chrome එකෙන් bitcoin හොයමු.

Discussion in 'අන්තර්ජාලය' ආරම්භ කරන ලද්දේ lakshan perera, Sep 12, 2018.

  1. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    bitcoin ගැන උනන්දුවක් තියෙන අයට සහ bitcoin ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදියක් තමයි මේ සදහන් කරන්න යන්නේ .
    දැනට bitcoin එකක වටිනාකම 6,225.17 USD විතර වෙනවා.මේ අගය තවත් එන්න එන්නම වැඩි වෙනව මිසක් අඩුවීමක් වෙන එකක් නෑ.ඉතින් bitcoin හදුන්වල දීපු මුල් කාලයට වැඩිය දැන් bitcoin mining කියන්නේ ගොඩක් අමාරු දෙයක්,මොකද මිල වැඩි වැඩිවෙනකොට mining difficulty එක වැඩි වෙනවා එවිට අද අපි mine කරන ප්‍රමාණය ඊලග දවසේ හොයන්න බෑ.ඒ වගේ හේතු නිසා මේවා mining කරන devices වල වටිනාකම ඉතාමත් මිල අධිකයි.උදා - https://www.amazon.com/AntMiner-S9-13-0TH-0-098W-Bitcoin/dp/B01HFXQ7AG .

    මුල් දවස් වලනම් CPU හෝ GPU (තමන්ගේ පරිගණකයේ තියෙන graphic card එක ) මාර්ගයෙන් bitcoin පොඩි ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් කම තිබුණා.ඒ වෙනම software භාවිතයෙන් .නමුත් ඒ විදියට mining කරද්දී ඔයාගේ පරිගණකයේ වේගය අඩාල වීම graphic card එකේ ජීව කාලය අඩුවීම වගේ දේවල් දකින්න පුළුවන් .

    මෙන්න මේ නිසා එක තවත් වැඩි දියුණු කරලා bitcoin mining කියන දේ දැන් ඔයාලගේ chrome browser එකට add කරලා තියෙනවා .script එකක් භාවිතයෙන් ඔයාගේ chrome browser එක ඇතුලේ තමයි මේ mining එක සිද්ධ වෙන්නේ.

    ඉතින් මේ මම සදහන් කරන්න යන විදිය තනිව කරන්න ගියොත් ලාබයක් නැ ,නමුත් ඔයාගේ කාලය mining වලටම යොදවන්න අවශ්‍ය වෙන්නේ නෑ ,මොකද ඔයා internet එකේ ඉන්න ගමන් ඔයාගේ wallet එකට sathoshi ටික ටික එකතු වෙනවා .

    දැන් කියන්න යන්නේ මොකක්ද කරන්න අවශ්‍ය කියල .

    මේ site එකේ නම - cryptotab,මේක පටන් අරගෙන කාලයක් වෙනවා ,නමුත් බොරුවක් වෙන්නේ නැ කියන දේ ඔයාලට බලද්දී තේරුම් ගන්න පුළුවන්,මෙයාල ගැන සදහන් කලොත් මුලින්ම හදුන්වල දුන්නේ addon එකක්,එක අපේ browser එකට add කරන්න තමයි තිබුනේ,ඊට පස්සේ දැන් මෙයාල අලුත් තාක්ෂණය භාවිතා කරලා chrome එකම වැඩි දියුණු කරලා browser එකක් create කරලා තියෙනවා.ඔයාට තියෙන්නේ install කරගෙන සාමාන්‍ය විදියට internet browse කරන්න .
    මුලින්ම මෙතනට යන්න - https://get.cryptobrowser.site/1651120,
    ref කැමති නැති අය - https://get.cryptobrowser.site/en

    [​IMG]
    දැන් ඉහල පෙන්නලා තියෙන තැනින් download කරගෙන සාමාන්‍ය විදියට install කරගන්න .

