ගැටළු Electronic දන්න අයගෙන් උදව්වක් ඕන

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], Oct 16, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    මගේ ලඟ portable wifi hotspot එකක් තියෙනවා.ඒකේ බැටරිය අව්ල් ගිහින් තියෙන්නේ.මට බැරිද බැටරි එක අයින් කරල වෝල් ඇඩප්ටර් එකෙන් 5v වගේ දීලා මේක පාවිච්චි කරන්න.
    මම අදහස් කලේ බැටරිය අයින් කරල device එකේ බැටරිය කනෙක්ට් වෙන පින් 3න් +- දෙකට පවර්ප්ලග් එකකින් හරි ෆෝන් චාජර් එකකින් හරි පවර් දිල පාවිච්චි කරන්න බැරි වෙයිද:(. එතකොට ඒක තවදුරටත් පෝටබල් නෑ තමයි.ඒක ප්‍රශ්නයක් නැහැ.රව්ටර් එකක් වගේ පාවිච්චි කරන්න කැමතී. දන්න අය උදව්වක් දෙන්න aaa1

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    සාර්ථක පිළිතුරකි
    පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි battery current (V)එක හරියට බලල ඒකට ගැලපෙන power adapter එකක් පාවිච්චි කරන්න. වැඩි current එකක් දුන්නොත් router එක පිච්චිලා යාවි. අඩුවෙන් දුන්නොත් වැඩ කරන එකක් නැහැ. battery එක වයර් තුනේ එකක් නම් මැද pin එක නැතුව + - හරියට බලල දෙන්න. මැද pin එකක් තියෙනවනම් ඒක තියෙන්නෙ battery එකේ charging level එක බලාගන්න. එක අතහැරල දාන්න. loose connection නැති වෙන විදිහට පාස්සගන්න.

    Router එක charge කරන්න හම්බඋන adapter එක පාවිච්චි කරනවා නම් ඒකෙ current එක හරියට check කරල බලන්න. මොකද battery එක පාවිච්චි කරන current එකට වඩා charging current එක වැඩියි. ඒක battery corrent එක විදියට router එකට දුන්නොත් router එක පිච්චෙන්න ඉඩ තියෙනවා.

    තවදෙයක් router එකේ ampere (mA) එකට ගැලපෙන adapter එකක් පාවිච්චි කරන්න. ampere අඩු adapter එකක් පාවිච්චි කලොත් හරියට වැඩකරණ එකක් නෑ. signals අඩුවෙන්න හෝ cut වෙන්න හෝ ඕනෑවට වඩා රත්වෙන්න ඉඩ තියෙනවා.

    දැන් ඕන වර්ගයක battery කඩේ ගන්න තියෙනවා කැමතිනම් අලුත් battery එකක් දාගන්න.


    <IamProgrammerlk/>

     
    Last edited: Oct 16, 2018
    [email protected] මෙම අදහසට කැමතියි.
  3. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Battery eka galawala ain karane nethuwa charger eka gahala pawichchikaran berida. Mama hithanne ethakota kisiprashnayak Nene. Ona voltage ekai ampiyar ganai dekama hari.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. Dasun123
    Offline

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    142
    Likes Received:
    73
    Battery awlwunama wenne charge eka allan nethi eka witharai.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Original charging line එක හරහා router එක on වෙනවනම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. on වෙන්නේ නැතිනම් ඒකට හේතුව battery ampere එක වැඩි වීම සහ charging ampere එක අඩු වීම. තවමත් 50% විතර උපකරණ වල මෙම ක්‍රමය පාවිච්චි වෙනවා. battery එක ගලවලා අයින් කරල charging line* එක විතරක් දීල router එක on කරල බලන්න වැඩද කියල වැඩනම් එහෙම පාවිච්චි කරන්න. නැතිනම් batteryය තිබුන තැනට charging line** එක සම්බන්ද කරන්න. + - හරියට දෙන්න.

    * charging shoket එකට
    ** charging shoket එකට නොවේ. battery connecter එකට.


    <IamProgrammerlk/>


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Battery වල සිදුවියහැකි දෝෂ,
    1. Over charging (Virtual)
    2. Lower charging
    3. Not charging at all (Die)
    4. Short circuit
    <IamProgrammerlk/>

     
    [email protected] මෙම අදහසට කැමතියි.
  7. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    එහෙම බැටරිය තියෙද්දි චාජ් එකට ගැහුවම වැඩ කරනවා.නමුත් මට ඕන පැය 24ම ස්ටෑන්ඩ් බයි wifi තියාගන්න.එතකොට පැය 24ම චාජ් එකට ගහල තියන්න ඕන.මේ නිසා සමහරවිට කාලයක් ගියාම බැටරිය පුපුරන්න උනත් පුලුවන් නේද? ඇයි හැමවෙලේම චාජ් එකේනේ.අනික බැටරිය වීක් උනාට සිස්ටම් එක හැමවෙලේම හදන්න මේක චාජ් කරන්න නේ.ඒ නිසා තමයි බැටරිය අයින් කරල කෙලින්ම පවර් දෙන්න බැලුවෙ.

