ගැටළු Dongle help....

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ Dishan Hasaral, Nov 20, 2018.

  1. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    116
    Likes Received:
    46
    මගේ Huawei e3276s dongle එක onකරලා ටික වෙලාවක් යන්කන් HSPA+ signal තියෙනවා.
    ටික වෙලවකින් EDGE signal ඇවිල්ලා slow wenawa.
    dialog 4g sim එකක් තියෙන්නේ.

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    සාර්ථක පිළිතුරකි
    මටත් තියෙන්නෙ ඔය ජාතියේ dongle එකක් තමයි. මටත් auto signal switch වෙන කරදරේ තිබුනා.ලෙඩේ හදාගන්න Mobile partner එකේ Tools -> Options -> Network වලට ගිහින් "WCDMA only" කියන එක තෝරන්න. හොඳට 4G signal තියෙනවනම් "LTE only" කියන එක තෝරන්න.

    <IamProgrammerlk/>


     
    Dishan Hasaral මෙම අදහසට කැමතියි.
  3. Dishan Hasaral
    Offline

    Dishan Hasaral සාමාජික

    Joined:
    Apr 17, 2016
    අදහස්:
    116
    Likes Received:
    46
    Me dongle eke ussd code gahanna be.
    voice call gannath be.
    Ewa thiyena mobile partner ekak kiyanna puluwanda?

     
  4. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    මේ තියෙන්නේ මගේ mobitel dongle එකට ලැබුන mobile partner එක. මේකෙ USSD, Voice call ඔක්කොම වැඩ... ඔයාගෙ දැනට තියෙන mobile partner version එක අයින් කරන්න එපා.. ඒක තියෙද්දීම මේක install කරන්න.. dongle එක machine එකට connect කරාට පස්සෙ auto run වෙන්නේ ඔයාගෙ dongle එකට ලැබුන mobile partner version එක. ඒක closs කරල මේක run කරන්න...

    ALERT : dongle එකට ලැබුන mobile partner version එක unistall කරන්න එපා එහෙම උනොත් dongle එකේ drivers අයින් වෙනවා.

    <IamProgrammerlk/>


     
    Dishan Hasaral මෙම අදහසට කැමතියි.




Share This Page