Adsense තියෙන වෙබ් සයිට් එකක සම්පූර්ණ ආදායම ඕනෙද?

Discussion in 'වෙබ්/බ්ලොග්' ආරම්භ කරන ලද්දේ hansadm, Jul 24, 2015.

  1. hansadm
    Offline

    hansadm සාමාජික

    Joined:
    Jan 16, 2015
    අදහස්:
    125
    Likes Received:
    51
    මේකයි සිද්දිය... මම දැනට කාලෙකට කලින් jobs site එකක් හැදුවා... මම ගිය අවුරුද්දේ එකට adsense ගත්තා. ජනවාරි වල මම rs.15000 ගත්තා. ඒ සයිට් එකෙන් විතරක් නෙමේ. මගේ තව news වෙබ් සයිට් එකකත් ads දාලා.. නමුත් දැන් මට වෙලාව මදි නිසා මම සයිට් ඒක රෙන්ට් එකට දෙන්න හිතුවා.... කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න... ජොබ්ස් ටිකත් තියෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ job post කරන්න . තව මේ සයිට් එකේ 10000ක ෆේස්බුක් පේජ් එකක් සහ 20000ක ගෘප් එකකුත් තියෙනවා. මම මේ සයිට් ඒක ලංකාවේ රෑන්ක් වලින් 800 ට ගෙනාව... මහන්සි වෙලා වඩා කරන කෙනෙක්ට man සයිට් එකේ සම්පූර්ණ ඇඩ්සෙන්ස් ආදායම දෙන්න ලෑස්තියි...

    තව විස්තර ඕනෙනම් අහන්න

     
    ටෙකා, jeewantha, Shamath Udakara සහ 2 තවත් අය මෙම අදහසට කැමතියි.
  2. Shamath Udakara
    Offline

    Shamath Udakara විශිෂ්ට සාමාජික Staff Member VERIFIED

    Joined:
    Jul 15, 2014
    අදහස්:
    1,466
    Likes Received:
    1,760
    BUMP

    Menna honda awasthaawak... Kawda waasanaawanthaya.... :)

     
  3. මිහිසර
    Offline

    මිහිසර Founder CEO Staff Member

    Joined:
    Apr 5, 2014
    අදහස්:
    7,225
    Likes Received:
    7,899
    ඇඩ්සෙන්ස් අකවුන්ට් එක විතරක් සින්නක්කර දෙන්න බැරිද

     
    jeewantha මෙම අදහසට කැමතියි.
  4. hansadm
    Offline

    hansadm සාමාජික

    Joined:
    Jan 16, 2015
    අදහස්:
    125
    Likes Received:
    51
    මම බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවනම් අනිවා යම් කාලයකට පසු දෙනවා සින්නක්කරවම

     
  5. sumerf
    Offline

    sumerf සාමාජික

    Joined:
    May 5, 2015
    අදහස්:
    160
    Likes Received:
    148
    me gana wisthara tikak denna puluwanida, mata pm karanna, mamath me dawaswala invest karanna hoda thanak hoyanawa, oyage masika adayama keeyak da, rent eka keeyada, me wage wisthara thamayi one, ikmanin kiyanna

     
    Lahiru සහ hansadm මෙම අදහසට කැමතියි.
  6. zakAng
    Offline

    zakAng ප්‍රකට සාමාජික VERIFIED

    Joined:
    Apr 6, 2014
    අදහස්:
    510
    Likes Received:
    276
    Mama PM kala balanda..

     
  7. sumerf
    Offline

    sumerf සාමාජික

    Joined:
    May 5, 2015
    අදහස්:
    160
    Likes Received:
    148
    awith na

     
  8. hansadm
    Offline

    hansadm සාමාජික

    Joined:
    Jan 16, 2015
    අදහස්:
    125
    Likes Received:
    51
    pm kala

     
    zakAng මෙම අදහසට කැමතියි.
  9. Jobsfree2020
    Offline

    Jobsfree2020 නවක සාමාජික

    Joined:
    Nov 9, 2018
    අදහස්:
    24
    Likes Received:
    3
    News site eka karanna denna puluwanda??

     
  10. Lahiru
    Offline

    Lahiru සාමාජික

    Joined:
    Oct 11, 2014
    අදහස්:
    117
    Likes Received:
    33
    Hi machn invest karanwa nm Hoda thank thiyenawa web ekk - 0717554025

     




Share This Page