binary option lost වෙන් නැතිව කරමු සිග්නල් එක්ක(ලංකාවේ කෙනෙක්)

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ kasun33, Nov 22, 2017.

  1. kasun33
    Offline

    kasun33 විශිෂ්ට සාමාජික VERIFIED Super Member

    Joined:
    Apr 2, 2015
    අදහස්:
    2,036
    Likes Received:
    2,576
    හුගක් අය බිනරි කරලා ලොස්ට් වෙනවා.මමත් එහෙම උනා.පස්සේ ක්‍රමයක් හොයද්දි මේක හම්බුනා.මේක මගේ සිග්නල් එකක් නෙමේ එක මුලින්ම කියන්න ඕනේ.ලංකාවේ කොල්ලෙක් සිග්නල් දෙන්නේ telegram හරහා.එයාව skype හරහා උනත් සම්බන්ද කරගන්න පුළුවන් ඔයාලට.ඇත්තටම සිග්නල් ගැන කිව්වොත් එයා සතියට $15 මාසෙට $40 ට දෙන්නේ.ඒ වගේම එයාගේ link එකෙන් register වෙලා trade කරනවානම් එයා free සිග්නල් දෙනවා.මමත් ගත්ත සිග්නල්.ඇත්තටම හුගාක් සාර්ථක සිග්නල් සේවාවක්.lost සිග්නල් සැහෙන්න අඩුයි. ඒ වගේම පිටරට කෙනෙක්ගෙන් ගන්න ගියොත් ඔයාලට english වලින් කතා කරන්න එහෙම අවුල් තියෙනවනේ.මෙයා ලංකාවේ නිසා එහෙම ගැටළුවක් නැ .අපිට අවශ්‍ය දේ සිංහලෙන්ම දන ගන්නත් පුළුවන්.මම ගත්ත සිග්නල් වල පින්තුර කිහිපයක් මම දාන්නම්.ඔයාලට පුළුවන් telegram හරහා එයා එක්ක සම්බන්ද වෙන්න.මම link එක ඉල්ලන අයට විතරක් දෙන්නම් නැත්තම් මේක spam එකක් විදිහට වැටෙන හන්ද.ඕනේ අය pm msg එකක් දාන්න.මම තොරතුරු ටික දෙන්නම්.මම සිග්නල් ගත්ත පොටෝ කීපයක් පහතින් දාන්නම්.මගේම එව්වා.
    [​IMG]
    [​IMG]
    මම අපේ බිනරි කරන යාළුවන්ට උදව්වක් විදිහට මේක දැම්මේ.මොකද $100 200 දාල ලොස්ට් වෙනවට වඩා මේ වගේ සිග්නල් අරගෙන කරන එක ඇත්තටම ලේසි.
    [​IMG]

     
    Ashan1122 සහ sathish මෙම අදහසට කැමතියි.
  2. Ruk96
    Offline

    Ruk96 සාමාජික

    Joined:
    Aug 20, 2017
    අදහස්:
    146
    Likes Received:
    61
    supiri :)

     
  3. lakshan perera
    Offline

    lakshan perera සාමාජික

    Joined:
    Jun 5, 2015
    අදහස්:
    105
    Likes Received:
    75
    mata details tika ewanna puluwanda?

     
  4. kanishkackk
    Offline

    kanishkackk ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Aug 24, 2014
    අදහස්:
    282
    Likes Received:
    187
    I want details

     
  5. Nipuna
    Offline

    Nipuna සාමාජික VERIFIED

    Joined:
    Feb 13, 2016
    අදහස්:
    146
    Likes Received:
    38
    withara kiyanna

     
  6. kbr m
    Offline

    kbr m සාමාජික

    Joined:
    Sep 30, 2014
    අදහස්:
    127
    Likes Received:
    69
    Kiyanna puluwanda matath ? :/

     
  7. Ashan1122
    Offline

    Ashan1122 සාමාජික VERIFIED

    Joined:
    Aug 29, 2015
    අදහස්:
    60
    Likes Received:
    29
    Apitath Details denna puluwanda?

    Sent from my Moto G (5) using Tapatalk

     
  8. Your friend
    Offline

    Your friend සාමාජික

    Joined:
    Oct 15, 2016
    අදහස්:
    123
    Likes Received:
    45
    Fb Msg ekak Dmmo

     




Share This Page