Binary Option වලින් කෙලවගත්ත මගේ යලුවනේ….. 18ටෙ දිවත් ගොඩ යමු ....

Discussion in 'HYPE, Investment [ RevShare, Forexs, BO ]' ආරම්භ කරන ලද්දේ Aromi Rajapaksha, Jan 2, 2018.

  1. Aromi Rajapaksha
    Offline

    Aromi Rajapaksha නවක සාමාජික New Member

    Joined:
    Nov 17, 2016
    අදහස්:
    4
    Likes Received:
    2
    උපුටාගැනිමකි...

    Binary Option වලින් කෙලවගත්ත මගේ යලුවනේ….. 18ටෙ දිවත් ගොඩ යමු ....

    AVSDA Sri Lanka Ver 1.006 EA Expert Adviser ඒක කියන්නේ Binary Option වලට හැදුව Best EA එකක්. මෙක මට හදන්න 2 years වගේ ගියා. ගොඩාක් Strategies , Indicators , Logic , Theory add කර කර Try කර කර combine කර කර test කරා ලොකු කාලයක්. ගොඩක් දෙවල් මම ඉගනගත්තා.

    Indicators කියන්නේ මෙ මොහොත දක්වා ඇති Market එකේ අගයන් වල දත්ත වල එකතුවකින් හැදුන ප්‍රකශණයක් විතරයි.indicators වලට Market ඒකේ අගය ඉදිරි මොහොතේ මොකක්ද වෙන්නේ කියලා Predict කරන්න බෑ හරියටම.

    ඒක ඒක නම් වලින් Binary or forex Broker අපිට දිලා තියන Default Indicators සහා Customized Indicators මෙ සියල්ලම හදල තියෙන්නේ Market Price එක යම් කාල පරාසයකදි පවතින High/Low අගයන් මුලික කරගෙන.වෙන මොකුත් විශේස ක්‍රමයකින් නෙවෙයි Indicators හදල තියෙන්නේ.

    Strategy කියන්නේ Brokersලා ලොකු ලොකු Investersලා අපිට හදලා දුන්න දෙවල්.අපිත් ඉතින් ඒක එක කැලි බැලි Set කාරගෙන පොඩි පොඩි strategy හදාගෙන ඉන්නව තමයි.(හරියට Virus Guard අයිතිකාරයෝ Virus හදනව වගේ වැඩක්)market එක ඇති කරන්න තමයි එහෙම කරන්නේ. Market එක ලොකු උනොත් විතරයි ඉල්ලුම වැඩි උනොත් විතරයි මෙ field එකේ පැවැත්ම තියෙන්නේ.ඒ හින්දා අපිට win කරන්න පුලුවන් කියල එයලා අපිට පෙන්නුවොත් විතරයි අපි ඒ දෙවල් try කරන්නේ. ඒ ගැන උනන්දු වෙන්නෙ.මේ දෙවල් වලට ආස හිතෙන්න අපිට එයලා Trade කරන විදිය උගන්නනවා.Strategy කියලා දෙනවා.ලේසි ක්‍රම කියල දෙනව.Managersලා Call කරනවා Help කරනවා. Bones දෙනවා. Free offer දෙනවා.user friendly හොද App දෙනවා. හොද software (web base/desk top base) දෙනවා එක එක කැටයන් දාලා. කොටින්ම කිවොත් අපිව වල්මත් කරවලා ඇබ්බැහි කරලා දානවා.හරියට අපි කුඩු කරයෝ වගෙ මෙ දෙවල් නැතුවම බැරිවෙනවා.

    ඉදිරියට කියවන්න..



    [​IMG]

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page