Dell ද hp ද හොද

Discussion in 'පරිගණක දෘඩාංග' ආරම්භ කරන ලද්දේ amnk, Sep 5, 2018.

Tags:
  1. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    Man aluthin lap ekak ganna inne. Ram 8gb i7 Lightweight ekak thamai balanne. Ganna hoda hp da dell da?

     
  2. G@neo
    Offline

    [email protected] ප්‍රකට සාමාජික

    Joined:
    Jun 19, 2016
    අදහස්:
    730
    Likes Received:
    814
    Dell

     
    amnk මෙම අදහසට කැමතියි.
  3. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    DELL..

     
    amnk මෙම අදහසට කැමතියි.
  4. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    මගේ අත්දැකීම් අනුව නම් DELL laptop වල නිතරම එන ලෙඩක් තමයි keyboard එක වැඩ කරන්නෙ නැතුව යන එක. මේක මගේ යාලුවෝ කීප දෙනෙක්ම පාවිච්චි කරන DELL laptop වලට ආපු ලෙඩක්. ඒ ඇරෙන්න කියන්න තරම් ලොකු අවුලක් නැහැ. සාමාන්‍ය තත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන්.

    HP laptop වල තියෙන ප්‍රශ්නය තමයි සාමාන්‍යයෙන් අනිත් laptop වර්ග වලට වඩා ටිකක් වැඩියෙන් රත් වෙන එක. එය හානිකර නොවුනත් එක දිගට ගොඩක් වෙලා පාවිච්චි කරද්දි උකුල උඩ තියාගෙන එහෙම පාවිච්චි කරනවා නම් රස්නෙ ඉවසන්න අමාරු තරමට වැඩියි. නමුත් එයින් laptop එකට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ.

    මම පාවිච්චි කරන්නෙ HP Pavilion G6 (i5/1TB/12GB/2GB AMD External VGA) කියන laptop එක. මම ඒක අරගෙන දැනට අවුරුදු 6ක් විතර වෙනවා එදා ඉඳලා අද වෙනකම් මේක නිතරම වගේ වැඩ. දැනට මේකේ තියෙන ලෙඩ බැලුවොත් බැටරිය සවුත්තු වෙලා තියෙන්නෙ. ඒ නිතරම මම power එකට plug කරගෙන පාවිච්චි කරන නිසා. ඊට අමතරව audio jak සවුත්තු වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මම නිතරම headphone එක plug - unplug කරන නිසා. ඒවා ඇරෙන්න laptop එකේ කිසිම වෙන අවුලක් නෑ, බාහිර සීරීම් ඇරෙන්න.

    කොහොම උනත් ලංකාවට එන HP සහ DELL වර්ගයේ laptop දෙකම එන්නෙ චීනෙන්. ඒ වගේම ඒවයේ quality එක ගොඩක් අඩුයි. ඒ නිසා පුලුවන්නම් ඩුබායි වගේ middle east රටක ඉඳල එන කෙනෙක්ලවා හරි, එහෙ ඉන්න කෙනෙක්ලවා හරි එකක් ගෙන්න ගන්න පුලුවන්නම් හොද quality එකක් තියෙන laptop එකක් ගන්න පුළුවන්. නැත්තං korean වලින් එහේම හදන lenovo laptop එකක් ගෙන්න ගන්න. ඒව නං ආයෙ සුපිරි බඩු පොලොවෙ ගගහ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ bios එහෙම එන්නේ korean වලින් original OS ගහල තියෙන එකක් නම් එකත් korean. හැබැයි ඉංග්‍රීසි වලට language එක මාරු කරගන්න පුලුවන් ඊට පස්සේ අව්ලක් නෑ. හැබැයි brand new ගත්තත් international warranty හම්බවෙන්නෙ නෑ. ඒකට හේතුව korean version එක ගහන්නෙ කොරියාව ඇතුලෙ පාවිච්චි කරන්න විතරයි. පිට රටවල් වලට විකුනන්න උන් වෙනම එකක් හදනවා ඒකට නම් international warranty තියනවා. නමුත් original korean එක තරම් quality එක කොහොමද කියල මම දන්නේ නෑ**. පුළුවන් කමක් තියෙනවනම් එයින් එකක් ගන්න කියන එක තමයි මගේ අදහස වෙන්නේ. එහෙම අමාරුනම් HP එකක් හොඳයි මම දකින විදිහට. මම පෞද්ගලිකව DELL පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන හරියට කියන්න බැහැ. ඒ නිසා තව ටිකක් හොයල බලල තීරණය කරන්න. කොහොම උනත් ඔය laptop වර්ග දෙකටම*** spare parts ලංකාවේ ගන්න තියෙනවා. ඒ නිසා කොයි එක උනත් කැඩුනොත් හදාගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    **දෙකම හදන්නෙ china factory වල තමයි නමුත් quality එක වෙනස්.
    *** සහ acer / asus / lenovo ඇතුළු බහුලව භාවිතා වන laptop වර්ගවල


