donate for kuppiya via Payza ( පයිසා ඩොනේෂන් )

Discussion in 'නිවේදන' ආරම්භ කරන ලද්දේ මිහිසර, Nov 17, 2015.

  1. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ඔන්න ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම නිසා පේපැල් වලට අමතරව පයිසා පහසුකමත් එකතු කරා.
    දැන් ඉතින් උදව්වක් කරන්න හැකියාවක් තියන සාමාජිකයෙක් කුප්පියට පයිසා වලින් උදව් කරන්න.

    [email protected]


    මේ මාසේ හොස්ටින් වියදමත් පේපැල් එකට ලැබුන ඩොනේෂන් වලින් සම්පුර්ණ වෙලා තියෙන්නේ. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒවගේම පින්.

    මේක හිගාකමක් කියල සමහරු හිතන බවත් මම දන්නවා. ඒවගේම හිතේ සතුටෙන් උදව් කරන්නේ සතෙන් සතෙන් එකතු කරන අමාරුවෙන් ගොඩ යන්න හදන අය බවත් දන්නවා. ඒ යාලුවෝ හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
    යහමින් සල්ලි තියන තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලන් ඉන්න අය උදව් කරන්නේ නැති බවත් කියන්න ඕනි. එත් ඉතින් එකට කම්පා වෙන්නේ නම් නැහැ. එක ඉල්ලීමක් තියනවා. මේ ඩොනේෂන් ගැන හිගකමක් කියල කව්රුවත් හිතන්න එපා. මොකද මේකෙන් හම්බ කරගෙන අපි කව්රුවත් ටොපියක් වත් කාල නැහැ. එකතු කරන හැම සතේම කුප්පියේ පැවැත්මට විතරයි යොදවන්නේ.

    [​IMG]


     
    Madushan Serasinghe, Shamath Udakara, Gihan සහ 12 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Dharshamal
    Offline

    Dharshamal විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    1,495
    Likes Received:
    1,667
    හිත හොද මිනිහට කවදාහරි ලැබෙනවනේ.. පුළුවන් උදව්වක් කරන්නම් අයියේ..මෑත කාලයේ අපු පෝරම් ඔක්කොම වැටුනා. එත් මේක නොවැටිහිටියා.. අන්න එකයි මම අගයන්නේ...

     
    Madushan Serasinghe, Shamath Udakara, චමත් සහ 8 තවත් අය මෙම අදහසට කැමතියි.
  3. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ස්තුතියි මල්ලි. ඔයාගේ ඩොනේෂන් එකත් ලොකු උදව්වක් උනා මේ මාසේ ෆි එක ගෙවද්දී. පයිස අකවුන්ට් එකක් කලින් අපි බාවිතා කරේ නැහැ. එත් ලගදි පොඩි ඉන්වෙස්ට්මන්ට් වැඩකට පයිස ඕන උනා. ඉතින් එවෙලාවේ පයිස එකක් හදාගත්ත. කලින් ත්‍රෙඩ් වල ගොඩක් දෙනෙක් පයිස ගැන කියල තිබුන නිසා ඩොනේෂන් එකට පයිසත් එකතු කරා.

     
    Madushan Serasinghe, Shamath Udakara, kasun33 සහ 6 තවත් අය මෙම අදහසට කැමතියි.
  4. Ashan44
    Offline

    Ashan44 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 21, 2015
    අදහස්:
    489
    Likes Received:
    700
    මිහිසර කොහොමද payza වලින් account එක upgrade කරන්නේ ?