    [​IMG]
    browser එක open කලාම දකුණු කෙලවරේ ඉහත විදියට icon එකක් ඇති ඒක click කරන්න .

    [​IMG]

    ඊට පහලින් ඔයාට පුළුවන් සම්පුර්ණ විස්තරය මේ විදියට දැන ගන්න .

     
    washister මෙම අදහසට කැමතියි.
  2. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    දෙයක් කියන්න බැරි උනා ,මේකේ අවම 0.00001 withdraw කරන්න පුළුවන් .

     
  3. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    585
    Likes Received:
    631
    Thanks මමත් ඔයාගෙ Ref link හරහා සම්බන්ධ උනා.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  4. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    thank you..

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  5. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61


    පුංචි video එකක් කළා

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  6. Dasun123
    Online

    Dasun123 සාමාජික

    Joined:
    Mar 11, 2018
    අදහස්:
    126
    Likes Received:
    63
    Thanks try karala balannam.
    Mama godak krama karaka thiyanawa. Ekakwath haragiye nehe.

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  7. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    same here...

     
  8. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434

    මෙවැනි සූපින් ක්‍රම භාවිතා නොකරන්න යන්නයි මාගේ අදහස. හේතුව මෙම ක්‍රම මගින් mine කරන්නේ ඉතා අල්ප satoshi ප්‍රමාණයක්. ඒ වගේම mining කරන්න යන කාලය බැලුවම මෙය ඉතා අඩු ආදායමක්. ඒ නිසා bitcoin mining කරනවා නම් හොඳම වැඩේ mining rig එකක් සකසා ගැනීමයි. හෝ මිලට ගැනීමයි. නමුත් bitcoin mining වලට ආධුනිකයෙක් නම් මෙවැනි ක්‍රම අත්හදා බැලීමේ වරදක් නැත.

    Mining rig එකක් සැකසීම සඳහා(hardwares සඳහා) ටිකක් වැඩි ආයෝජනයක් සිදු කළ යුතුයි. එසේ කිරීමේදී එහි අවදානම ද වැඩියි. bitcoin mining difficulty එකත් එන්න එන්නම වැඩි වෙන නිසා mine කළ හැකිය coin ප්‍රමාණයද අඩුවෙමින් පවතී.විදුලි බිලත් වැඩි පැත්තට මිස අඩු පැත්තට ගමන් නොකරයි. එබැවින් එවැනි ලොකු ආයෝජනයක් සිදු කිරීමේදී කීපවරක් සිතා බැලීම වැදගත්.


    <IamProgrammerlk/>


     
    Last edited: Sep 15, 2018
    gayan01, Krishan shamod සහ myday මෙම අදහසට කැමතියි.
  9. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    Video එකේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි sound volume එක. ඔයා කථාකරන දේවල් පැහැදිලිව ඇහෙන්නේ නෑ. සාමාන්‍ය youtube video එකක් download කර එහි voice level එකට ඔයාගෙ video එකේත් sound level එක වැඩි කරන්න. ඒ සඳහා audio editor එකක් භාවිතා කරන්න.

    <IamProgrammerlk/>

     
    Last edited: Sep 15, 2018
    Waruna Prasad Madusanka මෙම අදහසට කැමතියි.
  10. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61


    තවත් පුංචි video එකක් කළා හැකි විදියට ,subscribe කරලා පුංචි උදව්වක් දෙන්න ,ඒ වගේම අපේ kuppiya ගැනත් අවසානයට සදහනක් කළා .

     
    Waruna Prasad Madusanka සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  11. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61


     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  12. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    anyone use this method ?..

     
  13. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    85
    Likes Received:
    61
    [​IMG]
    මෙන්න මගේ පුංචි mining team එකේ payment Proof ,යාලුවෝ ටිකක් එකතු කරගෙන කරන්නේ ,Something is Better Than Nothing ,මේ BTC මම ගන්නේ Freebitco.in වලට ..

     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.




Share This Page