ගැටළු Cannot activating Windows 10 Pro

Discussion in 'සොෆ්ට්වෙයා' ආරම්භ කරන ලද්දේ washister, Aug 15, 2018.

  1. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    585
    Likes Received:
    631
    Windows 10 Pro කොහොමද activate කර ගන්නේ?
    මම දන්න ක්‍රම භාවිතා කලා (Microsoft Toolkit for windows 10, command prompt "slmgr" mehods, copy note pad and run as administrator)
    නමුත් error messages එනවා එකක්වත් හරි ගියේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පහසුවෙන්ම කර ගන්න විධියක්.

     
  2. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    414
    Likes Received:
    434
    අනිත් ඔක්කොම activaters අයින් කරල මේක install කර ගන්න. https://www.officialkmspico.com/
    හරි ගියේ නැත්නම් Error Message එක මොකක්ද කියල කියන්න.

    <IamProgrammerlk/>

     
    Dishan Hasaral, Nirmal Savinda, washister සහ 1 වෙනත් අය මෙම අදහසට කැමතියි.
  3. washister
    Offline

    washister ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Jan 19, 2016
    අදහස්:
    585
    Likes Received:
    631
    Thanks, මම try කරලා බලන්නම්.

     




Share This Page