sep 20, 2014
    අදහස්:
    180
    Likes Received:
    123
    Test mail sent

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  14. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    madhawa ayye. dan mokada thathwe?

     
    Wolverine මෙම අදහසට කැමතියි.
  15. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    @all
    සහයෝගය දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි.
    එත් සාමජිකයින් 2000ට ආසන්නයි. කමන්ට් ? :Unhappy:

    ඉදිරියේදී ලොකු ලොකු වෙනස්කම් ටිකක් කරනවා.
    ආත්මාර්ථකාමී තමන්ගේ වැඩේ විතරක් කරගන්න එන මිනිස්සු කුප්පියට වැඩක් නැහැ.
    නිවෙන්න යන පහනකට තෙල් ටිකක් දාන්න පුළුවන් මිනිහා වටිනවා අලුත් පනහක් පත්තු කරන කෙනාට වඩා.
    අපි බලමු. හැමදාම හොද දෙයක් තමයි කුප්පියෙන් කරන්නේ.
    කුප්පිය සුද්ද කරන්න කාලේ හරි. වවුල්ලු හැම තැනම

     
    Madhawa Habarakada සහ Wolverine මෙම අදහසට කැමතියි.
  16. vishva
    Offline

    vishva විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 19, 2015
    අදහස්:
    1,924
    Likes Received:
    1,779
    mukuth mail aawe nane kuppiyen...inbox eke 8000k witra tyenwa mail..eth aluthen ena ewa udatama enawane...man thread eka dakka dwasema like ekak demmata comment ekak damme ntte wade hriyta terun neti nisa...aaa32

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  17. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214

    ඔව් :) තම්න්ගේ වැඩේ විතරක් කරගන්න එන අයගෙන් වෙන්නේ කුප්පියේ පිලිතුරු නොලැබුනු ගැටළු ගාන වැඩි වෙන එක විතරයි...මම නම් කියන්නේ අයියේ මාසයක් ඇතුලත Active නොවුන Member කෙනෙක්ගේ Membership එකෙන් අපිට වැඩක් නැහැ..පුලුවන් නම් ඒවගේ Update එකක් කරන්න.. :)


    කුප්පියට ජය !


     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  18. RUBH
    Offline

    RUBH නවක සාමාජික

    Joined:
    Nov 11, 2015
    අදහස්:
    42
    Likes Received:
    51
    mail inbox akata enawa machan.
    aaa30

     
    මිහිසර මෙම අදහසට කැමතියි.
  19. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    දැන් බලන්න වෙනසක් තියේද කියල

     
    vishva මෙම අදහසට කැමතියි.
  20. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ඔව් මල්ලි. හොදට හිතල බලල ලොකු අප්ඩේට් එකක් කරනවා. එත් ඉක්මනින්ම

     




Share This Page