ගැටළු games

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ asiri samitha, Mar 9, 2015.

  1. asiri samitha
    Offline

    asiri samitha සාමාජික

    Joined:
    Mar 9, 2015
    අදහස්:
    77
    Likes Received:
    44
    wifi walin lap deka thunak lan karala cod mw1,nfs mw wage game gahanna puluwan lesima krame mokakda?

     
  2. diyan
    Offline

    diyan නවක සාමාජික

    Joined:
    Apr 5, 2015
    අදහස්:
    46
    Likes Received:
    5
    aluth face book gorup ekak haduwa kattiyatama invie kranawa enna kiyala....
    Pc Games එසේත් නැතිනම් පරිඝනක ක්රීඩා වලට ලැදි ඔබ ඉතා හොද අවස්ථාවක් උදාකර දීමට මෙම Group එක තුල සමග රැදී සිටින සාමාජිකයන් හට ලබා දී ඇත. ඔබගේ ගැටලුව අපගේ Group එක මත පදනම් වේ යැයි අපට හැගේ.......

    -අන්තර්ගතය-

    එකිනෙකාගේ අදහස් හා යෝජනා ඔස්සේ පරිඝනක තාක්ෂණය දැනුමින් හා පරිඝනක ක්‍රීඩා ඇසුරෙන් සාමාජිකයන්ගේ ගැටළු නිරාකරණය කරගෙන ඉදිරියට යාමට සහ Group එකෙහි සාමාජිකයන්ගේ නව නිර්මණ ඔස්සේ අනෙක් සාමාජිකයන්ව දැනුවත් කරමින් දැනුමින් පෝෂණය කරීමට මෙම Group එක වඩා ඵලදායි කිරීමට අරමුණු කොටගෙන ඇත.
    "ඔබගේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු".......

    දැනුම විනෝදය සමගින් ඔබගේ වටිනා ඉදිරිපත් කිරීම්, නව අදහස් හා ඔබගේ සුවිශේශවූ හැකියාවන් සමගින් ඔබත් අදම එක්වන්න Republic Of Gamers (ROG) සමගින්........
    "ඔබගේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු".......

    දැනුම විනෝදය සමගින් ඔබගේ වටිනා ඉදිරිපත් කිරීම්, නව අදහස් හා ඔබගේ සුවිශේශවූ හැකියාවන් සමගින් ඔබත් අදම එක්වන්න Republic Of Gamers (ROG) සමගින්........

     




Share This Page