Arduino එක්ක වැඩ කරන්න ආරම්භයකට සහය අවශ්‍යයි.

Discussion in 'ක්‍රමලේඛන-programming' ආරම්භ කරන ලද්දේ Madhawa Habarakada, Oct 25, 2018.

?

ඔබ ආර්ඩුයිනෝ එක්ක වැඩ කරනවද?

  1. ඔව්

    4 vote(s)
    50.0%
  2. නැත, කරන්නට අදහසක්ද නැත

    0 vote(s)
    0.0%
  3. නැත, කරන්නට ආසාව ඇත

    4 vote(s)
    50.0%
  1. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    මම හුඟ කාලෙක ඉඳල කරන්න ඕනෙ කියල හිත හිත හිටි දෙයක්.
    අර මගෙ සෝලර් ප්‍රොජෙක්ට් එක ගැන පෝස්ට් එක ලිව්ව කාලෙ මම කිව්ව අර්ඩුයිනෝ වලින් ඊලඟට මොනව හරි කරන්න ඕනෙ කියල. ආසාව තිබ්බට උවමනාව තිබ්බෙ නෑනෙ.
    දැන් ඒකත් ටිකක් ආව. ඉතින් දැන් මට මේක ආරම්භ කරන්න ඔයාලගෙ සහයත් අවශ්‍යයි. මගෙ ඉලක්කය ආර්ඩුයිනෝ එක්ක Smart Home, IoT, Security සම්බන්ධ දේවල් කරන එක. (රොබෝ කෙනෙකුත් සමහරවිට හදයි. :) )

    මොකද මම ආර්ඩුයිනෝ ගැන මොකුත් දන්නෙ නෑ.
    arduino.lk හරහා බඩු ටිකක් ගෙන්නගන්න ඉන්නෙ.
    IDE එකත් දාගත්ත.
    ප්‍රොග්‍රැමිං ලැංවේජ් එක නම් ලේසියෙන් ඉගෙනගන්න පුළුවන් වෙයි කියල හිතනව මට C, C++, Java, VB ගැන මූලික දැනුමක් තිබෙන නිසා.
    නෙට් එකේ තියෙන වෙබ් සට්යිට්ස්, යූ ටියුබ් විඩියෝ ටිකක් එහෙමත් බැලුව.
    මගෙ ඔෆිස් එකෙත් ඉන්නව අර්ඩුයිනෝ වලින් එක එක ඒව හදන. උගෙනුත් උදව් ගන්න පුළුවන්.

    මම මෙතන, කුප්පියෙ දාල තියෙන ආර්ඩුයිනෝ ත්‍රෙඩ් එකතු කරල ලින්ක්ස් දානව.
    තව මමත් හොයා ගත්තු හොඳ වෙබ් අඩවි වල ලින්ක්ස් දානව.
    ඔයාලගෙ දැනුමත් බෙදා හදා ගන්න ආරාධනා කරනව.

     
    Last edited: Oct 29, 2018
    Hifollowers, IamProgrammerlk සහ [email protected] මෙම අදහසට කැමතියි.
  2. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
  3. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
  4. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    කෝඩ් ලියන්න කම්මැලි මම වගේ අයට, ආර්ඩුයිනෝ Visual Programming Addons/Platforms තියෙනව. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරල ප්‍රෝගෑම් එක ලියන්න. ardublock කියන්නෙ එහෙම ඇඩෝන් එකක් Arduino IDE එකට සම්බන්ධ කරන්න පුළුවන්.
    හැබැයි ඒක දාගත්තම, කෝඩ් ලියන එක මේකට වඩා ලේසී කියල හිතුන.

    ඒක ගැන.

    ArduBlock is a programming environment designed to make “physical computing with Arduino as easy as drag-and-drop.” Instead of writing code, worrying about syntax, and (mis)placing semicolons, ArduBlock allows you to visually program with an snapped-together list of code blocks.

    [​IMG]

    ArduBlock builds on the simplicity of Arduino, and creates a perfect beginner gateway to physical computing. Instead of tearing your hair out debugging, you can spend your time creating!

    Installing ArduBlock
    ArduBlock is something of an “add-on” to Arduino, so it requires that you have the Arduino IDE installed. The benefit of that, though, is – because Arduino is multi-platform – ArduBlock works on Windows, Mac, or Linux. Plus, having Arduino already present makes the transition from visual programming to text programming easier, when the inevitability approaches.

