Kuppiya මේ දවස් වල අව්ලක් ගියාද?

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ Sathmina, Jan 6, 2019.

  1. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    මේ දැන් දවස් 3ක් 4ක් Kuppiyata ආවහම මෙහෙම පෙන්නුවනෙ..
    [​IMG]

    ඇයි මචන්ලා ඒ? :Unhappy::Unhappy:

    ( Photo එක නම් Google Image වලින්.. ඔහොම Error එකක් තමයි ආවෙනම්)

     
    washister මෙම අදහසට කැමතියි.
  2. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
  3. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,221
    Likes Received:
    673
    host eke awlak.. :(

     
    Sathmina මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    දින කිහිපයක් Hosting server අවුල් වෙලා තිබුනා. දැන් හදල වගෙයි. මටනම් ආයිත් ඔය ලෙඩේ ආවේ නෑ. .

    <IamProgrammerlk/>


     
    Sathmina මෙම අදහසට කැමතියි.
  5. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    එහෙමද...මෙච්ච්ර වටින Kuppiya මෙහෙම Down වෙන එක ගැන නම් දුකයි ඇත්තටම
    ඔව් ඔව් දැන් හරි...මටත් දවස් කීපයකට ඉස්සෙල්ල ආවෙ..aaa30aaa30aaa30aaa30

     
    IamProgrammerlk සහ InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page