IDX Subtitles Android වලින් වගේම iOS එකෙනුත් බලමු

Discussion in 'දුරකථන ගැන සියලු දේ' ආරම්භ කරන ලද්දේ මරු හිරා, Apr 6, 2014.

  1. මරු හිරා
    Offline

    මරු හිරා ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    526
    Likes Received:
    147
    අපි හැමෝම දන්න KMP එකෙන් සබ් එක්කම ෆිල්ම් බලන්න තිබ්බ නම් ඔක්කොටම වඩා හොඳයිනේ. එහෙනම් Android තියන අය පහල ලින්ක් එකෙන් Play Store එක හරහා ලබාගන්න. මේක නොමිලේ දෙන එකක් නිසා කිසිම අවුලක් නෑ.
    https://play.google.com/store/apps/details?id=com.kmplayer

    ඒ වගේම Iphones පාවිච්චි කරන අය පහල ලින්ක් එකෙන් අරගන්න.
    https://itunes.apple.com/kr/app/kmpeulleieo/id835776444

    ෆෝන් එකට ඇප් එක දාගත්තට පස්සේ කරන්න සාමාන්‍ය විදිහට ෆිල්ම් එක සබ් එකත් එක්කම බලන්න පුළුවන්. ෆිල්ම් එකේ ෆයිල් එකේ නමටම සබ් එකේ නමත් රීනේම් කරන්න එහෙම කරලා නැත්නම්. පහලින් මම දාන්නේ මගේ ෆෝන් එකෙන් ගනිපු screen shots එකක්.


    [​IMG]
    ඔන්න ඔය විදිහට නියමෙට අපිට Android වලින් වගේම iOS වලිනුත් දැන් සිංහල උපසිරසි බලාගන්න පුළුවන්.විශේෂත්වය තමයි මේ idx subtitles බලන්න ෆෝන් එකට සිංහල ෆොන්ට්ස් දාල තියෙන්න ඕන වෙන්නේ නෑ

     
    nVID සහ Admin මෙම අදහසට කැමතියි.
  2. nVID
    Offline

    nVID විශිෂ්ට සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,498
    Likes Received:
    1,345
    ade ela ela hugaak watinawa meka nam
    TFS

     
  3. Admin
    Offline

    Admin Administrator

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,034
    Likes Received:
    1,109
    fff095 වටිනවා

     
  4. Rester
    Offline

    Rester නවක සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    43
    Likes Received:
    7
    අම්ම .. සැහෙන්න වටිනවා .. :D

     
  5. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    792
    නියමයි මච්න්...iphones තියන අයට වටිනවා. :)

     
  6. මරු හිරා
    Offline

    මරු හිරා ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    526
    Likes Received:
    147
    කමෙන්ට් වලට බොහොම ස්තුතියි

     
  7. Abler
    Offline

    Abler ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    677
    Likes Received:
    792
    ;)

     
  8. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
  9. මරු හිරා
    Offline

    මරු හිරා ප්‍රකට සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    526
    Likes Received:
    147
    තෑන්ක්ස්

     
  10. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135




Share This Page