ගැටළු Clash of Clans වගේ තව ගේම් මොනවද තියෙන්නේ

Discussion in 'පරිගණක ක්‍රීඩා' ආරම්භ කරන ලද්දේ මාස්ටර් Yasiru, Aug 19, 2017.

  1. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    වගේ තව ගේම් මොනවද තියෙන්නේ. ප්‍රයිවට් සර්වර් නම් එපා වල ඒවගේ සුපිරි ගේම්ස් මොනවද තියෙන්නේ? වගෙ එව නෙවෙයි.හොඳ ගේම්ස්. හැබයි එව ඔෆ්ලයින් එව වෙන්න ඔනි ඩේටා කපාගන්න බෑ. පහලින් කොමෙන්ටුවක් දාන්න එවගේ දන්න ගේම්ස් වල

     
  2. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Clash of Clans waගේ තව ගේම් මොනවද තියෙන්නේ. ප්‍රයිවට් සර්වර් නම් එපා වල ඒවගේ සුපිරි ගේම්ස් මොනවද තියෙන්නේ? Clash Royal වගෙ එව නෙවෙයි.හොඳ ගේම්ස්. හැබයි එව ඔෆ්ලයින් එව වෙන්න ඔනි ඩේටා කපාගන්න බෑ. පහලින් කොමෙන්ටුවක් දාන්න එවගේ දන්න ගේම්ස් mehem Anna on I mata amathaka wuna clash of clans kiyala Shanna sorry

     
  3. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    Clash of Clan වගේ සුපිරි ඒවා ඕනේ තරම් තියනවා... හැබැයි ඔන්ලයින්..
    coc එකතේ ඇටෑක් වගේ ඒවා තියන නිසානේ ඒකත් ඔච්චර හොද..
    ඒනිසා coc වගේ සුපිරි ගේම් ගොඩක් ඒවා ඔන්ලයින්.. :D

     
    මාස්ටර් Yasiru මෙම අදහසට කැමතියි.
  4. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Ehenam online thiyanaewage supiri game stikakwath kiyannako

     
    InduwaraU සහ BusterKW මෙම අදහසට කැමතියි.
  5. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    age of empires

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  6. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Ela thanks

     
    InduwaraU සහ BusterKW මෙම අදහසට කැමතියි.
  7. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Gpuluwannam mage game tutorial ekata reply ekak danna

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  8. BusterKW
    Offline

    BusterKW විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Feb 3, 2015
    අදහස්:
    1,506
    Likes Received:
    1,749
    හාපෝ coc නං ගහන්න එපා කුඩු ගැහුවා වගේ වෙනවා...හැබැයි ඉතින් ගේම් ඉතිහාසයේ පෙරලියක් කරපු ගේමක් තමයි...

     
    Paradox සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  9. මාස්ටර් Yasiru
    Offline

    මාස්ටර් Yasiru ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Aug 15, 2017
    අදහස්:
    234
    Likes Received:
    230
    Ow ekanam aththa mama gahanawa coc and clash royal oyata

     
    BusterKW මෙම අදහසට කැමතියි.
  10. Clerk3X
    Offline

    Clerk3X සාමාජික VERIFIED

    Joined:
    Jul 19, 2017
    අදහස්:
    57
    Likes Received:
    39
    සාර්ථක පිළිතුරකි
    Age of Civilizations
    Kairosoft
    Kingdom Rush
    Vainglory
    Battle of Polytopia
    Titanfall: Assault
    Rebuild 3
    Civilization Revolution 2





     
    InduwaraU, Bottle Buddy, මාස්ටර් Yasiru සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  11. Pradeep Madushan
    Offline

    Pradeep Madushan සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    50
    Likes Received:
    64
    Cloud Raiders මේක පට්ට් සුපිරි ගෙම් එකක් Clash of Clans මේක ලගින්වත් තියන්න බෑ. ග්‍රැපික් සුපිරි. පොන් එකෙන් සුපිරි ගෙම් ගහන්න ඕන නම් වින්ඩොස් පොන් එකක් ගන්න. ඇන්රොයිඩ් වල ගෙම් එච්චර හොඳ නෑ.

