Gatosk මගින් දවසට $1-10$ ආදායමක්

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ kamal, Oct 1, 2017.

  1. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    සාර්ථකව මුදල් උපයන්න පුලුවන් හොද සයිට් එකක් පටන් ගන්නවා Oct 03 . මේකෙ නම තමයි Gotosk. Gatosk කියන්නේ PTC site එකක් නෙමේයි අත්තටම Gatosk කියන්නේ USA Regulated අපෙරල් design සමාගමක්.

    මේකේ තියෙන සුවිශේෂී වාසිය තමයි අපිට කිසිම මුදලක් අතින් යොදවන්නෙ නැතුව පටන් අරන් අසීමිතව මුදල් උපයන්න හැකියාවක් ලැබීම. PTC ඒකියන්නෙ Ads බලලා පටන් අරන් අපිට ඒ සල්ලි යොදවලා මේ Site එකෙන්ම ලොකු Business එකක් පටන් ගන්න පුලුවන්. කැමතිනම් අපිට Design Create කරලා Sale කරන්නත් පුලුවන්. මුලින්ම ඒ දේවල්වලට යන්න කලින් PTC වලින් Earn කරන්න බලන්න. NeoBux එකෙ එහෙම කරක් ගහලා කට්ට කාපු අයටනම් මේක අලුත් දෙයක් නෙමෙයි. ගොඩක් සයිට් වල 1$ හොයන්න හෙනම කට්ටක් කන්න ඕන. නමුත් මේකෙදිනම් එක ඇඩ් එකක් බලනවට $0.02 ඉදන් $0.04 විතර් වෙනකල් ගෙවීම් කරනවා.

    දවසකට සාමාන්‍යයෙන් ඇඩ් 250 විතර බලන්න ඕනලු. ඉතින් මේ වැඩේ හරියට කරනවනම් පැය 1 1/2 වගේ තමයි යන්නෙ. එහෙම ඇඩ් බලලා අඩුම මාසෙකට $100 වගෙ හොයන්න පුලුවන්. තව මේකෙ තියෙන විශේෂම දෙයක් තමයි අපි මේ Gotosk එකට වෙන කෙනෙක්ව අලුතෙන් හදුන්වලා දෙනවට එයාලා Refferal Commision එක විදිහට ඒ අලුත් කෙනාගෙ Earnings වලට සමානව 100% ගෙවනවා. උදා:10 දෙනෙක් මේකට සම්බන්ද කලොත් 10 x 100 = 1000$ වගේ මාසෙකට හොයන්න පුලුවන් අලුත් සාමාජිකයින් 10 දෙනෙක් හොයා ගත්තොත්. ඉතින් මේ වැඩෙ නරකම නෑ නේද හරියට කරනවනම්.
    [​IMG]

    Register උනාට පස්සේ log වෙන්න
    [​IMG]

    Back office එකෙන් තමා සියලුම මූල්යමය කටයුතු වගේම team විස්තර බලාගන්න පුලුවන් වෙන්නේ

    [​IMG]

    1න් ඔයගේ රෙෆ් ලින්ක්ස් ගන්න පුලුවන් .
    2න් ඔයගේ Team එක සම්පූර්නයෙන්ම බලගන්න පුලුවන් ඉතාමත් විස්තරත්මකව.
    3න් ඔයගේ කවුද කියලා බලාගන්න පුල්වන්
    4න් ඔයගේ team විස්තර බලගන්න පුලුවන්.

    දැන් අපි බලමු Gatosk වලින් කොහොමද ගේමක් ගහන්නේ කියලා?

    trafficmonsoon එකේ මුලදී verify තිබුනේ නැහැ. කාලයක් ගියාම තමයි verify සින් එක අවේ. හැබැයි එතකම් fake account හදලා ගේමක් ගහන්න පුළුවන්කම තිබුණා.ඉතින් මේකයි යාලුවනේ මේ වගේ site ගොඩක් අඩුයි.කලාතුරකින් තමයි හම්බ වෙන්නේ.ඉතින් වේලාව ආපු වේලාවේ ඔයාට පුලුවන් තරම් ඇද ගන්න තමයි තියෙන්නේ


    කොහොමද අදින්නේ?

    හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ ඔයා එක account එකක් හදලා ඔයාගේ ref
    ලින්ක් එකෙන් තව ඔයාට කැමති ගානක් account හදන එක තමයි කර තියෙන්නේ. මම ඒ පිළිබඳ කියන්න යන්නේ නැහැ කලින් කියලා තියන නිසා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලලා මේ විදිහට කරන්න.

    https://www.kuppiya.lk/threads/ලේසියෙන්-ම-දිනකට-3-වඩා-හොයමු.7856/

    කොච්චර account හදන්න ඕනි ද?