     
  8. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
  9. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    බැටරිය නැතුව චාජර් එකට ප්ලග් කරාට ඕන් වෙන්නෑ.බැටරිය තියෙද්දි චාජ් එකට ගහල ඕන් කරල චාජ් එකට කනෙක්ට් කරල තියෙද්දිම බැටරිය ගැලෙව්වත් ඕෆ් වෙනවා.

     
  10. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    එක පාරටම මේක පාවිච්චි කරන්න එපා... ඉස්සෙල්ලම මම කියන අනිත් option එක try කරන්න. ඒක හරිගියේ නැත්නම් මේක කරන්න. වැඩේ හරියාවි...

    <IamProgrammerlk/>


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  11. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    එක දිගට දවසක් හෝ දෙකක් battery ය ගලවන්නේ නැතුව charger එකෙන් දුවන්න. පැය කීපයකට සැරයක් check කරල බලන්න battery එක රත් වෙනවද කියල. router එක නෙවෙයි. එහෙම රත් වෙන්නේ නැතිනම් දිගටම පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. battery එකක් පාවිච්චි කරන උපකරණ වල charging unit එක හදල තියෙන්නෙ battery එක overcharge වෙන එක වලකන protection circuit එකක් සහිතව. ඒ නිසා battery එක පුපුරාවි කියල බයවෙන්න එපා..

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada සහ [email protected] මෙම අදහසට කැමතියි.
  12. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    මට හිතුනු දෙයක්. 3.7V බැටරියක්නෙ. ඉතින් අඩු ගණන් බැටරියක් ගෙනත් අර පින් වලට වයර් වලින් පාස්සල තියන්න. (ඒ හරිම බැටරි මොඩල් එක හොයාගන්න බැරි නම්) mAh ගාණ අඩු උනත් අවුලක් නෑනෙ. රු. 500කට අඩුවෙන් ගන්න පුළුවන්නෙ.
    ඇයි බැටරිය නැතිවම දුවන්න උත්සාහ කරන්නෙ???
    මම නම් හිතන්නෙ ඔයා කරන්න හදන දේ උපකරණයට යම් ආකාරයක හරි හානිදායක තත්ත්වයක් තියෙනව කියල.

     
  13. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    ගෙදරින් පිට වයිෆයි හොට්ස්පොට් දාගෙන ඉන්ටර්නෙට් යන්න මට ඕන වෙන්නේ නැහැ.අනික පොකට් රව්ටර් එක වැඩ කරන්නෙත් පැය 4ක් වගේ.ඒ වගේම ගෙදරට රව්ටර් එකක් නැහැ.ගෙදර දි නිතර ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා වයිෆයි ඕන.ඒත් බැටරිය පුපුරයිද කියල බයේ රව්ටර් එක චාජර් එකට ගහලම තියන්නත් බයයි.අලුත් බැටරිය ක් දාල රව්ටර් එක චාජ් උනාම ගලවන්නයි බැහැගෙන එද්දී චාජර් කරලයි දිගටම වයිෆයි කනෙක්ශන් එකක් තියාගන්න එක කරදරයක්.ඒ නිසා තමයි මේ බැලුවෙ aaa29

     
  14. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    Ehema pupuranne na. Full charge unama power eka battery eken auto disconnect wenwa. Apahu 99% waladi charging start karanawa. 99-100% athara trickle wenawa. (99% kiyala mama example ekata gatte. Real eka wenas wei tikak.)

     
    IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  15. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Ampere එක අඩු වුනොත් උපකරණය භාවිතා කළ හැකි කාලය අඩුවෙනවා.

    <IamProgrammerlk/>


     
  16. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    Batteryය පුපුරන්නෙ නෑ.. බය නැතුව ඉඳහන්..

    <IamProgrammerlk/>


     
    [email protected] මෙම අදහසට කැමතියි.
  17. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    ow. eka hari. namuth meyata one battery eken wada karanna nemeine, power gahalawada karannane. so aulak nane.

     
    IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  18. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    අවුලක් වෙනවා, හේතුව මේ උපකරණය බැටරිය රහිතව on වෙන්නේ නැති නිසා අනිවාර්යෙන්ම බැටරියක් තිබිය යුතුයි. එවිට අඩු ampere අගයකින් යුතු බැටරියක් යෙදුවොත් කල්යාමේදී බැටරිය විනාශ වෙනවා. ඔයාට සමහර විට අත්දැකීම් ඇති phone එකට එන original battery එක අකර්මණ්‍ය වූ විට පසුව යොදන නව බැටරිය ටික කාලයක් පාවිච්චි කරනකොට ඉදිමීමට ලක් වෙනවා. මෙසේ වෙන්න එක හේතුවක් තමයි පසුව යොදන ලද බැටරිය නියමිත ampere අගය නියමිත ප්‍රමාණයට නොතිබීම.

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.




Share This Page