ගැටළු Etisalat CLiQ ඇත්තටම ඉන්ටර්නෙට් free දෙනවද?

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], Aug 12, 2017.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    මේ දවස් වල ටීවී එකේ හැමතැනම etisalat cliq කියල ඇප් එකක් ගැන කතා වෙනව.time base internet package එකක් කියල තමයි ආරංචි. මේකෙන් ඇත්තටම දෙන්නේ unlimited internet ද? මම අදහස් කලේ ඔන තරම් downloading කරන්න පුලුවන් ද කියලයි. ඩයලොග් වල පැය 2 / 1/2 පැක් දෙකෙන් එහා පැක් වල unlimited කිව්වට එක්තරා ඩේට ප්‍රමාණයකට පස්සේ connection slow කරනවා.ඉතිං ඒ වගේ මේ එටිසලාට් එකෙත් ඒහෙමද?නැත්තම් කියන පරිදි වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණ unlimited ද? පාවිච්චි කරන අයත් ඇති නේ.කියමු දන්න අය
    ඒ අයගේ ඇප් එකේ user agreement එකේ මෙහෙම කියල තියනවා මේකත් බලන්නකෝ.
    [​IMG]
    මේ කියන්නෙ unlimited data දෙන්නෙ නෑ කියල නොවේද?aaa29

     
  2. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Uba thamath etisalat use kranawada bn?

    Oya app eka gana loku katha thiyanawa... hoyala balahn.. ethakota uba oya app eka ain kra ganeewi

     
    thush මෙම අදහසට කැමතියි.
  3. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    අනේ නෑ බ්‍රෝ.මම ඩයලොග් පාරිභෝගිකයෙක් එදා ඉදන්ම.මේ වැඩේ ලාබ නම් එටිසලාට් වලට මාරු වෙන්න තමා බැලුවේ.o_O... aaa23

     
    Shadow මෙම අදහසට කැමතියි.
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Epa bn... me app eka epa...

    Kastiya kyana widihata me app eken ewana waves nisa 4n eka sakkuwe dagena indeddi pudgalayek වඳ භාවයට path wenna puluwn kyala...

    Aththa naththa danne ne... oka thamai gossip eka...

     
  5. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    ජීවිතේ අහපු විහිලුම කතාවfff009... ඇයි බන් දෙයක් කව්රුහරි කිව් පමනින් විස්වාස කරන්නේ.ඇප් එකක් මාර්ගයෙන් කොහොමද ෆෝන් එකකට තරංග එවන්නේ.උන්ගේ විතරක් නෙමෙ ලංකාවෙ ඕනම සේව දායකයෙක් කනෙක්ශන් දෙන්නේ 2100MHz කියන සම්මත frequency එකකින් (3G)(800MHz 900MHz 2G).ඔය සිග්නල් එක වෙනස් කරල එව්වොත් ෆෝන් එකෙන් අල්ලන්නේ නෑ. අනිත් අතට කොහොම වෙතත් ඕනම සිම් එකකින් අපි ෆෝන් එකක් පාවිච්චි කරද්දි ඔය කියන වද බාවයට පත්වෙන්න පුලුවන්.ඒක සිම් එකෙ වැරැද්දක් නෙමේ ෆෝන් එකේ වැරැද්දක්.ෆෝන් එකක SAR value කියල එකක් තියනවා.ඒ කියන්නේ ෆෝන් එකේ විකිරණශීලි බාවය මනින සම්මතයක්.ඒක 0.1 - 1.7 දක්වා විතර වෙනවා. ඔය අගය 0.5 ට වඩා අඩු ෆෝන් හුගාක්ම විකිරණශීලි බව අඩුයි(galaxy note 4 , galaxy grand etc).ඒ කියන්නේ වදවීම් පිලිකා හැදීම් වලට අවදානම අඩුයි.කට්ටිය ලොකුවට ගන්න ඇපල් ෆෝන් වලත් මේ අගය 1 ට වැඩී මම දන්න හැටියට.විකිරණශීලි බව අවම කරගන්න කෝල් එකක් ගද්දි කනට සෙන්ටිමීටරයක් ඈත් කරල හෝ හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන්න කියල ෆෝන් එකේ නිශ්පාදකයා එයාගේ ෆෝන් කැටලොග් එකේ කියල තියනවා( eg- Samsung )ඕකයි ඇත්ත.ඕක සිම් එකෙන් වත් ඇප් එකකින් වත් ඔය කියන තරංග එවල වඳ කරන්න බෑ.
    21 වන සියවසේ ජීවත්වෙන මනුෂ්‍යයෙක් නිසා දෙයක් අදහන්න පෙර හිතල විමසල බලන්න.මේ වගේ ඒවට විතරක් නෙමේ ඕනම දේකට.කොටින්ම ආගම් වලට පවා.:rolleyes:

