I'm Feeling Lucky බට්න් එක තාමත් ඔබලා නැද්ද මෙන්න ඒ බට්න් එකෙන් කරන වැඩ ගැන වීඩියෝ එකක් සිංහලෙන්ම

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ මාස්ටර් Yasiru, Jun 27, 2018.

  1. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    237
    Likes Received:
    230
    කොහොමද යාලුවනේ මම අද ගේන්නේ වෙනස් වීඩියෝ එකක් ඒ තමයි අපි කවුරුත්ම පාවිච්චි කරන්නේ නැති ගූගල් එකේ තියෙන I'm Feeling Lucky බට්න් එකෙන් වැඩ ගන්න හැටි ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගත්තනම් අනිවාරෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න Subscribe my channel - https://www.youtube.com/c/YasiruTech?sub_confirmation=1 ලයික් කරන්න,යාලුවන්ට පේන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න ඒ වගේම ඔයාලගේ අදහස්,ගැටළු පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න.ඉතින් තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු සුභ දවසක්!

     




Share This Page