ගැටළු Direct download to drive පුලුවන් ද???

Discussion in 'වෙනත් ඕනෑම දෙයක් ගැන' ආරම්භ කරන ලද්දේ [email protected], Nov 10, 2018.

  1. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    744
    Likes Received:
    827
    වෙබ් සයිට් එකක තියන වීඩීයෝ ඩව්න්ලෝඩ් නොකර කෙලින්ම ක්ලව්ඩ් එකව්ට් එකකට බාන්න පුලුවන් ද? එහෙම ක්‍රමයක් තියෙනවාද? ඩව්න්ලෝඩ් ලිංක් දෙන්නෙ නැති වීඩීයෝ මම අදහස් කලේ.ඩව්න්ලෝඩ් ලිංක් දෙන වීඩීයෝ ෆයිල් වීඩීයෝ වගේ ඒවා නම් පෆින් බ්‍රව්සර් එක පාවිච්චි කරල කලව්ඩ් බාන්න පුලුවන්.aaa29

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    443
    Likes Received:
    465
    සාර්ථක පිළිතුරකි
    මම හිතන්නෙ remote uploads https://filestream.me/ එකෙන් කරන්න පුළුවන්. හැබැයි free account එකෙන් නම් පුලුවන්ද දන්නෙ නෑ. download links නැති videos නම් download කරන්න බෑ. ඒකට cache___ මොකක්ද කියල plugin එකක් නම් තිබුනා chrome වලට. මට නම හරියට මතක නෑ. පොඩ්ඩක් හොයල බලන්න ගන්න තියෙනවද කියල. chrome app store එකේ දැන් ඒව තියෙනවද දන්නෙත් නෑ.. හැබැයි ඒ plugin වලින් උනත් remote upload කරන්න නම් බෑ. අපේ pc එකට download කරල ආයිත් upload කරන්න වෙනවා.

    <IamProgrammerlk/>


     




Share This Page