Kuppiya.lk App

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ Sanju_, Nov 8, 2018.

  1. Sanju_
    Offline

    Sanju_ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 24, 2016
    අදහස්:
    284
    Likes Received:
    112
    ගොඩ කාලෙකින් කුප්පියට ආවේ.

    අද මම අර taptalk ද මොකක්ද ඇප් එක දාගත්තා කුප්පිය use කරන්ට... මට ඒක use කරනකොටම එපා උනා. ඒක නිසා මට කුප්පිය use කරන්ට App එකක් හදාගත්තා... අන්න ඒක ඔයාලත් එක්කත් බෙදාගන්ට හිතුනා. අඩුපාඩු සෑහෙන්ට ඇති. ඒත් taptalk එකට වඩානම් හොදයි මට.:)

    කොහොම උනත් ඔයාලගේ කැමැත්තක් තිබ්බොත් App එකේ අඩුපාඩු හදනවා.. හරි කොහොමහරි අව්ලකට තියෙන්නෙ කුප්පියෙන් දාලා තියෙන අර taptalk app එක download කරන්න කියන බැනර් එක තමා..

    Kuppiya App by sindulanthaya.com

    webview app
    Can upload files
    Swipe reload for every page
    open externel links on browsers
    Download files or view images , etc.. on app
    Cache clear when you close the app
    on time update
    Fast use
    etc...

    Download APP

    අදහස් කොටාගෙන යන්නකෝ එහෙනම්..

     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  2. Sanju_
    Offline

    Sanju_ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 24, 2016
    අදහස්:
    284
    Likes Received:
    112
    ඔන්න ඇප් එකෙන්ම msg එකක් දැම්මා....❤️

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  3. Sanju_
    Offline

    Sanju_ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 24, 2016
    අදහස්:
    284
    Likes Received:
    112
    Screenshots ටිකක් දාන්නම් කියලා බැලුවේ.. link වලින්නේ දන්ට වෙන්නේ... Upload කර කර ඉන්ට එපැයි.. හැබැයි ඒකත් හොදයි.. එතකොට use කරලම බලන්ට පුලුවන්නේ...

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. Sanju_
    Offline

    Sanju_ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jul 24, 2016
    අදහස්:
    284
    Likes Received:
    112
    ආ ඇප් එකේ අව්ලක් සෙට් උනා.. Login උනාට පස්සේ Home එකට redirect උනාට logedin උනා කියලා පෙන්නනේ නෑ.. ඔයා link එකක් click කරාට පස්සේ පෙන්නනේ.. හැබැයි අව්ලකුත් නෑ...

    Log උනාට පස්සේ.. මොකඛරි thread එකක් open කරන්ට.. එතකොට හරි...

     
    Madhawa Habarakada සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Good work. Keep it up. Thawa develop karanna.
    Thanks kuppiya wenuwen me wage deyak karanawata.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page