Arduino එක්ක වැඩ කරන්න ආරම්භයකට සහය අවශ්‍යයි.

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Madhawa Habarakada, Oct 25, 2018.

?

ඔබ ආර්ඩුයිනෝ එක්ක වැඩ කරනවද?

  1. ඔව්

    4 vote(s)
    50.0%
  2. නැත, කරන්නට අදහසක්ද නැත

    0 vote(s)
    0.0%
  3. නැත, කරන්නට ආසාව ඇත

    4 vote(s)
    50.0%
  1. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    ආඩුඊනෝ වල මල්ටිටාස්කින් වැඩ කරන්න පුළුවන් කියලයි මටනම් හිතෙන්නේ.

    function වලින් තමා ගේම ගහන්නේ..


    ඒකට timer එකක් යොදාගන්න පුළුවන්..

    OPP? LOOP කියලා නේද කියන්න උත්සහ කලේ?

     
  2. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    ඔයාලා multitasking කියලා අදහස් කලේ මේක නේද?


     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    OOP = Object Oriented Programming

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Something like this. But not like that.
    Meke karanne wenas outputs 3k eka para run karana ekane. And only one is input.
    Ekama output eka input methods 3kin control karannai mata one.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  5. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Meke karanne multitasking nemei. Eka welawaka karanne ekai meketh.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.
  6. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    :)

    ඒක if එකෙන් කරන්න පුළුවන් නේද..

    i = led
    if (bloutooth සිග්ලන් එකට අනුව){
    digitalWrite (i, high or low) }

    if (wifi සිග්ලන් එකට අනුව){
    digitalWrite (i, high or low) }

    if (button එකක සිග්ලන් එකට අනුව){
    digitalWrite (i, high or low) }

     
  7. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Bluetooth ekka home appliances control karanna onna hadagattaki dan.


     
  8. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    WiFi එක්ක ට්‍රයි කරන්නයි ලෑස්තිය. මගෙ ultimate ටාගට් එක wifi and bluetooth දෙකම එක්ක වැඩ කරන්න තව සෙන්සර් ටිකකුත් දාල.
    Uno එකක් සහ ESP8266 එකෙන් ට්‍රයි කරන්න තමා ප්ලෑන් කළේ.
    Node MCU එකකුත් ගෙනාව. දෙකෙන් වඩා හොඳ එකෙන් කරන්න ඕනෙ.
    Node එකේ Digital IO pins තිබ්බට ඇනලොග් pin එකක් විතරක් තියෙන නිසා තමා ඒකෙ පොඩි ගැටළුවක් තියෙන්නෙ.
    ලොකුම ප්‍රශ්නෙ Uno, Nano වල මෙමරි ගොඩක් අඩු කම. මම ලිව්ව ප්‍රොග්‍රැම් එක nano එකට දාල දුවන්න බැරි උනා මෙමරි මදි වෙලා. ඉතින් Uno එකට දැම්ම. ඒකෙත් ලෙඩක් ආව. ආපහු ට්‍රයි කරන්න ඕනෙ අවුල හොයාගෙන.
    Node එකත් එක්කත් අද හෙට ට්‍රයි කරන්න ඕනෙ.

     
  9. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    වැඩේ ගොඩ.
    wifi එක්ක nodemcu එකකින් Blynk platform එක භාවිතා කරල හැදුව.


     
    InduwaraU සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  10. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    නියමයි අයියේ..

     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  11. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Ada Google Home ekata voice commands walin nodemcu eke lights on/off karanna haduwa. Et eke case ekak awa. Mama kiyana eka nemw wena ewa on karanne. Aula hoyaganna one.

     
    InduwaraU මෙම අදහසට කැමතියි.




Share This Page