ගැටළු Apps Install/ uninstall කරන්න දෙන්නෙ නෑ

Discussion in 'පරිගණක' ආරම්භ කරන ලද්දේ black hat sniper, May 30, 2017.

  1. black hat sniper
    Offline

    black hat sniper ක්‍රියාකාරී සාමාජික VERIFIED

    Joined:
    Dec 23, 2015
    අදහස්:
    208
    Likes Received:
    103
    මම use කරන්නෙ win 10. ලැප් එක ගන්නකොට හම්බවුන mcafee virus guard එක කල් පැනල කියල මසෙජ් එකක් ආවා. ඒත් ඒක රී නිව් කරන්නවත් uninstall කරන්නවත් reinstall ක්‍රන්නවත් මොකුත් කරන්න දෙන්නෙ නෑ.
    an administrator blocked you from running this app කියලමැස්ජ් එකක් එනවා.

    නෙට් කේ තියෙන එක එක ක්‍රම ට්‍රයි කරල බැලුවත් මේ බ්ලොක් කෙරිල්ල අයින් කරගන්න බෑ. අඩුමගානෙ ඇප් එක uninstall කරන්නවත් බෑ.

    මට ඕනි mcafee එක uninstall කරල අලුතෙන් දාගන්න. මේක ගොඩ ඩ්ගාගන්නෙ කොහොමද මචන්ලා
    plz help! aaa9aaa9aaa9aaa9aaa9fff009fff009fff009fff009:(:(:(

     
  2. IP_Man
    Offline

    IP_Man විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    1,307
    Likes Received:
    1,660
    1) ඔයාගෙ User AC එක Administrator ද Standard User ද කියලා චෙක් කරන්න.
    2) Administrator නෙවෙයිනම් Admin AC එකකට Switch කරලා Uninstall කරන්න.
    3) එහෙමත් බැරිනම් Uninstall Manager එකක් (IObit Uninstaller වගේ) පාවිච්චි කරලා බලන්න.

    සමහරවිට ඔයාගේ Virus Guard එකේ ෆයිල් ඩැමේජ් වෙල ඇති.

     
  3. buddhi keshara
    Offline

    buddhi keshara නවක සාමාජික

    Joined:
    May 4, 2017
    අදහස්:
    20
    Likes Received:
    11
    ඔයා යන්න control panel ඵකට ඵකේ ඇති programs and features ඵක උඩ ක්ලීක් කරන්න ඵකේ තියෙනවා ඔයාගේ pc ඵකට දාලා තියෙන Apps ටික ඵකෙන් තොර ගන්න අර ඔයා කිවිව ඇප් ඵක ඵ් Uninstall කරන්න ඔනේ කිවිව ඇප් ඵක උඩ ක්ලීක් කරන්න ඉට පස්සේ උඩ ඇති Uninstall කියලා ඵක ක්ලීක් කරන්න වැඩෙි ඉවරයි

     
  4. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    Idakin muu.... aaa22aaa22aaa22

     
  5. Shadow
    Offline

    Shadow විශිෂ්ට සාමාජික Super Member

    Joined:
    Mar 29, 2016
    අදහස්:
    1,685
    Likes Received:
    1,135
    black hat sniper මෙම අදහසට කැමතියි.




Share This Page