Dell laptop battry error

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ amnk, Sep 11, 2018.

Tags:
  1. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    මගේ ලැප් එක battery එකෙන් ඔන් වෙන්නෙ නෑ. Batry එක දාලා charger එකෙන් ඔන් කරද්දි මේ error එක එනවා.

    this battery is temporarily disabled please turn off the computer reseat the ac adapter

    අලුතෙන් battery එකකුත් දැම්මා. Cmos එකත් දැම්මා. හරියන්නෙම නැහැ. (Dell 3521)

     
  2. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    93
    Likes Received:
    68
    ac adapter eka mulinma balanna..netnam board eke tama problem eka

     
    amnk මෙම අදහසට කැමතියි.




Share This Page