    Installing ArduBlock can be a little tricky – there’s no installer, just a Java file that needs to be stored in a very specific location. Follow the steps below to install it:

    1. Download and Install Arduino (if you haven’t already) – Ardublock is an extension of the default Arduino IDE, so you’ll need to have Arduino installed on your computer to run it. Check out our Installing Arduino IDE tutorial for help with that.
    2. Download ArduBlock – Click the link to the left, or head over to the ArduBlock Sourceforge page to find the latest and greatest version.
    3. Identify your Arduino Sketchbook location – This is a folder on your computer where your sketches and libraries are saved by default. To find your sketchbook location, run Arduino, and open Preferences by going to File > Preferences. The contents of the top text box defines your sketchbook location. Memorize that location and close Arduino.
      [​IMG]
    4. Create [sketchbook]/tools/ArduBlockTool/tool/ – The Ardublock file you downloaded earlier needs to live in a very specific location within your Arduino sketchbook. Navigate to your sketchbook, then create a nest of three directories: tools > ArduBlockTool > tool (watch out, each folder is case sensitive).
    5. Paste “ardublock-xxxxxxxx.jar” Into /tool/ – Paste the Ardublock file you downloaded – a JAR (Java ARchive) file – into the last folder in the nest you created.

      [​IMG]
    6. Start Arduino – Or restart it if it was open.
    7. Select the Board and Serial Port – Just as you would if you were using Arduino, make your board and serial port selections from the “Tools” menu.
    8. Open ArduBlock – Run ArduBlock by clicking Tools > ArduBlock. If you don’t see an entry for ArduBlock here, double-check to make sure your directories are all correctly typed and cased.

      [​IMG]
    ArduBlock works hand-in-hand with the Arduino IDE – it relies on the IDE being open in the background, so don’t close the Arduino window!

    Using ArduBlock
    The ArduBlock window is split into two halves. On the left there are “bins”, which store every possible block you can add to your sketch. The blank, gray slate to the right of that is where you “draw” your sketch. To add a block to your sketch, simply drag it from the bin into the blank, gray area.

    To begin, every ArduBlock sketch requires a Program block, which you can find in the “Control” bin. The Program block defines the setup and loop functions that every Arduino program requires.

    [​IMG]

    From there, you can drag more Blocks over, snapping them into either the loop or setup sections. Here, try making a blink program. The set digital pin blocks, which effect a digital output (analogous to Arduino’s digitalWritefunction), are found under the “Pins” bin. The delay milliseconds block, found under “Control”, is analogous to a delay Arduino function.

    [​IMG]

    Then click Upload to Arduino to send your drawing off to your Arduino board. You can ALT+TAB back over to the Arduino window to check your code upload status.

    [​IMG]

    After you’ve successfully uploaded your first sketch, continue to play around and explore the contents of the other bins!

    ArduBlock Tips & Tricks
    You can clone blocks, or groups of blocks, by right clicking and selecting “Clone”. Everything from the block you right-clicked to the bottom of that “group” will be copied and pasted into the top-left corner of the window. This is a hugetimesaver for bigger drawings.

    [​IMG]

    You can temporarily remove code from your sketch by dragging it out of the entirety of the “Program” block. Anything not connected to the main Program block will be ignored when your code is compiled. This is a great debugging tool – you can remove a block of code from program execution, while not actually deleting it, much like commenting out code.

    [​IMG]

    Finally, if you peek back over at the Arduino window, after you’ve uploaded an ArduBlock drawing, you may notice something different. To create your code, the ArduBlock program simply parses your blocks and spits the equivalent Arduino code over into the Arduino window.

    [​IMG]

    This becomes a great learning tool if you’re interested in transitioning from graphical programming to text.

    ArduBlock Resources
    Directly Adopted from https://learn.sparkfun.com/tutorials/alternative-arduino-interfaces/all

     
    Hifollowers, IamProgrammerlk සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  5. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Bump

     
    InduwaraU සහ Hifollowers මෙම අදහසට කැමතියි.
  6. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    හොද අදහසක්..
    මාත් කාලයක් ආඩුඊනෝ කරලා නැවැත්තුවා විභාග වැඩ නිසා.fff080
    ආයි පටන් ගන්න බැරිඋනා. ආඩුඊනෝ බෝඩ් එක ගෙදර කොහෙ තියෙනවදවත් කියලා දන්නේ නෑ. මේ දෙසැම්බර් නිවාඩුවේ ඉදන් ආයි ආඩුඊනෝ වැඩ පටන් ගන්න ඕනේ. :)
    ආඩුඊනෝ වලින් remote controll කාර් එකක් හැදුවා.
    මේ ත්‍රේඩ් එකනම් ගොඩක් අයට ප්‍රජෝජනවත් වෙයි.
    මගේ ටියුට් ටිකකුත් උඩ දාලා තිබ්බා දැක්කා... fff042 තෑන්ක්ස්... :)

     
    Hifollowers, IamProgrammerlk සහ Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  7. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Ow. Oyage thread eka dakala e kale matat asawak awa. Et kammalikama tibbe.