     
    IamProgrammerlk, CybernetHost, asiri samitha සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  6. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Mama nm kohomath owa wishwasa kranne ne bn... anika oka ohoma dala thibbeth muslim kellek kyala uba wishwasa kranwada aaa22

    Kalin kiwwa wage owa wishwasa kranne ne... eth methana prashne me etisalat muslim ayage ekak...

    Muslim ayage ekak kyala hama dema paththakata danna ona ne... methana wenne etisalat eken loku ganak musulmanuwange agame pracharanayata yoda ganna eka...

    Anith eka sri padaya... aaa29

     
  7. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    Ok

     
    Shadow මෙම අදහසට කැමතියි.
  8. Byender
    Offline

    Byender නවක සාමාජික

    Joined:
    Apr 24, 2017
    අදහස්:
    37
    Likes Received:
    16
    munta owa kiyanna yanna epa bn. un inne wenama manasakatwayaka agama jathiya gana hageem unya na bn.monawa kiwwat occhara tamai e nisa paduwe imu bn.aaa12

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  9. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    Ai shadow mobitel oya wage package denne naththe . dunna nm api gannawane. Danata mama use karanne etisalat couple sim dekk e couple sim 2 gaththe 1000 ta e number deka athata unlimited masekata 150 k wage kapenne. Ai e wage package mobitel ekata denna bari. Puluwan nm e wage package illala denna. Mama sim ain karanawa . Ape minissu danne ka gahanna witharai . Prayogika na.

     
    IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  10. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Shalika ai oya ohoma ? aaa22

    Uba use kranne hutch neda? aaa16

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  11. [D]ark
    Offline

    [D]ark සාමාජික

    Joined:
    Sep 2, 2014
    අදහස්:
    156
    Likes Received:
    79
    etisalat eke dewalnam use karanne na

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  12. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    Mama hutch use karanne samnya sim eka widihata ekath muslim da danne na
    h2h 1cent h2o 2 cent for second
    199 dammama 300k enawa . Kochchara labada kiyala balanna.
    Ekath maru karanawa mobitel walin e package ekk denawanm

    Etisalat couple sim use karanne mamai anagatha biridai

    Internet sadaha dialog

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  13. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    Unlimited කියල කියාගත්ත හැම එකකම මොකක් හරි අවුලක් තියෙනවා. මම හිතන විදිහට ගොඩක් දුරට speed එක අඩු වෙයි.
    නෑ. මමනම් පාවිච්චි කරලා නෑ. මට දැනගන්න ලැබුණ විදිහටනම් week package එකේ limit එක 15GB කියල.
    ඇමරිකාවේ ඉන්න සුපිරිම android developers ල ටික ගෙන්නලා වඳ වෙන්න app එකක් හදල රුසියාවටයි, උතුරු කොරියාවටයි යව්වනම් න්‍යෂ්ටික අවි හදන්න මහන්සි වෙන්න ඕනේ නෑaaa22
    ගොඩක් සිංහල උන් මුස්ලිම් උන් වගේ fb එකේ account හදන් ජාතිවාදය අවුස්සනවා.
    මේ කතාව ඇත්ත මුස්ලිම් පොඩි මිනිහෙක් පවා ආගම ප්‍රචාරය කරන්න මුදල් දෙනවා.
    සිරා. මුස්ලිම් උන් හැමෝම වගේ පාවිච්චි කරන්නේ etisalat.

    සමස්තයක් ලෙස ගත් කල etisalat සිංහල වුණත් මල ජරාවකි. හැමවෙලම Company Bot වලින් Call එනවා, Coverage එක අන්තිමයි, රට වෙනුවෙන් කිසිම දේකට දායක වෙන්නෙත් නෑ. මගේ තේරීම නම් internet වලට හොඳම SLT.

