ගැටළු HP 85A Toner ගැන

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ Wolverine, Apr 14, 2017.

Tags:
  1. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    මගේ ලග තියෙන්නේ hp laserjet p1102 printer එක. ඒකට එන Toner එක තමයි 85A
    මට මේක දැනගන්න ඕනි

    85A Toner එක ඉවර වුනාම අර cartridges වගේ refill කරන්න පුලුවනිද ? එහෙනම් ඒකට යන ගාන එහෙම..
    නැත්තම් එහෙම refill කරන්න බැරිද ? අලුත් Toner එකක්ම දාන්න ඕනිද ? අලුත් Toner එකක ගාන කීයද ?

    මේ printer එක භාවිත කරන අය උදව්වක් දෙන්න..

     
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    සාර්ථක පිළිතුරකි
    Laser printer toners refill karanna puluwan. Mila nam danne na. 1000kwat yai mama hithanne.

     
    Wolverine මෙම අදහසට කැමතියි.
  3. Wolverine
    Offline

    Wolverine විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jan 29, 2016
    අදහස්:
    1,023
    Likes Received:
    1,214
    බොහොම ස්තුතියි අයියේ !

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.




Share This Page