Bitcoin - වැඩි වැඩියෙන් සල්ලි හොයන්න

Discussion in 'Cryptocurrencies' ආරම්භ කරන ලද්දේ Gihan_Cxo, Jun 17, 2015.

  1. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    $$$$$$$$$$හැමෝම කැමති වැඩි වැඩියෙන් සල්ලි හොයන්න නේද? එහෙනම් මේකේ Register වෙලා Game එක කරලා සල්ලි හොයන්න.$$$$$$$$$$$$
    mage refaral link eken gihin register venda harida eka mata karana udauvak
    Register Here: http://freebitco.in/?r=1400125

    ගෙවීම් නම් සහතිකයි. මේකේ ගෙවන්නේ Bitcoin වලින්. දැන් Bitcoin 01 ක් $354.00 වෙනවා. ඔට්ටු අල්ලලා වැඩි වැඩියෙන් සල්ලි හොයන්නත් පුලුවන්. ඒ වගේම හැම Refer කෙනෙක්ගෙන්ම 50% ක Commission එකකුත් හොයා ගන්න පුලුවන්. සල්ලි Block Chain එකට ආවට පස්සේ Exchanger එකක් හරහා Skrill, Egopay, Payza එකටම සල්ලි ගෙන්න ගන්නත් පුලුවන්. කරලම බලන්නකෝ.

    ඔයාට Bitcoin ගිනුමක් නැත්නම් මෙතනින් ගිහින් Bitcoin ගිනුමක් හදා ගන්න. http://freebitco.in/?r=1400125
    එකේ පහත තියෙන ආකාරයට පුරවන්න.
    [​IMG]
    [​IMG]
    ඔයාට Bitcoin Address (Blockchain Account) එකක් නැත්තම් මෙතනින් ගිනුමක් හදා ගන්න. https://blockchain.info/
    මොකද එකේ සල්ලි ටික ගන්න දෙන්නේ Blockchain එකට. මුලින්ම Blockchain ගිනුමක් හදාගෙන එකේ තියෙන Blockchain Address එක මේ Site එකේ Signup එකට දීලා ගිනුම හදා ගන්න. දැන් ගිනුමට Log වෙන්න.
    block chain address eka note pad ekakata da ganda ona venava

    freebitcoin ගැන කිව්වට මෙකේ කොහොමද වැඩ කරන්නේ කියලා දැන් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ මේකේ Payments ශුවර් කියලා. හරි මෙහෙමයි. මේකේ සල්ලි හොයන ක්රම 3ක් තියෙනවා.


    01. ක්රමය - FREE BTC

    [​IMG]
    FREE BTC බොත්තම ඔබන්න. පල්ලෙහා තියෙන Captcha Code එක ටයිප් කරලා Roll බොත්තම ඔබන්න. දැන් ඔබට යම් කිසි මුදලක් ලැබී ඇත. මේ අවස්තාව ඔබට සෑම පැයකට සැරයක්ම ලැබේ.


    02. ක්රමය - MULTIPLY BTC
    [​IMG]
    MULTIPLY BTC බොත්තම ඔබන්න. කැමති ගානකට ඔට්ටුවක් අල්ලන්න. BET HI බොත්තම ඔබන්න. මෙහිදී ඔබට යම් දිනුම් අවස්තාවක් ලබා ගත හැක. සමහරවිට පරදින්නත් පුලුවන්. කොහොම නමුත් පැයකට සැරයක් ලැබෙන මුදලින් කීය කීය හරි ඔට්ටු අල්ලලා කියක් හරි දිනා ගන්න නම් පුලුවක් ඒක නම් ශුවර්.


    03. ක්රමය - REFER
    [​IMG]
    REFER බොත්තම ඔබන්න. ඔබගේ Referral Link එක යාලුවන් අතරේ Share කරන්න ඔවුන් දිනන හැම මුදලකින්ම 50% ක ඔබටත් ලැබේ මෙය තමයි ලේසිම ක්රමය.

    ඔබගේ මුදල් ඔබට කැමති ආකාරයකට Blockchain එකට ලබා ගත හැක. Withdraw බොත්තම Press කර එය ඉක්මනින් හෝ සාමානය හෝ සතිපතා මුදල් ලබා ගත හැක. ඉතින් ඔයාලත් මේක කරලා බලන්නකෝ කොහොමද කියලා.