    මෙහෙමයි යාලුවනේ මම ඔය කියලා තියන විදිහට ඕන තරම් හදන්න පුළුවන්. මම account 5ක් දැනටමත් හදලා තියෙන්නේ ඔයත් ඔයාට කැමති ගානක්, කරන්න පුළුවන් ගානක් account හදන්න. account හදලා තියන්න 03 වෙනිදා ඉදලාම වැඩේ පටන් ගන්න.:)fff003

    ඔයා හදන පලවෙනි account මට කරන උදව්වක් විදිහට කැමති නම් විතරක් මගේ ref ලින්ක් එකෙන් රෙගිස්ටර් වෙන්න.අනිත් account ඔයාගේ ref ලින්ක් එකෙන් රෙගිස්ටර් වෙන්න.
    [​IMG]

    කාට හරි තෙරේන්නේ නැති දෙයක් තියනවනම් අහන්න pm එකක් දාන්න.
    විශේෂ ස්තුතිය- මිහිසර, buddika sameera,rajitha

    එහෙනම් ජයවේවා!!!!!!!

     
    washister සහ akshalikas මෙම අදහසට කැමතියි.
  2. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    ඔන්න යාලුවනේ ඔයාට කැමති ගානක්, කරන්න පුළුවන් ගානක් account හදලා තියන්න.....:):):)fff003fff003fff003fff003aaa30aaa30aaa30aaa30aaa30

    [​IMG]

     
  3. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    oya salli gaththada

     
    akshalikas සහ kamal මෙම අදහසට කැමතියි.
  4. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    Last edited: Oct 2, 2017
  5. zula
    Offline

    zula ප්‍රකට සාමාජික

    Joined:
    May 15, 2015
    අදහස්:
    479
    Likes Received:
    209
    minimum payout eka kiyada?payment method?

     
    kamal මෙම අදහසට කැමතියි.
  6. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    hariyatama heta thamayi balanna wenne.

    payza,paypal,paytoo

     
  7. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    මේ තමයි payment method
    [​IMG]
    payza එකක් හදලා තියන්න. කාට හරි තෙරේන්නේ නැති දෙයක් තියනවනම් pm එකක් දාන්න.

     
  8. sandeepa
    Offline

    sandeepa සාමාජික

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    158
    Likes Received:
    56
    machan man oka baluwa poddak.paytoo witharai neda thiyenne?payza kiyala nahane,anika man hithanne meke poddak ruels wadie wage.kohomada danne ne ithin.kohoma unath 5k wath hadala thiyanna one..

     
    kamal මෙම අදහසට කැමතියි.
  9. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    mehemayi mch add pack gannawa nam payza walin gewanna puluwan denata:). e kiyenne withdo aniwaryen puluwan weyi payza walin karanna.heta hariyatama balanna puluwan aaa30 heta wenkam iwala imu. beri unoth paytoo walin thamayi adinna wenne.:)

     
  10. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,508
    Likes Received:
    1,750
    සහෝ ෆේක් රෙෆ්ලා හදන්න අයිපී එඩ්‍රස් වෙනස් කරලා එහෙම ඒවා කරන්න ඕනිද?... පොඩ්ඩක් ඔයා ෆේක් හදපු හැටි විස්තර කරන්න පුලුවන්ද?

     
    kamal මෙම අදහසට කැමතියි.
  11. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    naha saho.
    me widhata karama athi ip wenas karanna ona naha.aaa30
    https://www.kuppiya.lk/threads/ලේසියෙන්-ම-දිනකට-3-වඩා-හොයමු.7856/

     
  12. Nimal6290
    Offline

    Nimal6290 නවක සාමාජික

    Joined:
    Sep 11, 2017
    අදහස්:
    38
    Likes Received:
    24
    meka thawama patan gaththe nedda?

     
    kamal මෙම අදහසට කැමතියි.
  13. kamal
    Offline

    kamal ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Feb 16, 2016
    අදහස්:
    342
    Likes Received:
    343
    thama na re wei.patan gaththmama update ekak dannamaaa30

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  14. Nimal6290
    Offline

    Nimal6290 නවක සාමාජික

    Joined:
    Sep 11, 2017
    අදහස්:
    38
    Likes Received:
    24
    ela ela.... Waiting for you

     
    BusterKW සහ kamal මෙම අදහසට කැමතියි.
  15. zula
    Offline

    zula ප්‍රකට සාමාජික

    Joined:
    May 15, 2015
    අදහස්:
    479
    Likes Received:
    209
    oyege ref eken register una

     
  16. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,508
    Likes Received:
    1,750
    ko bn oct 3 enawa kiwwata thama ads ne ne...

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  17. Hasitha1989
    Offline

    Hasitha1989 නවක සාමාජික New Member

    Joined:
    Aug 17, 2017
    අදහස්:
    7
    Likes Received:
    4
    Reg una bn...thama ptc nane

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  18. funybux
    Offline

    funybux සාමාජික

    Joined:
    Jun 5, 2016
    අදහස්:
    51
    Likes Received:
    17
    itin ita passe ?????

     




Share This Page