     
    Madushan Serasinghe, ටෙකා, BusterKW සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  5. Kavindu_Max
    Offline

    Kavindu_Max ප්‍රකට සාමාජික

    Joined:
    Oct 18, 2015
    අදහස්:
    640
    Likes Received:
    619
    aaa30aaa30aaa30aaa30aaa30aaa30

     
    ටෙකා සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  6. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    upgrade ekata adala mudala payza ekata send karanna. mama Manuel upgrade karannam

     
    kasun33, ටෙකා, Dilshan999 සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  7. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,574
    එල එල payza add කරපු එක.මමත් අනිවා ඩොනේෂන් එකක් දෙනවා.අද මමත් පොඩ්ඩක් හරි ස්ථාවර වෙලා ඉන්නේ කුප්පිය හන්ද.ඒ වගේම කුප්පිය ෆොරුම් එකට අපි එකතු වෙලා වැටෙන්න නොදී ආරක්ෂා කරන්න ඕනේ. aaa30aaa30aaa30aaa30aaa30aaa30:Feel::Feel::Feel::Feel:

     
    Shamath Udakara, vishva, jeewantha සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  8. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,303
    Likes Received:
    1,950
    athi yyaannthan ela ela mihisara ayiye

     
    Shamath Udakara සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  9. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    @Ashan44 සහෝ පයිසා වලින් $5 ක ඩොනේශන් එකක් කරා. ගොඩක් ස්තූතියි. එවගෙම පින්. අපි මාස 6 ක vip අප්ග්‍රෙඩ් එක Ashan44 සහොට ලබාදුන්නා.

     
    Shamath Udakara, ටෙකා, kasun33 සහ 3 තවත් අය මෙම අදහසට කැමතියි.
  10. Ashan44
    Offline

    Ashan44 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 21, 2015
    අදහස්:
    489
    Likes Received:
    700
    කුප්පියට දෙයක් දෙන්නේ නැතිව අපි කුප්පියෙන් හැමදාම මොනවාහරි ඉගෙන ගන්නවා නම් ඒක හරි නැති වැඩක්. payza වලින් ගෙවන්න පුලුවන් උන නිසා පොඩි donation එකක් කලා. කුප්පියට ජයවේවා.

     
    Shamath Udakara, මිහිසර, ටෙකා සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  11. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    :Feel:

     
    Ashan44, මිහිසර සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  12. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    මට තේරෙන්නෙම නැති වැඩක් තමයි ඔය පේසා මනී සෙන්ඩ් කරන එක reqest එකක් දැමමහමනම් එවන්න පුලුවන්

     
    ටෙකා මෙම අදහසට කැමතියි.
  13. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    අපේ ටෙකා මල්ලිත් පයිස වලින් ඩොනේෂන් එකක් කරලා තියනවා. ගොඩක් ස්තුතියි මල්ලි

     
    Shamath Udakara සහ ටෙකා මෙම අදහසට කැමතියි.
  14. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    809
    Likes Received:
    1,688
    Mage Payza donation ekath ikmanatama ewi ;)
    Me welawe account eka satha 5k wath naha, eth lngadima ekata funds add wewi ;)

     
    Shamath Udakara, ටෙකා සහ chamith prabodha මෙම අදහසට කැමතියි.
  15. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    ගැටළුවක් නැහැ සහෝ. පුලුවන්නම් විතරක් උදව්වක් කරන්න.

     
    ටෙකා සහ Charitha Athukorala මෙම අදහසට කැමතියි.
  16. Charitha Athukorala
    Offline

    Charitha Athukorala ප්‍රකට සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    809
    Likes Received:
    1,688
    Beri kamak ne bro!
    Ekama awula mage salli business eke, dan ayeth payza ekata pump karanna ona athin...

     
    ටෙකා සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  17. ටෙකා
    Offline

    ටෙකා විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    May 15, 2015
    අදහස්:
    2,303
    Likes Received:
    1,950
    ela ela mihisara aiyaaaa

     
    chinthakapradeep සහ මිහිසර මෙම අදහසට කැමතියි.
  18. gayan01
    Offline

    gayan01 ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Sep 8, 2015
    අදහස්:
    434
    Likes Received:
    353
    magenuth podi help ekak kuppiyata, denata ate tiyena gana mechcharai saho.

     
    මිහිසර සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  19. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,727
    Likes Received:
    2,076
    pulu puluwan welawata aniwa mat donation danawa.

     
    මිහිසර සහ gayan01 මෙම අදහසට කැමතියි.
  20. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    :Feel:

     
    මිහිසර සහ gayan01 මෙම අදහසට කැමතියි.




Share This Page