Bitcoin ගිණුමක් හදමු

Discussion in 'Cryptocurrencies' ආරම්භ කරන ලද්දේ chinthakapradeep, Jun 18, 2015.

  1. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    [​IMG]
    බිට්කොයින් ගිණුමක් සෑදීම සදහා හොදම coinbase කියලා තමයි මම හිතන්නේ. මමත් coinbase ගිණුමක් හදලා තියෙන්නේ. මේවත් හරියට paypal,payza වගේ.

    මුලින්ම ගිණුමක් ආරම්බ කිරීමට මෙතන click කරන්න.

    ඉන්පසුව සියළු තොරතුරු දී create account ඔබන්න.
    [​IMG]
    ඊට පස්සෙ ඔයාලගෙ emai එකට මේ සයිට් එකින් verify link එකක් එවනවා. ඒකින් ගිහින් account එක verify කරගන්න.
    [​IMG]


    ඔයාලා නිවරදිව verify කරානම් මෙහෙම වැටෙයි
    [​IMG]

    ඊට පස්සෙ menu බොත්තම ඔබා sing in වෙන්න.
    [​IMG]

    ඔයාගෙ තොරතුරු දීලා ඉවර වෙලා singin උනාට පස්සෙ ඔයාලගෙ mobile number එක දීල ඒකත් verify කරගන්න.
    [​IMG]
    ඔයාගෙ number එක දීල ඉවරවුනාම ඔයාට msg එකක් එයි.ඒ msg එකේ තියෙන code එක දීල number එකත් verify කරගන්න.

    ඊට පස්සෙ account එකට ගිහින් බලන්න මෙහෙම තියෙනවද කියලා.
    [​IMG]
    ඔයාලා bitcoin account එකක් සාර්තකව හදලා ඉවරයි.ඔය pending කියලා තියෙන්නෙ මේකෙ ගිනුමක් හැදුවට ආයතනයෙන් ඔයාලට 100bits නොමිලේ දීලා.pending කියන එක පැයක් ඇතුලත පිරෙයි. එතකොට ඔයාගෙ balane එකේ ඔය මුදල වැටෙයි.

    දැන් බලමු මේකෙ සල්ලි $ වලින් පෙන්නන්න හදාගන්න හැටි.
    මුලින්ම setting යන්න.
    [​IMG]

    ඊට පස්සෙ මේ විදිහට හදා ගන්න.
    [​IMG]
    දැන් save කරන්න.

    දැන් account එකට ගිහින් බලන්න $ වලිනුයි BTC වලිනුයි සල්ලි පෙන්වන්නෙ.
    [​IMG]


    දැන් බලමු bitcoin addres එක ගන්න විදිහ.

    මුලින්ම account යන්න.
    [​IMG]

    ඊට පස්සෙ get bitcoin address ඔබන්න.
    [​IMG]

    ඊට පස්සෙ මේ වගේ address එකක් එයි ඒක තමයි ඔයාගෙ bitcoin address එක
    [​IMG]

    මේ ඇඩ්‍රස් එකින් ඔයාට පුළුවන් සල්ලි හොයලා bitcoin account එකට ගන්න.bitcoin addres එකට මේක තමයි use කරන්න ඕනි.

     
    AB Sarath, sajini, SLkolla සහ 4 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Aluthin.com
    Offline

    Aluthin.com සාමාජික

    Joined:
    Dec 28, 2014
    අදහස්:
    67
    Likes Received:
    108
    බොහෝම හොද පැහැදිලි කිරීමක්... පට්ට ඈ.... :):):):)

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  3. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,249
    Likes Received:
    7,974
    elaz. good tread bro

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  4. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
  5. nishurox
    Offline

    nishurox ක්‍රියාකාරී සාමාජික

    Joined:
    Jun 7, 2015
    අදහස්:
    310
    Likes Received:
    252
    onna math set unaaaa

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  6. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,376
    Likes Received:
    3,546
    අනිවා. හොඳ ත්‍රෙඩ් එකක්.
    මට නම් අල්ලල ගියේ XAPO.

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  7. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    ඒ මොකෝ

    Sent from my GT-I9060 using Tapatalk

     
  8. AB Sarath
    Offline

    AB Sarath සාමාජික

    Joined:
    Jul 28, 2015
    අදහස්:
    163
    Likes Received:
    85
    මම මේ ගැන අහන්නමයි හිටියේ Thanks :)

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  9. kadiya
    Offline

    kadiya නවක සාමාජික

    Joined:
    Sep 2, 2015
    අදහස්:
    5
    Likes Received:
    5
    Niymai a me kiyanawda oka apita lkr wala harawagana apta ganna bahda oya salli

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  10. ECashLKPro
    Offline

    ECashLKPro විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Aug 13, 2015
    අදහස්:
    1,799
    Likes Received:
    1,057
    Patta.math ekak hadanna one

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  11. kadiya
    Offline

    kadiya නවක සාමාජික

    Joined:
    Sep 2, 2015
    අදහස්:
    5
    Likes Received:
    5
    Ela

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  12. Anuradha
    Offline

    Anuradha නවක සාමාජික

    Joined:
    Apr 8, 2014
    අදහස්:
    43
    Likes Received:
    17
    oba me serama karanne 4n ekenda ban?
    super work bro......

     
    chinthakapradeep මෙම අදහසට කැමතියි.
  13. chinthakapradeep
    Offline

    chinthakapradeep විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Mar 3, 2015
    අදහස්:
    3,103
    Likes Received:
    2,479
    ඔව්.elz

    Sent from my GT-I9060 using Tapatalk

     
    Anuradha මෙම අදහසට කැමතියි.
  14. Clerk3X
    Offline

    Clerk3X සාමාජික VERIFIED

    Joined:
    Jul 19, 2017
    අදහස්:
    57
    Likes Received:
    39
    wallet එකක් කියල මාරු වෙන්න ඕන නේද ගිණුමක් නෙමේ

     




Share This Page