HexaDot

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ Hifollowers, Dec 17, 2018.

  1. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    925
    Likes Received:
    547
    අලුත් ගේම් එකක් හැදුවා ප්‍රෙන්ස් , තව ඒකට දෙවනි update එකක් හදන ගමන් ඉන්නේ ඉතින් first update එක ඔයාලට play කරන්න දෙන්න හිතුනා.

    https://play.google.com/store/apps/details?id=lk.Make.HexaDot

    මේකට තව එකතු කරන්න ඕන දේවල් වගේ දේවල් කියන්න මන් ඒ ටික එකතු කරන්නං , thnx

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    481
    Likes Received:
    508
    මම මේ game එක try කලා. අලුත් අදහසක්. හොඳයි, නමුත් මේ game එකට විශාල ලෙස වැඩිදියුණු කිරීම් සිදුකිරීමට අවශ්‍යයි. උදාහරණයක් විදිහට game එකේ play කිරීමේ අවස්ථා පහසු/අපහසු සහ වඩාත් අපහසු ආදි වශයෙන් ‍ක්‍රීඩකයාට අවශ්‍ය ලෙස වෙනස් කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි. දැනට තිබෙන වේගය සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩි බවයි මගේ අදහස. game එක pause කිරීමේ හැකියාවක් නෑ. ලකුණු එකතු වීමේ ක්‍රමයක් නෑ. මීට අමතරව game එකෙහි user interface එක අතිශය දුර්වලයි. කිසිම user friendly ගතියක් නැහැ. මේවා වැඩි දියුණු කළ යුතුයි. ඉදිරියේදී එම අංග මෙයට එකතු වේ යැයි මම බලාපොරොත්තු වෙනවා. එසේම මම සුබ පතනවා ඔබගේ නිර්මාණය ගැන සහ ඔබගේ උත්සාහය ගැන. ජය වේවා..!

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  3. Sathmina
    Offline

    Sathmina ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Nov 29, 2015
    අදහස්:
    261
    Likes Received:
    145
    @Hifollowers සුපිරි වැඩක් මචන්... දිගටම කරගෙන .යමු..ALL The Best මචන්...:Sir::Sir::Thumbs::Thumbs:

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page