ගැටළු games awulak

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ Dj pubudu Nimesh, Jul 27, 2015.

  1. Dj pubudu Nimesh
    Offline

    Dj pubudu Nimesh සාමාජික

    Joined:
    May 11, 2015
    අදහස්:
    147
    Likes Received:
    47
    install karana hama game ekakma ful screen danna bane ay a?????

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  2. nVID
    Offline

    nVID විශිෂ්ට සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,498
    Likes Received:
    1,345
    game eka mokadka? hariyata vga drivers daalada?


    window mode nam enne game eka open karala Alt + Enter obanna full screen wetei naththam eka hari giyeth naththam game settings walin hadanna ..

     
    ටෙකා සහ Gihan මෙම අදහසට කැමතියි.
  3. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    මෙහෙමයි, ගොඩක් ගේම් වල ඕක හදන්න පුලුවන්,
    Settings > Display > Window Style වලින්. ඔතන Windowed කියන එක අයින් කරලා Full Screen Select karanam hari

     
    ටෙකා සහ Gihan මෙම අදහසට කැමතියි.
  4. Dj pubudu Nimesh
    Offline

    Dj pubudu Nimesh සාමාජික

    Joined:
    May 11, 2015
    අදහස්:
    147
    Likes Received:
    47
    eth wada nathnam

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  5. nVID
    Offline

    nVID විශිෂ්ට සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,498
    Likes Received:
    1,345
    display resoultion compatible nathi wunamath oya awla enawa samahara games wala

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  6. Dj pubudu Nimesh
    Offline

    Dj pubudu Nimesh සාමාජික

    Joined:
    May 11, 2015
    අදහස්:
    147
    Likes Received:
    47
    ekata mokada karanne???

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  7. nVID
    Offline

    nVID විශිෂ්ට සාමාජික Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,498
    Likes Received:
    1,345
    oya awla hugakma enne vga drivers hariyata nathhtam thamai and denata thiyena display resolution ekai game eke set karala thiyena resolution wenas wenakotai

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  8. diyan
    Offline

    diyan නවක සාමාජික

    Joined:
    Apr 5, 2015
    අදහස්:
    46
    Likes Received:
    5
    aluth face book gorup ekak haduwa kattiyatama invie kranawa enna kiyala....
    Pc Games එසේත් නැතිනම් පරිඝනක ක්රීඩා වලට ලැදි ඔබ ඉතා හොද අවස්ථාවක් උදාකර දීමට මෙම Group එක තුල සමග රැදී සිටින සාමාජිකයන් හට ලබා දී ඇත. ඔබගේ ගැටලුව අපගේ Group එක මත පදනම් වේ යැයි අපට හැගේ.......

    -අන්තර්ගතය-

    එකිනෙකාගේ අදහස් හා යෝජනා ඔස්සේ පරිඝනක තාක්ෂණය දැනුමින් හා පරිඝනක ක්‍රීඩා ඇසුරෙන් සාමාජිකයන්ගේ ගැටළු නිරාකරණය කරගෙන ඉදිරියට යාමට සහ Group එකෙහි සාමාජිකයන්ගේ නව නිර්මණ ඔස්සේ අනෙක් සාමාජිකයන්ව දැනුවත් කරමින් දැනුමින් පෝෂණය කරීමට මෙම Group එක වඩා ඵලදායි කිරීමට අරමුණු කොටගෙන ඇත.
    "ඔබගේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු".......

    දැනුම විනෝදය සමගින් ඔබගේ වටිනා ඉදිරිපත් කිරීම්, නව අදහස් හා ඔබගේ සුවිශේශවූ හැකියාවන් සමගින් ඔබත් අදම එක්වන්න Republic Of Gamers (ROG) සමගින්........
    "ඔබගේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු".......

    දැනුම විනෝදය සමගින් ඔබගේ වටිනා ඉදිරිපත් කිරීම්, නව අදහස් හා ඔබගේ සුවිශේශවූ හැකියාවන් සමගින් ඔබත් අදම එක්වන්න Republic Of Gamers (ROG) සමගින්........

     




Share This Page