     
  12. Clerk3X
    Offline

    Clerk3X සාමාජික VERIFIED

    Joined:
    Jul 19, 2017
    අදහස්:
    57
    Likes Received:
    39
    උබ මේ කියපු ඒකට කොහෙන් හිනවෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ
    මන් ලගත් වින්ඩෝස් එකක් තියනවා මෙලෝ රහක් නෑ

     
    InduwaraU, Paradox, BusterKW සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  13. buddhi keshara
    Offline

    buddhi keshara නවක සාමාජික

    Joined:
    May 4, 2017
    අදහස්:
    20
    Likes Received:
    11
    bigfarm.goodgamestudios.com මෙික online ගේමක් ගන්න සුපිරි

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  14. Pradeep Madushan
    Offline

    Pradeep Madushan සාමාජික

    Joined:
    Nov 16, 2016
    අදහස්:
    50
    Likes Received:
    64
    පොන් එකේ නෙමේ බන් අවුල තියෙන්නේ පාවිච්චි කරන්න දන්නේ නැති එකයි. අන්රොයිඩ්, වින්ඩොස්, IOS කොකත් එකයි හරියට වැඩ ගන්න දන්නවා නම්. අවුල තියෙන්නේ අපේ රටේ උන් අනුකරනය කරන්න හුරු වෙලා තියෙන එකයි.

    අනික වින්ඩොස් පෝන් එකක් ගන්න කිවේ google playstore එකේ තියෙන ගෙම් වලට වඩා හොඳ ගෙම් වින්ඩෝස් ස්ටෝ එකේ තියෙනවා.

    දෙයක් දැන ගන්න නම් ඒ දේ කරලම බලන්න ඕන. උඩින් අත ගාන්නේ නැතුව

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  15. Clerk3X
    Offline

    Clerk3X සාමාජික VERIFIED

    Joined:
    Jul 19, 2017
    අදහස්:
    57
    Likes Received:
    39
    ow ithim salli deela ganna ewwa thiye kauda bn owwa salli deela ganne anika windows ekath samsung wage gu 70i

     
  16. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,383
    Likes Received:
    3,553
    CoC mamath kalayak gahuwa. epa wenawa mata nam. saren sare balanna onene. mata one welawata nemeine sellam karanna one. ekata one welawatane.
    Android games nam danne na.
    Stratergy Games walin PC eke gahapu games nam tiyenawa. Age of Empires, Civilization, Red Alert, Rise of Nations thamai mama kamatima games. habai mewa hungak paranai, like 10yrs back. dan ita wada honda ewa awilla ati.

     
  17. buddhi keshara
    Offline

    buddhi keshara නවක සාමාජික

    Joined:
    May 4, 2017
    අදහස්:
    20
    Likes Received:
    11
    ඵ් කතාව ඇත්ත
    bigfarm.goodgamestudios.com මෙික online ගේමක් coc වගේමයි

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  18. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    හ්ම්ම්.. ඒකනම් ඇත්ත..
    මම නම් ගහන්නේ නෑ. ඕක පිස්සුවෙන් වගේ ගහන එවුන් දැකලා මට බය හිතුනා ගහන්න..
    හැබැයි මම දන්න-දැකලා තියන ගොඩක් කට්ටිය ලෙවල් 8 වගේ උනාම උන්ටම ගේම එපාවෙලා අත්ඇරලා දානවා..

     
    BusterKW සහ Paradox මෙම අදහසට කැමතියි.
  19. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,215
    Likes Received:
    667
    ඔව්..
    Big Farm ගහන්න.
    ඒකත් coc වගේමයි. ඇටෑක් නෑ. මිශන් තියෙන්නේ..
    coc වගේම ග්රුප සෙට්වෙලා ගහන්න පුළුවන්..
    හැබැයි ඔන්ලයින්..
    :D

     
    buddhi keshara සහ BusterKW මෙම අදහසට කැමතියි.
  20. Paradox
    Offline

    Paradox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Mar 26, 2017
    අදහස්:
    227
    Likes Received:
    245
    මම ටවුන් හෝල් 10 ට යනකන් coc බොක්කෙන්ම ගැහුවා පස්සේ තමා තේරුනේ කාලේ කන වැඩක් කියලaaa31

     
    buddhi keshara, මාස්ටර් Yasiru සහ InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page