Hutch එකට සල්ලි තිබුනද Etisalat මිලදී ගන්න තරම්...?

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ IamProgrammerlk, Jun 20, 2018.

  1. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    Hutch එකෙන් Etisalat එක මිලදී අරගෙන කියල මට ආරංචියක් ලැබුන Hutch එකේ වැඩකරන යාළුවෙකුගෙන්... ඒක ගැන ඇත්ත නැත්ත මොකක්ද? ඒක ඇත්තනම් ඉදිරියට මොනවා වේවිද..?

    <IamProgrammerlk/>


     
  2. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    viswasa karanna amarui

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  3. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,687
    Likes Received:
    1,140
    Yep. Dn masa 3k 4k wenawa... okkoma complete wenna thawa kalayak yawi

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    Mn nam hithanne na. Mokada muslim company ekak muslim company ekakatama ne wikunanne. Oke anith paththa welada danne na habai.

    Jathi wadaya newei

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,412
    Likes Received:
    3,577
    Matat hithaganna ba ehema ekak nam. Etisalat kiyanne multinational company ekak neda?

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  6. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    145
    Likes Received:
    73
    Mona unath apima dipu salli thamai oya okkoma
    Awruddata yawapu.SMS tikama athi company 3k 4k ganna.
    Ekkenek SMS 10k yewwath lankawema kidenekda?

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  7. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    ඒක හරි තමයි...ඒත් අපේ ලන්කාවෙ customers ලා කීයක් Hutch වලට වඩා Etisalat වලට වියදම් කරනවා ඇත්ද? එහෙම බැලුවහම ඉතින් Etisalat company එකේ වටිනාකම ගොඩක් වැඩි ඇති... මගේ අදහස විතරයි...✌️✌️

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  8. G@neo
    Offline

    G@neo ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    746
    Likes Received:
    829
    HUTCH කියන්නේත් බහුජාතික සමාගමක් නේද

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    ඔව් Hutchison Whampoa Limited කියල chinese company එකක් (hong kong)


    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  10. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    සාමාන්‍යයෙන් සල්ලි තියෙන මුස්ලිම් අය ගාව තමයි ගොඩක් ජාතිවාදී case තියෙන්නෙ. නාන්න සල්ලි තියෙන පට්ට සල්ලිකාරයෝ නමට විතරයි මුස්ලිම්. උන් ආගම බදාගෙන ඉන්නෙ නෑ, සීයට අනූ නමයක්ම අය.

    <IamProgrammerlk/>


     




Share This Page