    <IamProgrammerlk/>


     
    amnk සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  5. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    ගොඩාක් ස්තුතියි. Mama dell 3521 thamai use kale awurudu 5kma. E 5ma awulak natuwa use kala.Keybord eka poddak awul giya.batrya awurudu 5 ta passe awul giya. Aluth ekakata yanawa nam godak aya kiyanne programming walata nisa hp probook i7 hodai kiyala. Dan rath wenne na kiyala thamai kiyanne. Dell wala loku awulak ne. Eth ganath ekka baladdi dell hoda ekak gana wadiyi hp i7 probook walata wada.

     
    InduwaraU සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  6. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    බැටරිය නම් කොහොමත් අවුරුදු තුනක් වගේ තමයි average lifetime එක තියෙන්නේ. අවුරුදු පහක් පාවිච්චි කරා කියන්නෙ ලොකු දෙයක්. dell keyboard ලෙඩේ ඔයාට ඇවිල්ල තියනවනේද. මම හිතන්නේ ඒක dell වල උපන්ගෙයි ලෙඩක්... :D

    <IamProgrammerlk/>


     
    amnk මෙම අදහසට කැමතියි.
  7. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,328
    Likes Received:
    3,487
    Mama use karanne dell laptop ekak. 2010 gatte. 4yrs walin wage battery replace kala. Dan nam slow. Keyboard issue ekak nam na. Hondata wada.
    HP heat wena issue eka and bara wadi issue eka tiyenawa.
    Asus honda brand ekak.
    Toshiba and lenovo kiyanne hondata hard use walata oroththu dena laptops.

    Mage recommendation as per brand.
    Apple>Asus>Dell>Toshiba>lenovo>HP.

    Acer not recommended.

     
    amnk මෙම අදහසට කැමතියි.
  8. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    lenovo, asus or hp heat wena issue eka 7th 8th gen processor ekk thiyedda loku aulak na. i7 khmth heat wenawa

     
    IamProgrammerlk සහ amnk මෙම අදහසට කැමතියි.
  9. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    Thanks reply ekata. E kiyanne dell ma ganna eka hodai wage. Hp probook thamai baluwe ganna.

     
  10. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    E
    kiyanne hp probook i7 ekath heat wei kiyana eka neda. Dell ma ganna eka hodai wage.

     
  11. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    Dell gannawa nam apahu mokadda hoda. 8gb ram tiyana i7 tiyana.

     
  12. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    gannawanam inspiron ganna..kohoma unath DELL saha HP series eken Series ekata wenas wenawa..tawa kenek ta hodata weda karana model ekak tawath kenekuta awul yanawa..mokada quality eka wenas lankawata labena ewage..

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  13. IamProgrammerlk
    Online

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    DELL නම් මේක තමයි මගේ target එක... දැන්ම ගන්න අමාරුයි ගානෙ හැටියට කවද හරි ගේනවා... ඉස්සරහට ගණන් අඩුවෙයිනෙ... මම ඊළගට ගන්නෙ නම් මේක... ලංකාවෙ නම් ගාන දෙකකට අඩුයි.

    <IamProgrammerlk/>


     
    amnk මෙම අදහසට කැමතියි.
  14. amnk
    Offline

    amnk සාමාජික

    Joined:
    Oct 21, 2015
    අදහස්:
    73
    Likes Received:
    24
    Oka ganna nam itin lesi na.
    Mage budget eka 150yi. Ita wada amarui

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  15. Gihan
    Offline

    Gihan moderator Staff Member VERIFIED

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    2,725
    Likes Received:
    2,068
    mama use karnne lenovo dan aran aurudu dekai tama kisima ledak na.genawa tattwema wage tiynawa.dawsata paya 18k nm aniwa wada karanwamai chj ekatat ghagenama.et battery eka tamat paya 3k vitara tiyanawa

     
    IamProgrammerlk සහ amnk මෙම අදහසට කැමතියි.
  16. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    ow lenovo ekath dan hodata weda karanawa wage..hp elite book,probook ganna epa monawa gattat..leda godai aluth series wala..

     
    Gihan සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  17. VARUNA
    Offline

    VARUNA ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Dec 16, 2014
    අදහස්:
    631
    Likes Received:
    770
    Eka nm kyanna danne na mcn. mage hp 15 ay series eke ekk thiyenne. heat wena aulak denata nm na.

     
    amnk සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  18. Waruna Prasad Madusanka
    Offline

    Waruna Prasad Madusanka සාමාජික

    Joined:
    Mar 18, 2017
    අදහස්:
    181
    Likes Received:
    80




Share This Page