    ගෙවීම් නම් සහතිකයි. පල්ලෙහා තියෙන්නේ මම මේ Site එකේ Register වෙලා විනාඩි 5 ක් ඇතුලත හොයපු මුදල මගේ Block Chain වැලට් එකට ගත්ත හැටියි.
    [​IMG]
    Register Here http://freebitco.in/?r=1400125

    post eka yaluvekuge hode denma register venda

     
    MarshMello සහ හිරූ මෙම අදහසට කැමතියි.
  2. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787


     
    vegnuwan සහ හිරූ මෙම අදහසට කැමතියි.
  3. හිරූ
    Offline

    හිරූ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 14, 2015
    අදහස්:
    204
    Likes Received:
    207
    ane manda mewa sarthakada kiyalanam. Habai ithin job eka karana athara thure boss ge internet bilen meka karana eke aulakuth na. Gedarin karoth nam meken hoyanawata wadiya athin wiyadam wenawa internet bilata. :wow:

     
    vegnuwan මෙම අදහසට කැමතියි.
  4. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    ehema aulak ne saho me site aniva gevanava

     
  5. හිරූ
    Offline

    හිරූ ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 14, 2015
    අදහස්:
    204
    Likes Received:
    207
    ela macho. Math balannamko reg wela.

     
  6. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    ela ela...

     
  7. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    meka hack karanda kiyala dennam tava tika davasakin denma register vela patan ganda

     
    MarshMello සහ chinthakapradeep මෙම අදහසට කැමතියි.
  8. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,574
    මටත් නම් hackig සොෆ්ට් එකක් හම්බුනා.වැඩ කරන හැටි තේරෙන්නේ නෑ අයින් කරලා දැම්ම මාසෙකට විතර කලින්.

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  9. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    idapanko mama danda veda karana bandayak

     
  10. Gihan_Cxo
    Offline

    Gihan_Cxo ප්‍රකට සාමාජික

    Joined:
    May 25, 2015
    අදහස්:
    820
    Likes Received:
    787
    හරි යලුවනෙ bitcoin hack එක සුපිරියටම වැඩ කරනව එත් එක දුන්නට වැඩක් නැති වෙයි. ඇයි දන්නවද? තාම මගෙ ලින්ක් එකෙන් register වෙලා ඉන්නෙ 2නi. වැඩක් නැ නේද ඉතින් මගෙ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන අය මට praivat masage එකක් දාන්ඩ මම කියල දෙන්නම් මෙ freebitco.inසයිට් එක hack කරන හැටි නැත්තන් වැඩක් නැ නෙ.නිකන් කොහෙද ඉන්න අයත් ඇවිල්ලා මෙක බලල කර්යි ඉතින් අර මහන්සි වෙන අයට කිසිම දෙයක් නැ නෙ එකයි .නැත්තන් මට කියන්ඩ බැරි කම නෙමේ ................................
    http://freebitco.in/?r=1400125

     
    washister සහ vegnuwan මෙම අදහසට කැමතියි.
  11. vegnuwan
    Offline

    vegnuwan නවක සාමාජික

    Joined:
    Sep 16, 2015
    අදහස්:
    1
    Likes Received:
    0
    mamath reg una..balanna math oyaenda re une kiyala...
    meken thamai math reg une--http://wadakida.blogspot.com/2015/09/bitcoin-adama-register-wenna.html?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+blogspot%2FTHtxL+%28%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%A9%29

     
  12. charitha01
    Offline

    charitha01 නවක සාමාජික New Member

    Joined:
    Sep 10, 2017
    අදහස්:
    1
    Likes Received:
    0
    Kohomada me site eke register wenne

    Sent from my 4034F using Tapatalk

     
  13. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Math reg una. Oken nan nemei . Man reg une iye.

     
  14. MarshMello
    Offline

    MarshMello ප්‍රකට සාමාජික

    Joined:
    Aug 29, 2016
    අදහස්:
    486
    Likes Received:
    177
    Danta thiyena balance eka balaganne kohomada

     
  15. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    60
    "ගෙවීම් නම් සහතිකයි. පල්ලෙහා තියෙන්නේ මම මේ Site එකේ Register වෙලා විනාඩි 5 ක් ඇතුලත හොයපු මුදල මගේ Block Chain වැලට් එකට ගත්ත හැටියි"


    මට කියනවද උබ මෙකෙන් විනාඩි 5න් 0.003BTC හෙව්වේ කොහොමද කියලා.??

     




Share This Page