Initiative Q ඉන්වයිට් ඕනේ අයට

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ indika, Oct 26, 2018.

  1. indika
    Offline

    indika සාමාජික VERIFIED

    Joined:
    Dec 14, 2015
    අදහස්:
    152
    Likes Received:
    76
    කාටහරි රෙජිස්ටර් වෙන්න ඕනෙනම් ඉන්වයිට් ලින්ක් එකක් තියනවා..
    මේ ඉන්වයිට් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් 10 දෙනෙක්ට විතරයි. රෙජිස්ටර් උන අය අනිත් අයටත් රෙජිස්ටර් වෙන්න ඔයාලගේ ඉන්වයිට් ලිනක්ස් දාන්න මෙතනම.
    මේක දන්නේ නැති අයට මෙන්න විස්තරේ
    initiative Q ව්‍යාපෘතිය යනු pay-pal නිර්මාණකරුවන් විසින් අත් හදා බලනු ලබන නව ගෙවීමේ ක්‍රමයකි.. ක්‍රෙඩිට් කාඩ් යුගයෙන් ඊළඟ යුගය කරා යෑමට ගනු ලබන මෙම උත්සාහයේදි ඔවුන් cryptocurrency මෙන් ඔවුන්ටම අනන්‍ය වූ මුදල් ඒකකයක් ලෙස 'Q' මුදල් ඒකකය භාවිතා කරනු ඇත..

    මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එහි ආරම්භක හවුල්කරුවන්ගෙ Q අගය ඉතා වටිනා අගයක් ගනු ඇත.. මීට වසර ගණනකට පෙර cryptocurrency ගැන සංකල්පය ලොවට පැමිණි විට එය නොසළකා හැර පසුතැවුනවුන් වන අයට නැවතත් අවස්ථාවක් පැමිණ ඇත..

    අවශ්‍ය වන්නේ ඔබේ නම සහ ඊමේල් ලිපිනය පමණයි.. ඔබ පහත ඇති ලින්ක් එකට ඇතුල් වී ලියාපදිංචි වූ විට මෙම පෝස්ටුව පහළින් කමෙන්ටුවක් දමන්න. මන්ද එය තහවුරු කිරීම මාගෙ පැත්තෙන් විය යුතු නිසා.. මට තහවුරු කළ හැකි ගණන සීමා සහිත නිසා නියමිත ප්‍රමාණය තහවුරු කළ පසුව ලිංකුව ස්වංක්‍රීයව අහෝසි වනු ඇත.
    සැ.යු : මේ ලින්ක් රෙෆරල් ලිනක්ස් නෙවේ [​IMG] . ඉන්වයිට්ස් නැතුව රෙජිස්ටර් වෙන්න බෑ කාටවත්
    Initiative Q is building a new payment network and giving away significant sums of their future currency to early adopters. It’s by invite only and I have a limited number of invites. My personal invite link:

    https://initiativeq.com/invite/HZZdXSxnX

     
    Dasun123 මෙම අදහසට කැමතියි.
  2. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73
    Thanks
    Mama register una.

     
  3. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73
  4. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
    Math reg una

     
  5. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    initiative Q කියන්නේ මහ විකාර system එකක්. මගේ සල්ලි වලින් මම බඩුවක් මිලදී ගන්නවා නම් ඒකට අදාල payment transaction එක මට invite කරපු කෙනා validate කරන කං මං බලන් ඉන්න ඕන හදිසියේවත් ඌ එහෙම කරේ නැත්තං මට බඩු මිලදී ගන්න විදිහක් නෑ. හරි කෙලියක් නේ යකෝ ඒක..? අනික මේක pyramid sene එකක්... මේගැන තව හොයල බලල register වෙයල්ලා... මමත් තව හොයන්නම්...

    <IamProgrammerlk/>

     
  7. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    SCAM නේද?
    මේ තියෙන්නෙ උන් එවන email එකේ සිංහලෙන්ම

    අනික මේකත් එක්ක paypal එකේ කිසිම සම්බන්ධයක් නෑ. තියෙන්නෙ මේකේ founder කලින් paypal එකේ වැඩ කරලා තියෙනවා එච්චරයි. paypal එකත් එක්ක කිසිම නීතිමය බැඳීමක් නෑ.

    <IamProgrammerlk/>


     
    Last edited: Oct 28, 2018
  8. CybernetHost
    Offline

    CybernetHost ප්‍රකට සාමාජික VERIFIED VIP Member

    Joined:
    Jan 23, 2016
    අදහස්:
    690
    Likes Received:
    928
    අවුලක් නැත්තේ දැනට අපේ අතින් කීයක්වත් යන්නැති නිසයි.

    පිරමිඩ් කිව්වට ඒකෙත් ගැටළුවක් නැහැ, මොකද පිරමිඩ් කියන්නේ system එකක් විතරයි. අද වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් ඕන හැටියේ එළිපිට මේ ක්‍රමේ යොදා ගන්නවා. නීති විරෝදී වෙන්නේ මේ ක්‍රමේ යොදාගෙන සල්ලි විකුනන්න තහනම් සහ ඇබ්බැහි කරගන්න තහනම්. මේකෙදි එහෙම එකක් වෙන්නැහැ.

     
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    ඔව් ගැටලුවක් නෑ. System එකේ උඩ ඉන්න අයට නමුත් යට ඉන්න අයට..? pyramid system එක කියන්නෙ හරියට අපේ රටේ ආර්ථිකය වගේ...aaa22

    <IamProgrammerlk/>


     




Share This Page