ගැටළු google adsense ගැටළුවක්

Discussion in 'අන්තර්ජාල මුදල්' ආරම්භ කරන ලද්දේ kasun33, Jan 16, 2018.

  1. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,576
    google adsense වල තරහකාරයෙක් වගේ click කරොත් account එක බේරගන්න ක්‍රමයක් තියෙනවා නේද?එක කොහොමද කරන්නේ කියල දන්නා කෙනෙක් step by step කියලා දෙන්න.ලොකු උදව්වක්

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  2. sajithmobile
    Offline

    sajithmobile ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    224
    Likes Received:
    28
    lankawe sakkili ohomamai ban. wena ekek hadeddi marenna hadanawa. irisiyakarayo. hodama de kisi kenekta nokia karapan karana deyak.

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  3. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    61
    aththa bn

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,138
    wordpress use කරනවා නම් plugin හෑව්.

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  5. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,576
    ඔව් wordpress තමයි.මොකක්ද plugin එකේ නම

     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  6. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,138
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  7. sajithmobile
    Offline

    sajithmobile ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    224
    Likes Received:
    28
    mekanam patta watinawa macho

     
    Jobsfree2020 සහ Shadow මෙම අදහසට කැමතියි.
  8. Lakshina
    Offline

    Lakshina සාමාජික

    Joined:
    Jan 10, 2017
    අදහස්:
    81
    Likes Received:
    20
    අද 27 වෙනිදා වෙලත් ඇයි Adsense එකේ සල්ලි බැංකුවට ඇවිත් නැත්තේ?
    Transactions වල මෙහෙම වැටිලා තියෙන්නේ -
    Automatic payment pending: Wire transfer to bank account
    මේකට හේතුව මොකක්ද?


     
    Jobsfree2020 මෙම අදහසට කැමතියි.
  9. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    24
    Likes Received:
    3
    Adsense කරන අයගෙන් මට ත් ලොකු උදව්වක් ඕනේ

     
  10. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    24
    Likes Received:
    3
    Sinhala Content thiyena webwebsiekakata google adsense hadaa ganna method ekak thiyanawa neda?eka kiyanna puluwan da??
    Mage blog ekak thiyanawa.ekata dawasakata 6000 views enawa.
    Maasekata kohomath 150000+ views enawa.eken wedak ganna puluwan (salli keeyak hari hoyaa ganna) method ekak kiyanna puluwanda???

     
  11. Lahiru
    Offline

    Lahiru සාමාජික

    Joined:
    Oct 11, 2014
    අදහස්:
    117
    Likes Received:
    33
    Google ආයතනය මගින් Blog අඩවි සදහා ලබා දෙන Google Adsense Account ගිණුමක් දැන් ඔබට අපෙන් 100% ක වගකීමක් සහිතව Genuine Account ලබා ගත හැකිය.
    Website අඩවි සදහා අප ඔබ වෙත ලබා දෙන Google Adsense Account For Non Hosted ගිණුම. Contact Me - 0717554025
    Fb - https://www.facebook.com/lalamaxboy

     




Share This Page