     
    InduwaraU, Hifollowers සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  8. Hifollowers
    Offline

    Hifollowers ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 5, 2016
    අදහස්:
    924
    Likes Received:
    546
    Hugak watina wadak

     
    IamProgrammerlk සහ InduwaraU මෙම අදහසට කැමතියි.
  9. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    ඔන්න බඩු ටික නම් හරි.
    Uno Board එකයි.
    Bluetooth Module එකයි.
    IR Module එකයි.
    Bread Board එකයි.
    Resisters, Diodes සෙට් එකයි.
    Jumper Wires සෙට් එකයි.
    4 Channel Relay Module එකයි.
    මේ ටික ගත්ත.
    දැන් ඉතින් කරල බලන්න තමා තියෙන්නෙ.
    TinkerCAD simulator එක එක්ක නම් පොඩි පොඩි දේවල් ටිකක් ට්‍රයි කළා. අවුලක් නෑ.

     
    InduwaraU සහ IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  10. InduwaraU
    Offline

    InduwaraU විශිෂ්ට සාමාජික

    Joined:
    May 20, 2016
    අදහස්:
    1,216
    Likes Received:
    667
    ela..

     
  11. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    පළවෙනි එක.


     
  12. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    දෙවෙනි එක.


     
  13. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
  14. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    තෙවෙනි ක්‍රියාකාරකම


     
    IamProgrammerlk මෙම අදහසට කැමතියි.
  15. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    මට හිතුනු විදිහට, Arduino එක්ක smart home සංකල්පයට යන්න පුළුවන් හරිම සීමාසහිත ප්‍රමාණයකට විතරයි 230V එක්ක දැනට තියෙන නිවසක. මොකද ගෙදර wiring එකත් එක්ක සම්බන්ධ කරන්න කරදරයිනෙ. (Additional setup එකක් කරන්න ඕනෙනෙ ලොකු)
    ඉතින් මම බැලුවෙ මගෙ සෝලාර් ප්‍රොජෙක්ට් එකෙන් කරපු 12V නෙට්වර්ක් එකත් එක්ක සෙට් කරන්න.
    මගෙ අදහස 12V control කරන්න (Lighting on/off, automation, etc) arduino එක්ක. (IR remote control and wifi remote control, PIR, Timer)
    ඔයාලගෙ අදහස් මොනවද?

     
  16. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
  17. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  18. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    තව ගැටළුවක් ආව මට.
    අපි ආර්ඩුයිනෝ බෝඩ් එකට එක එක වෙලාවට එක එක ප්‍රොග්‍රෑම් ලියල බලනවනෙ.
    ඒව ඔක්කොම එකට දාන්නත් පුළුවන් නේද?
    උදා: Bluetooth වලින් උපකරණ on/off කරන්න, ඒ උපකරණම wifi වලින් on/off කරන්න, ඒ උපකරණම වෙලාවක් දීල ඒ අනුව automatically on/off කරන්න, ඒ උපකරණම PIR sensor signal එකකින් on/off කරන්න.

    එතකොට ඒ කෝඩ් කොටස් කොහොමද programme එකේ පෙළ ගස්වන්නෙ???

     
  19. IamProgrammerlk
    Offline

    IamProgrammerlk ප්‍රකට සාමාජික

    Joined:
    Jul 25, 2017
    අදහස්:
    451
    Likes Received:
    473
    මම දන්න විදිහට නම් arduino වල multitasking* කරන්න බෑ. නමුත් අපිට virtually ක්‍රමයක් හදන්න පුළුවන් අපේ programm එකේ. Main loop එකක් ලියල ඒකට පිළිවෙලට sub program (treads) ටික add කරන්න. නමුත් මෙහෙම කරද්දී fully optimize වෙන විදිහට programme එක ලියන්න ඕන නැත්නම් programme එක අවශ්‍ය පිළිවෙලට ක්‍රියාත්මක වෙන්නේ නෑ. උදාහරණයකට waiting function එකක් තිබුණොත් ඒක finish වෙනකම් ඊට පස්සෙ තියෙන program කොටස් run වෙන්නෙ නෑ. ඒ නිසා main loop එක හදද්දී ඒ සියලු දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි.

    *more than one process over a certain period of time

    <IamProgrammerlk/>


     
    Madhawa Habarakada මෙම අදහසට කැමතියි.
  20. Madhawa Habarakada
    Offline

    Madhawa Habarakada Moderator Staff Member VERIFIED

    Joined:
    May 2, 2015
    අදහස්:
    2,393
    Likes Received:
    3,560
    Arduino wala programming ekath OOP ekak.
    So functions haraha apita one de bohodurata karanna puluwan.

     




Share This Page