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  14. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    ජාති වාද මට අදාලම නැත.මම ලාංකිකයෙක් පමනක් වෙමි.() නමුත් මම කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි.මන්ද සියලු ආගම් වල බොරුව යම්තාක් දුරටහෝ රජ කරන බැවිනි.එය මගේ අයිතියයි.එය අදාලම නැත.
    .මුස්ලිම් මිනිහා දෙයක් මට 1000කට දෙනවා නම් ඒ දේම සිංහල මිනිහා මට 2000ට දෙනවා නම් මම තෝරගන්නේ මුස්ලිම් මිනිහා ය.අනෙක් අතද එසේමය.ජාතිය ආගම කුලය මත නහින්නේ කිසිවක් නොමැති හිස් මිනිසුන් බව මගේ අදහසයි...ජාති ආගම් කුල ගැන නොසිතා රටක් විදියට එක රටක මිනිසුන් විදියට සිතුවානම් අපි සැවොම මේ රට ගොඩනගා සෑහෙන්න කල් වන්නට තිබුනි.

     
    Shadow, Paradox, asiri samitha සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  15. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    යම්තාක් දුරට එකග වෙමි නමුත් මේක සිංහල බෞද්ධ රට මමත් සැම ආගමකටම ගරු කරනවා මුස්ලිම් ආගමට හැර .

     
    IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  16. asiri samitha
    Offline

    asiri samitha සාමාජික

    Joined:
    Mar 9, 2015
    අදහස්:
    77
    Likes Received:
    44
    Totally agreed

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  17. akshalikas
    Offline

    akshalikas විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Jun 3, 2015
    අදහස්:
    2,431
    Likes Received:
    2,045
    අධ්‍යාපනික පෝරමයක් නිසා මේ ජාති ප්‍රශ්න මෙතනින් නතර කරමු .
    :Feel::Feel::Feel::Feel::Feel::Feel::Feel::Feel::Feel:

    Etisalat CLiQ ගැන මම නම් දන්නේ නැත . facebook ad කිහිපයක් නම් දැක්කා එත් තොරතුරු බැලුවේ නැත . අපට Etisalat 3g coverage නැති නිසා කවුරු කොහොම මොනවා කිවුවත් හැම දෙකටම ලිමිට් එකක් තියෙනව් . dialog 50 pack එකත් ලිමිට් එකේ කවුද ලිමිට් නෑ කියන්නේ use කරන අය දන්නවා ඇති

     
    Paradox මෙම අදහසට කැමතියි.
  18. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    සිරා එකම දේ මිල ගණන් දෙකකට දෙනවනම් මම විතරක් නෙවෙයි ගොඩක් දෙනා තෝර ගන්නේ අඩුම මිල:)
    ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න ප්‍රධාන හේතුව තමයි මේක.

    සමහර ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි වාර්තා කරන විදිහට අරාබියේ සමහර ලොකු සමාගම් ISIS ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දෙනවා. මිල අඩු වුණත් ඒ වගේ සමාගම් වල නිෂ්පාදන වර්ජනය කරන්න ඕනේ ඇයි කියල මම කියන්න ඕනේ නෑනේ.

     
  19. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    ඩයලොග් පැය 2 පැකේජ් එකේ නම් ලිමිට් එක 4.5GB මගේ අත්දැකීම අනුව.ඊට පස්සෙ ස්පීඩ් අඩු වෙනවා.

     
    akshalikas මෙම අදහසට කැමතියි.
  20. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    Cliq app එකේ දෙන ටයිම් බේස් පැකේජ ඔක්කොගෙම විස්තර ටික දාන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් වටිනවා.ඒ කියන්නේ පැකේජ් එකේ මිලයි දෙන කාලයයි ලිමිට් කරන ඩෙට ලිමිට් එකයි.
    ත්‍රෙඩ් එක මුල් කාලේ සිම් එකක් අරගන්න හැදුවත් යාලුවෙක් තමයි පස්සට ඇද්දෙ.ඇත්තටම ඒ දවස් වලනම් අර එකසිය පනස් ගානේ පැක් එකේ ඩේට එනව හරිම ස්ලෝ බව මම යාලුවගෙ කනෙක්ශන් එකේ දැක්ක.ඒත් දැන් නම් ඩයලොග් එකට ** දීල ඇතිවෙල ඉන්නේ.ස්පීඩ් උනාට ඩේට පට්ට ගනන්.පිංවතෙක් උදව් කරන්න aaa1:)

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page