ගැටළු Gradivity ගැටලුවක්

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ amnk, Sep 23, 2018.

  1. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    මම private company ekaka වසර 5ක් සේවය කර ඉවත් වුනා. එකම group eke company 3ka මට සේවය කරන්න වුනා. 5years complete wela masayak wadiyen hitiya mama. අයින් වෙලා gradivity request karala dan masa 6k wenawa. තවමත් ලැබුනේ නැහැ. ඔවුන්ගෙ කිසිම වුවමනාවක් ගන්න බවක් පෙන්නනත් නැහැ. Company 3ta b card 3yi namuth ewa trasfer widihata thamai mawa company walata maru kale. Meka gradivity ekata prashnayak na neda? අවසන් සේවය කල තැනින් B card eka ඉල්ලුවාම තවම අවේ නැහැ කියනවා. Dan masa 6k wenawa. Gradivity නොදී ඉන්න පුලුවන්ද?

     




Share This Page